මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේකේ ඉන්න අයගේ වචන නම් කිසිම විචල්‍ය බවක් නෑ
    එකම වචන ටික කරකොව කරකොව හැම තිස්සෙම කියනවා
    මම ඉල්ලා සිටින්නේ කට්ටියටම අර රිටිගල ජයසේනගේ අව්‍යක්ත පන්තිය පැත්තේ යන්න කියලා.

    අනේ සාදු ..:(:( අපි මේ වචන කවදා තේරුම් ගන්නද ? මේවා අහනවට වැඩිය හොදයි ලිදට පනින එක :(:(
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඒ වෙලාවට කට්ටිය වැඩි නේ , ඒ වෙලාවට අමාරුයි නේ ටොපා ..දැන් අරහේ කට්ටිය බබාව ඉවර කරනවා . එක නේ ටොපා මේ වෙලාවේ කෑගහන්නේ . අනේ ටොපා ..:P:P

    ඒ ගොල්ලෝ ආවා කියලා වෙනසක් වේවිද? :rofl:
    මි හරක් ටිකක් කුඹුරකට බැස්සම සීසාන්න පුලුවන් වගේ කට්ටියවම මම දම්මලා
    සි සාවනවා. මම තමයි මෙතන වීරයා :P මොකද සතුරෝ එක්ක තනියම සටනේ
    ඔයා දැකලා ඇති නේ movie එකක වුනත් විරයා තනියම ඉන්නේ සතුරෝ වැඩියි මේකත්
    ඒ වගේ
    :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මායන් ගේ මායම් වගේ ද? නැත්නම් මායා ශිෂ්ඨාචාරයද කියලා මට පැහැදිලි නෑ. :(

    මායන් නෙමෙ අක්කියො මයන් , මොකක්ද කියල හරියටම හෙට බලගන්නකො අක්කි පෙටියො. දැන් ගිහින් ඇගිල්ලක් ගලගෙන දොංයන්නකො
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඒ ගොල්ලෝ ආවා කියලා වෙනසක් වේවිද? :rofl:
    මි හරක් ටිකක් කුඹුරකට බැස්සම සීසාන්න පුලුවන් වගේ කට්ටියවම මම දම්මලා
    සි සාවනවා. මම තමයි මෙතන වීරයා :P මොකද සතුරෝ එක්ක තනියම සටනේ
    ඔයා දැකලා ඇති නේ movie එකක වුනත් විරයා තනියම ඉන්නේ සතුරෝ වැඩියි මේකත්
    ඒ වගේ
    :yes:

    හ්ම් ... ඔව් ඔව් අපි දැකල තියෙන්ව ..ඔයා වගේ අය මෙන්න මේකට ගියානම් තව හොඳට බලගන්න පුලුවන් ...
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    කෝ සතුරෝ කෝ සතුරෝ
    කෝ සක්කෝ කෝ සක්කෝ

    සක්කෝ කියන්නේ දන්නැති අයට කියනවා නම් දක්ෂ බව
    කරණිය මෙත්ත සුත්‍රය ;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔයාගේ අරමුණ මම හොඳට දන්නවා ස්නොල් ඇයි මෙහෙම ඔයාගෙ මොඩකම පෙන්නන්නේ....
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    හ්ම් ... ඔව් ඔව් අපි දැකල තියෙන්ව ..ඔයා වගේ අය මෙන්න මේකට ගියානම් තව හොඳට බලගන්න පුලුවන් ... www.xhamster.com

    The requested URL cannot be provided

    URL:

    http://www.xhamster.com/

    Blocked by Parental Control

    Reason: Database (pornography, erotic materials)

    Click here if you think the web page has been blocked incorrectly.

    :eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කෝ සතුරෝ කෝ සතුරෝ
    කෝ සක්කෝ කෝ සක්කෝ

    සක්කෝ කියන්නේ දන්නැති අයට කියනවා නම් දක්ෂ බව
    කරණිය මෙත්ත සුත්‍රය ;)
    කරණිය මෙත්ත සුත්‍රය කියන්න බලන්න. තෙරුමත් එක්ක.:)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඒ ගොල්ලෝ ආවා කියලා වෙනසක් වේවිද? :rofl:
    මි හරක් ටිකක් කුඹුරකට බැස්සම සීසාන්න පුලුවන් වගේ කට්ටියවම මම දම්මලා
    සි සාවනවා. මම තමයි මෙතන වීරයා :P මොකද සතුරෝ එක්ක තනියම සටනේ
    ඔයා දැකලා ඇති නේ movie එකක වුනත් විරයා තනියම ඉන්නේ සතුරෝ වැඩියි මේකත්
    ඒ වගේ
    :yes:

    මම කිව්වා නේ ටොපා ඔයාගේ මේ දැගලිල්ල පොඩි කාලයයි ...සයිබර් වීරයෝ කවුද ගණන් ගන්නේ . කිසිම අනන්‍යතාවයක් නැති බොරු වීරයෙක්. ෆේක් හදලා වීරයෙක් වෙන්න පුළුවන් නම් අපිත් වීරයෝ තමයි ටොපා. ජීවිතයේ කිසි ප්‍රතිපත්තියක් නැති කියන දේ නොකරන බොරු කාඩ් බෝඩ් වීරයෙක් . යනවා කියලා නූල් දාල මෙතන ප්‍රදර්ශන පවත්තලා දගලපු බොරු වීරයෙක් . ඔයාලා එක්ක කතා කරන එකත් පවු .
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මම කිව්වා නේ ටොපා ඔයාගේ මේ දැගලිල්ල පොඩි කාලයයි ...සයිබර් වීරයෝ කවුද ගණන් ගන්නේ . කිසිම අනන්‍යතාවයක් නැති බොරු වීරයෙක්. ෆේක් හදලා වීරයෙක් වෙන්න පුළුවන් නම් අපිත් වීරයෝ තමයි ටොපා. ජීවිතයේ කිසි ප්‍රතිපත්තියක් නැති කියන දේ නොකරන බොරු කාඩ් බෝඩ් වීරයෙක් . යනවා කියලා නූල් දාල මෙතන ප්‍රදර්ශන පවත්තලා දගලපු බොරු වීරයෙක් . ඔයාලා එක්ක කතා කරන එකත් පවු .

    මම snowl කියලා ඔයා පෙන්නේ නැද්ද? :eek:
    ඒක නෙවෙයි ඔයාට කේන්ති ගියා නේද :rofl: :rolleyes:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මම කිව්වා නේ ටොපා ඔයාගේ මේ දැගලිල්ල පොඩි කාලයයි ...සයිබර් වීරයෝ කවුද ගණන් ගන්නේ . කිසිම අනන්‍යතාවයක් නැති බොරු වීරයෙක්. ෆේක් හදලා වීරයෙක් වෙන්න පුළුවන් නම් අපිත් වීරයෝ තමයි ටොපා. ජීවිතයේ කිසි ප්‍රතිපත්තියක් නැති කියන දේ නොකරන බොරු කාඩ් බෝඩ් වීරයෙක් . යනවා කියලා නූල් දාල මෙතන ප්‍රදර්ශන පවත්තලා දගලපු බොරු වීරයෙක් . ඔයාලා එක්ක කතා කරන එකත් පවු .
    :yes::yes::yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සොනල් මගේ රත්තරන් නංගියේ,කරණිය මෙත්ත සුත්‍රය කියන්න බලන්න. තෙරුමත් එක්ක
     
    Last edited: