පළමු බිය...
01. මහින්ද වැඩිපුර ආසන අරන් රටේ අගමැත් වෙන්න සුදුසුකම් ලැබුවොත් මාස 6න් මෛත්‍රිට රටේ ජනතාව පයින් ගහලා දොට්ට දැම්මා වෙනවා...
දෙවන බිය..
02.බහුතරය අරගෙන මහින්දට අගමැතිකම දුන්නොත් විශ්වාස භංගයක් ගෙනැල්ලා මෛත්‍රිව එළවයි කියලා ....
තෙවැනි බිය...
03. කාටද කියන්න පුළුවන් මෛත්‍රී ගේ තෙවැනි බිය..
ජයග්‍රාහකයාට අර පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්න ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 10න් එකක්
සෑහෙන්න දුර හිතලා බව පේනවා. කිසිම විධායක ජනාධිපති කෙනෙක්ව පරාද කරන්නවත්, ගෙදර යවන්න වත්, පැත්තකට හේත්තුකරලා තනි කරන්නවත්, දෝෂාභියෝග ගෙන්නවත් බෑ.
එහෙම කරන්න පුලුවන් නම්, අතීතයේ එහෙම වෙලා තියෙනවා නම් ඒ විධායක ජනාධිපති කෙනෙක් නෙවෙයි පට්ටපල් ගොනෙක් බූරුවෙක් මීහරකෙක් මෝඩයෙක් කාඩ්බෝඩ් වීරයෙක් බව මතක තියා ගන්න.
විධායක ජනාධිපතිගේ වටේ මැති ඇමති වරුන්ට අකමැත්තෙන් හරි හරි යන්න වෙනවා. පාර්ලිමේතුවට ගියාට පස්සේ ගොඩක් අය දීගෙන යනවා.



පාට කරන්න.... මතරක ඇතුව හොම්රන් පැස්ටල් එකක් අරන් වර