මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද

    මම මේකේ කොමේන්ට් කියවද්දි තේරුනා ගොඩක් උන්ට මෛත්‍රිගේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රශ්නයක් වෙලා කියල. එ් කියන්නේ බන් මුන් ඇත්තටම කඩේ ගිය උන් නෙමේ. උන් ඇත්තටම හිතාගෙන ඉන්නේ මහින්දගේ campaign ඒකේ කියපුවා සේරම ඇත්ත කියලා. නැත්තන් තාම ලැජ්ජාවට බොරු කියනවා.

    සිංහල බහුතරයක් ඉන්න රටේ සිංහල උන්ගේ ඡන්ද නැතුව දිනන්න බෑ කියන එක ඕන පොඩි එකෙකුට තේරෙනවා. පහුගිය සැරවල් අරන් බැලුවම පේනවා MRගේ ගොඩ අඩුවෙලා කියලත්. ඇත්තම කිිව්වොත් ගම්පහ, කුරුණැගල දෙකෙන් විතරක් දෙමළ ඡන්ද අවලංගු කරන්න පුළුවන්.

    BBS එක හෙත්තු වුනාම මුස්ලිම් ඡන්ද කැඩුනා. ක්‍රිස්තියානි උන්ටත් BBS පෙන්න බෑ. ගොඩක්ම ලොකු හේතුව තමා පවතින ක්‍රමයට ජනයා විරුද්ධ විම. වෙනසකට කැමති වීම. එස්. බී ගේ ගොන් කතා/බේබිලාගේ සුරතල්/විපක්ෂයේ තර්කික විවේචන/‍ බොරු කුමන්ත්‍රන කතා මේවාට කොහොමද බන් ඡන්දයක් දෙන්නේ හිත හදාගෙන ?

    යුද්දේ දිනපු නායකයා විදිහට MRට මගේ ලොකුම ලොකු ගෞරවයක් තියෙනවා. MR අද යද්දිත් මට හෙන අවුල් හිතුනා. එත් බන් මොඩ වංශගේ ඌරු කතා තාමත් පිළිගන්න උන් ඉන්න එක නම් ඊටත් වඩා අවුල්.

    MR will never be forgotten for his great service, ending the terror and bringing us peace. And giving us our own Manhattan in Colombo.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ පැත්තේ හිටපු ඇමති හොරු එකෙක්වත් මෛත්‍රී ගත්තොත් මීට පස්සේ චන්දෙ දෙන්නේ නැහැ.දැන් උන් දත කට මැදන් ඇති මේ පැත්තට පනින්න.මහින්දවත් කෑවේ ඕකුන් තමා..
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මහින්දගේ පැත්තේ හිටපු ඇමති හොරු එකෙක්වත් මෛත්‍රී ගත්තොත් මීට පස්සේ චන්දෙ දෙන්නේ නැහැ.දැන් උන් දත කට මැදන් ඇති මේ පැත්තට පනින්න.මහින්දවත් කෑවේ ඕකුන් තමා..

    සිරාවටම. :yes::yes::yes: