මෛත්‍රීගේ අලුත්ම FB පොස්ට් එකේ කමෙන්ට්ස්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

:(:(:( දැන් ඉතින් හිත හදාගන්න ඔහොම රිප්ලයි දාලා වැඩක් නෑ....හිටං:lol::lol: වෙනසකට උක දුන්නා විතරයි නෙහ්....:shocked::lol::lol::rofl:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

:(:(:( දැන් ඉතින් හිත හදාගන්න ඔහොම රිප්ලයි දාලා වැඩක් නෑ....හිටං:lol::lol: වෙනසකට උක දුන්නා විතරයි නෙහ්....:shocked::lol::lol::rofl:

pissuda bn man mahindata kamathi nh :no::lol::shocked::shocked: mu kiwwa ekata mata shock wune :lol:

uba meh bail ghnawa bn luv u :rofl::rofl:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
pissuda bn man mahindata kamathi nh :no::lol::shocked::shocked: mu kiwwa ekata mata shock wune :lol:

uba meh bail ghnawa bn luv u :rofl::rofl:

මොන බයිලද බන්??? මමත් නොකියා කිව්වේ වෙනසට උක දුන්නා විතරයිනේ ඒක නිසා තව දුරටත් උක දෙන්න කියල තමයි කිව්වේ...
:lol::lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිචන් දුක්කෙ කියුවලු ජනාධිපති පබයට ගිය කල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,492
    8,685
    113
    රූකඩ රාජ්ජේ
    හිටන්ට හාපික් එකක් දුන්නා නම් හරි. එතකොට ඒකත් ගාගෙනම නාන්න පුළුවන්නේ.

    පීචන් ජනපති....

    :lol::lol::lol::lol::lol::lol: