මෛත්‍රීගේ ජනගඟ අදහාගන්න බෑ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව අවුරුදු 150ක් පාලනය කලේ කෙසේද?

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.
    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”
    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.
    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.
    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය ඔඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    මේ පණිවිඩය හැමෝටම ගෙනියන්න. 8 වෙනිදට මහින්දව ගෙදර යවන්න. අඩුම තරමේ, ගිය පාර මහින්දට චන්දෙ දාපු තව එකෙක් වත් මේ පාර අනිත් පැත්තට හරවන්න.
    මේ ලියන කතන්දර ආතාත්, 2005, 2010 දෙකේදීම දුන්නේ මහින්දට. ඒ ගැන මම සතුටුයි. කරපු සේවයට ස්තුතියි මහින්ද මහත්තයෝ… දැන් ගෞරවාන්විතව ගෙදර යන්න. තව 8ක් හිටියොත් යන්න වෙන්නේ කුජීත වෙලා.

    Source
    http://jubileepost.wordpress.com/2014/12/25/presspollsl-1/
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇයි මහින්දගේ උන් fake account වලින් ඇවිත් කමෙන්ට් කරන්නේ. " අපේ ජන නායකයා " වගේම උනුත් බය වෙලාද..?:P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොදටම රිදිලා , රෙවිලා ඉන්නේ නේද ? .. සජින් එක්ක උබ බලු පුට්ටුවක් වත් දාලා ද ඉන්නේ ඉරිදා දවසේ :rofl: ...

    :D:D:D:D:D

    ශිරන්ති ගේ ජංගියක් උස්සලා :angry:
    අනේ මයේ පුතේ... දැන් බලයන් ඔය මදැයි...:rofl::rofl::rofl:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ""කාටද ඡන්දය දෙන්නේ" කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්..

    ඇස්දෙක පියාගෙන හිතෙන් "රතුපස්වල" කියන්න... රතුපස්වලදී වෙඩි කා මළ, 16 හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන් "හලාවත" කියන්න.. EPF වෙනුවෙන් වෙඩි කා මළ, හලාවත රොෂේන් චානුකව ඔබට පෙනේවි.. හිතෙන් "කොළඹ වරාය" කියන්න.. කුඩු කන්ටේනර් ගණන් ගෙන්වූ අගමැතිලා ඔබට මැවී පෙනේවි.. හිතෙන් "ගාල්ල" කියන්න.. අද රෑ (මේ මොහොතේ) සිංගප්පූරුවේ සැප ගන්නා මුතුහෙට්ටිගම කියා දාර පිඹුරෙක් ඔබට මැවී පෙනේවි..

    හිතෙන් "තංගල්ල" කියන්න.. ඔබට නම් දැරූ ස්ත්‍රී දූෂක තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති මතක් වේවි.. ඔබ කොල්ලෙක් නම්, තමන්ගේ කෙල්ලව තමන් ඉදිරියේම සමූහ දූෂණය කරනු දැක දැකම, ඇය බේරාගන්නට සටන් කර අවසානයේ බඩට බෝතල් කටුවකින් ඇණුම් කා මියගිය කුරාම් ෂෙයික් මතක් වේවි.. ඔබ කෙල්ලක් නම් ඔබ වැනිම සුන්දරියන් සහ දරුවන් සීයක් දූෂණය කළ සාරුවා සුනිල් කියා ගාල්ල පැත්තේ එකෙක් මතක් වේවි..

    හිතෙන් "කොළොන්නාව" කියන්න.. මහමග වෙඩි තබා මරා දැමු භාරත ලක්ෂ්මන් කියා කෙනෙක් ඔබට මතක් වේවි.. හිතෙන් "කහවත්ත" කියන්න.. කුඩු මිටියකට පළිය ගන්නට මරාදමා, මළ මිනියත් දූෂණය කළ කාමාතුරයන් රැළක් ඔබට මතක් වේවි..

    අන්තිමට හිතෙන් "නන්දිකඩාල්" කියන්න.. ඔබට පදවියෙන් පහකර හිරේ දැමු ජෙනරාල් සරත් ෆොන්සේකාවත්, ඊට පසුව අද සුරසැප විඳින කරුණා අම්මාන්වත් පෙනේවි.. ඒ එක්කම බෝම්බ ගැසූ දළදා මාළිගයත්, සිල්වතුන්ගේ ලෙයින් තෙත් වූ මහමෙවුනාවත් මැවී පෙනේවි.. ඒ එක්කම හිතෙන් "අරන්තලාව" කියන්න... එදා භික්ෂුන් පණහකට ආසන්න ගණනක් කපා කොටා මරා දමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපතිව ඉන්නා එකෙක් ඔබට සිහියට නැගේවි..

    තීරණය පැහැදිලියි ද? හිතට බරයි නේද? වේදනාවයි නේද? මෙහෙම රටක ජීවත් වෙන්න බයයි නේද? එහෙනම්, අටවෙනිදා උදේ පාන්දරින්ම ගිහිං "හෘදය සාක්ෂියට එකඟව" කතිරය ගහන්න.."

    https://www.facebook.com/presidentslmy3
     
    • Like
    Reactions: KingCM

    මල්ලි නැගිටින්න දැන් එළිවෙලා.. ඔය මවාගන්න ඕනේ නෑ.. ගිහින් අම්මගෙන් අහපන් jvp එක කොල්ලෝ මැරුවේ කොහොමද කියලා, තාත්තා ගෙන් අහපන් පිස්සු පුසා කොල්ලෝ මැරුවේ කොහොමද කියලා... එතකොට මවාගන්න දෙයක් නෑ අම්මලා ඇස් වැලි දැකපුදේ කියයි...:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ මයේ පුතේ... දැන් බලයන් ඔය මදැයි...:rofl::rofl::rofl:

    තොප්පිය උදුරලා අරගෙන දාගන්න එක මාරාට කඩේ යන උන්ගේ සිරිතක් . 8 ට පාස් නැති සජින්ගේ ගු වල ඉහින අම්බලන්ගොඩ උන්ටත් ලැජ්ජා කරන මාරාට කඩේ යන උබලා වගේ උන් කියන පච පිළිගන්නේ නැ කවුරුවත් පව් දෙන්නේ නැතුව නිදාගනින් ගිහින් ,,,:rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොප්පිය උදුරලා අරගෙන දාගන්න එක මාරාට කඩේ යන උන්ගේ සිරිතක් . 8 ට පාස් නැති සජින්ගේ ගු වල ඉහින අම්බලන්ගොඩ උන්ටත් ලැජ්ජා කරන මාරාට කඩේ යන උබලා වගේ උන් කියන පච පිළිගන්නේ නැ කවුරුවත් පව් දෙන්නේ නැතුව නිදාගනින් ගිහින් ,,,:rofl::rofl::rofl:
    අනේ මයේ රත්තරං පුතේ.. ගිහිල්ලා පොතක පතක වැඩක් කරගනිං මෙතන හුජ්ජ කරගන්නේ නැතුව...:rofl::rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මල්ලි නැගිටින්න දැන් එළිවෙලා.. ඔය මවාගන්න ඕනේ නෑ.. ගිහින් අම්මගෙන් අහපන් jvp එක කොල්ලෝ මැරුවේ කොහොමද කියලා, තාත්තා ගෙන් අහපන් පිස්සු පුසා කොල්ලෝ මැරුවේ කොහොමද කියලා... එතකොට මවාගන්න දෙයක් නෑ අම්මලා ඇස් වැලි දැකපුදේ කියයි...:yes:

    JVP එකට කඩේ ගිහින් ස්න්දානේ ගහාගෙන ජන්දේ දිනන්න හොදයි ..
    වසලයා උබට ස්න්දානේ ගහාන කාලේ ඕවා කියන්න තිබුනානේ
    දැන් අපිට ඇයි ඕවා කියන්නේ ...
    :yes::yes::yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගාල්ලෙ පක තමා.. ගාල්ලෙ මිනිස්සු මරාගෙ මෑණීයන් මතක් කරකර ගෙවල් වල යන්න ඇත්තෙ.. අඩි දෙකක් විතර එරෙනවා පිට්ටෙනිය.. හරියට කුඹුරකට බැස්සා වගේ.. මහ වැස්සෙ මිනිස්සු එක්කන් ආවෙ.. බයිලා ඕන නෑ බං.. මාත් ගාල්ලෙ..

    ඔය සෙනඟින් සීයට අනූවක්ම දුප්පත් ගම් වලින් ඇඳපු අසරණ මිනිස්සු.. ඕකුන් ගහපු ගේම මේකයි.. සමෘද්ධි නිලධාරියො, ග්‍රාමසේවකයො ගෙයක් ගෙයක් පාසා ගිහින් කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන්න.. එදාට එන අයගෙ නම් මාක් කරනවා.. එන්නෙ නැති අය ඉන්නවා නම් සමෘද්ධි, අමතර දීමනා කපලා දානවා කියලා..

    ඒ මිනිස්සු එදා වේල අමාරුවෙන් හොයාගෙන කන්නෙ.. එක දවසක් වැඩට නොගියොත් පවුලම බඩගින්නෙ.. ඉතිං ගොඩක් මිනිස්සු සමෘද්ධිය, අමතර දීමනා කපාහරියි කියලා බයට එදා වැඩටත් නොගිහින් තමා ඔය බල්ලගෙ රැස්වීම් වලට යන්න ඇත්තෙ..

    ඒ පකයට ඕවා තේරෙන්නෙ නැහැ.. ඌට ඕන මීඩියා වල උලුප්පලා පෙන්නන්න මෙන්න බලපං මගේ රැස්වීම් වලට මේ තරම් ක්‍රවුඩ් එකක් එනවා කියලා.. ඒකත් උගේ මෝඩකම.. වෙන එකක් නෙමෙයි..

    ඔය රැස්වීම තිබිච්ච දවසෙ මං ටවුන් එකේ හිටියෙ.. ගෙදර ගිහින් එමින් ගමන.. ට්‍රැෆික් එකට අහුවෙලා.. බස් තිබුණා දෙසීයකට වැඩිය.. හතර වටින්ම බ්ලොක් වෙලා.. පැය ගාණක් මහපාරෙ.. මහ වැස්සෙ මිනිස්සු තෙමි තෙමී ඕකගෙ අම්මට අප්පට බැන බැනයි ගියේ.. බස් වල තෙරපිලා ඉන්න බැරිකමට.. එදා තිබුණ චන්ද ටිකටත් කෙලවා ගත්තා ඌ..

    ඔන්න ඕක තමා ඇත්ත..

    මෛත්‍රී සුද්ද කරනවා නෙමෙයි.. හැබැයි මහින්දව තුන්වතාවක් ඔය පුටුවෙ වාඩි කරන්න බෑ.. මොකද අන්තිමට අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ.. හැමෝම කරන්නෙ එකම දේ.. මුලින් තමන් හැදෙනවා.. ඊට පස්සෙ තමන්ගෙ පවුල සහ ඒ අවට පිරිස හදනවා.. ඔය ටික හැදිලා එනකොට රටෙන් බාගෙකට බඩු බනිස් වෙලා ඉවරයි.. ඒත් මිනිහෙක්ගෙ පෙරේතකමේ සීමාවක් තියෙනවා.. මහින්දට එහෙම එකක් නෑ.. කොච්චර සල්ලි හෙව්වත් ඌට ඇති වෙන්නෙ නෑ.. ඔය හැම නායකමය කරන්නෙ රටම හූරගෙන කාලා පවුල් පිටින් වෙන රටකට මාරු වෙන එක.. ඒත් අපිට ඒක කරන්න බැහැ.. අපි වගේම අපේ දරුවො මේ රටේ තව කාලයක් ජීවත් වෙන්න ඕන.. ඒකට නිදහස් රටක් තියෙන්න ඕන.. දැනටමත් ඉපදෙන්න ඉන්න පොඩි උන් ලෝකෙටම ණයකාරයො වෙලා ඉවරයි.. ඒක නිසා වෙනත් පාලකයෙක් රටට අවශ්‍යයයි.. මම කියන්නෙ නැහැ ඒ එන කෙනා රටට මහ ලොකු වෙනසක් කරයි කියලා.. ඒත් පුංචි හෝ වෙනසක් කරයි කියලා හිතෙනවා.. පොර හරියන්නෙත් නැත්තං අපි ඊළඟ වතාවෙ වෙන කෙනෙක්ට ඡන්දය දෙනවා.. එච්චරයි..

    මම කියනවට වඩා පැහැදිලිව මෙයා කතාව කියලා තියෙනවා.. මට වඩා දැනුම් තේරුම් තියෙන පොරක් ඌ..:cool:

    කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල් පනස්දාහක් හැට දාහක් තියෙන්න ඕන කාලා ඇඳලා ශේප් එකේ ඉන්න.. ඉතිං බැඳපු එකෙක්, ළමයි ලපටි ඉන්න එකෙක් කොච්චරක් කියලා හොයන්න ඕනද උගේ පවුල නඩත්තු කරන්න..

    Well Said :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව අවුරුදු 150ක් පාලනය කලේ කෙසේද?

    සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.
    “සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”
    “උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”

    අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.
    මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.

    ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.
    “මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.

    “දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.

    ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
    අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.

    සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.

    ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….

    එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.

    ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය ඔඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    මේ පණිවිඩය හැමෝටම ගෙනියන්න. 8 වෙනිදට මහින්දව ගෙදර යවන්න. අඩුම තරමේ, ගිය පාර මහින්දට චන්දෙ දාපු තව එකෙක් වත් මේ පාර අනිත් පැත්තට හරවන්න.
    මේ ලියන කතන්දර ආතාත්, 2005, 2010 දෙකේදීම දුන්නේ මහින්දට. ඒ ගැන මම සතුටුයි. කරපු සේවයට ස්තුතියි මහින්ද මහත්තයෝ… දැන් ගෞරවාන්විතව ගෙදර යන්න. තව 8ක් හිටියොත් යන්න වෙන්නේ කුජීත වෙලා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    JVP එකට කඩේ ගිහින් ස්න්දානේ ගහාගෙන ජන්දේ දිනන්න හොදයි ..
    වසලයා උබට ස්න්දානේ ගහාන කාලේ ඕවා කියන්න තිබුනානේ
    දැන් අපිට ඇයි ඕවා කියන්නේ ...
    :yes::yes::yes:
    මයේ පුතා බයි කෑවේ නැද්ද??? දැන් දොයියගන්න:rofl::rofl::rofl::rofl::rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    मारा घर जाओ
    tumblr_litxiuQtHE1qdvraco1_500.gif

    :rolleyes: :P
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    උබ අම්බලන්ගොඩද ? අර බඩ තඩියා ශාන් , 8 ට පාස් නැති හොර සජින් , වගේ උන් ඉන්නේ අම්බන්ගොඩ නේද ? හරි හරි අපිට දැන් තේරෙනවා උබ සජින්ගේ හොර ෂොට් එකක් එකයි මෙතරම් දැනෙන්න දෙන්නේ .. සජින්ගේ 2ක් කටේ හිරකරගෙන මෙතන පච විදින්නේ නැතුව,

    ඉරිදා දවසේ වත් රස්සාවේ යන්නේ නැතුව පොඩි නිවාඩුවක් දාපන් .
    ජන්දෙන් පස්සේ උබට දෙන්න පු --- ඉතුරු වෙන්නේ නැ මෙහෙම ගියොත්. :sorry: දැන් දොළක් ඇත්තේ සජිනුයි ,ශානුයි දෙපැත්තේ ඉදන් මාළු බානවා ඇති .. පව් උබේ පු--- :D:D:D

    :yes::yes:

    මෙතන බොරු බයිලා ගහන්නේ නැතුව අම්බන්ගොඩ පාර දිගේ ඇවිදපන් ඒකාධිපතියාට ,බලලොබියාට ,දුෂකයාට ,පචයාට ,බඩු කාරයට ,ගොන් හරකාට මාරාට ජයවේවා කියලා ...:D:D

    Mu ambalangoda ekek newe. Mu me hena dote baiyek. Mu kiyana pethi walata ambalangoda indanuth bus eke yanna oona lol. Baiyonta honda baiyekma thama :rofl:. Munta 2500i bath packet ekai dunnahama loweth ne itin puka unath dei. Echcharata darunu dial inne :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මිනිහෙක් අසරණ උනාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න ඔය වගේ අවලම් කාලකන්නි බල්ලෙක් මං මේ කපේක දැකලා නෑ..:yes:

    uba maru. madyasthawa neda inne. uba maratath baninawa sitath baninawa sure nethi buwek kiyala. ela ela :dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය.....
     
    • Like
    Reactions: KingCM