මං ඔයාගෙන් දෙයක් අහන්නද ... ඔයාගේ උපන් වෙලාව බලල කේන්දරේ හැදුවෙ කව්ද කියල මට දැනගන්න පුලුවන්ද ....SNOWL ...
මට කේන්දර කියලා එකක් නෑ නේ.

මං ඔයාගෙන් දෙයක් අහන්නද ... ඔයාගේ උපන් වෙලාව බලල කේන්දරේ හැදුවෙ කව්ද කියල මට දැනගන්න පුලුවන්ද ....SNOWL ...

ඔයා විතරද මේ ලොකේ ජිවත්වෙන්නේ නංගියේ![]()

ඔයා හරි හොදයි නේ දැන් බලන්න ඔයා කියන්නේ බනිනවා කියලනේ ඒ වුනාට
මට එහෙම එකක් පෙන්නේ නෑ![]()
විනය හදා ගන්න නංගි.ඔයා හරි හොදයි නේ දැන් බලන්න ඔයා කියන්නේ බනිනවා කියලනේ ඒ වුනාට
මට එහෙම එකක් පෙන්නේ නෑ![]()
ඔයාගේ අරමුණ මොක්කද?වැඩකට නැති දෙවල් ඇදලා ගන්න එපා.![]()

ඔයා හරි හොදයි නේ දැන් බලන්න ඔයා කියන්නේ බනිනවා කියලනේ ඒ වුනාට
මට එහෙම එකක් පෙන්නේ නෑ![]()

මට කේන්දර කියලා එකක් නෑ නේ.![]()

මට බොරු සයිබර් වීරයෙක් වෙන්න ඕනේ නෑ ඔයාට බැනල .. මම ඔයාට මෛත්‍රි කරනවා .![]()

ඉතින් ඔයා මොඩ කම් පෙන්නුවේ ඇයි.දැන් බලන්නකෝ අපේ අයියලා මල්ලිලා ටික ඉන්න ශාන්ත ස්වරූපය දිහා විතරක්
ඉතින් ඒක නිසා මට පොඩ්ඩක් බලලා යන්න හිතුනා කට්ටියවම![]()
මට බොරු සයිබර් වීරයෙක් වෙන්න ඕනේ නෑ ඔයාට බැනල .. මම ඔයාට මෛත්‍රි කරනවා .![]()

මට හිතුන කිසිම හැදියාවක් නැතුව මේ විදියට දගලද්දි ඔයට අඩුම ගානෙ ඒකත් නැතිව අති කියල![]()

නෑ රෑට ඔයත් එක්ක ඔයාගෙ ඇඳේ නිදාගන්න බල්ල වගේ ...සිල්ගත්ත බළලා වගේ ද![]()
මිනිහෙකුට ලජ්ජා බය නැති උනාම එයා කරන කියන දේවල් එයාවත් දන්නේ නෑ . හරියට අපේ මේ ටොපා වගේ ..![]()

ඉතින් ඔයා මොඩ කම් පෙන්නුවේ ඇයි.

කවුරුත් සොනල් නංගිට බයින්න එපා.අපි මෛති‍්‍ර කරමු එයාට