පව් බන් උබල SF ටත් ඔහොම තමයි කෑගැහුවෙ
කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .
aniwa. dan ekek hoyaganna ba mahindata chande dena.![]()

ekek hoyaganna ba mahindata chande dena.

සිරාවට..මරාගෙ උන් දැන් තුශ්නිම්බූත වෙලා ඉන්නෙ. මකබෑවිලා ගියදෙන් බන්..![]()

බය වුනාද?![]()

එරෝ සිටිබි බස් වලින් ඔලු ගෙඩි පුරවන්න යන්න ඇති.එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ![]()
පලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.




අඩේ බලපන් මේ Cricinfo ආර්ටිකල් එකේ දෙසැම්බර් 6 එක
http://www.espncricinfo.com/magazine/content/story/809447.html
![]()

අඩේ බලපන් මේ Cricinfo ආර්ටිකල් එකේ දෙසැම්බර් 6 එක
http://www.espncricinfo.com/magazine/content/story/809447.html
![]()
December 6
Our tuk tuk driver says Rajapaksa's time is coming to an end, with momentum seemingly growing behind the opposition candidate, Maithripala Sirisena. Turns out Colombo's three-wheeler guys are seasoned political commentators.
ත්රිවිල් කාරයෝ දන්නවා රටේ මිනිස්සුන්ගේ මතය.කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .



ඊයේ බණ්ඩාරගමත් තිබුන උඩහමුල්ල ඩිපෝවේ bus වගයක් ........
එරෝ සිටිබි බස් වලින් ඔලු ගෙඩි පුරවන්න යන්න ඇති.
පව් බන් උබල SF ටත් ඔහොම තමයි කෑගැහුවෙ
