මෛත්‍රීගේ දින100ක්ෂණිකව ක්‍රියාත්මක කරන සŠ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1z4zxua.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    28. මනාප ජන්ද ක්‍රමය සහමුලින්ම අහෝසිකිරීම . එවෙනුවට සමානුපාතික ක්‍රමයක් ලබාදීම.
    -ඉතින් දැන් තියෙන්නෙත් සමානුපාතික ක්‍රමයනේ. ආයෙ මොනවා කරන්නද අලුතින්. ඔන්න කේවල ක්‍රමයට යනවානම් කමක් නෑ.

    5.දරුවෙක් බිහිකරන සැම මවකටම පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම සදහා රුපියල් 20000 දීමනාවක් ලබාදීම .
    -දරුවෙක් බිහිකරන මව්වරුන්ට පෝෂණ මල්ල දීලා වැබක් නෑ බං. දරුවෙක් බිහිකරන්න ඉන්න මව්වරුන්ට දෙන එකයි වැදගත්.

    8 .අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 අධික බදු ඉවත් කර මිල පහල දැමීම -සදහටමද? කොයි කාලයකටද? දිනලා මාසයක්? අවුර්ද්දක්? යනකම් විතරද?

    11 ගුහස්ත ගැස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කිරීම.
    -යකෝ මාසෙකට එකහාමාරකට 300ක් අඩු කරගන්න ආණ්ඩු පෙරලන්න ඕනෙද?

    22 ධිවර ,ගොවි ,ප්‍රජාව සදහා නව විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීම .
    -දැනටත් තියනවනේ.

    33 . නොමිලේ ඉන්ටනෙට් ලබාදීම .සැම නගරයකම ප්‍රසිද්ද ස්ථානවල WiFi කලාප ඇති කිරීම .

    -නගර කිව්වාම කීයක් තියෙනවද? ඒ ඔක්කොටම දෙනවද?

    32.තරුණ තරුණියන්ට තමන් කැමති මතයක් දැරීමට ප්‍රකාශ කිරීමට හා ඒවා පිලිබුම් වන පරිදි නිර්මානකරණයන් යෙදීමට මෙන්ම නිදහස් තරුණ ජීවිතය භුක්තිවිදීමට ඇති අයිතිය තහවුරු කිරීම.

    -දැන් තරුණජීවිතය නිදහසේ බුක්තිවිදින්න බැරි රටේ සංස්කෘතිය හා සාරධර්ම නිසාද? ඒවා ඉවත් කරනවද?

    54.රේගු බදු නොගෙවා සිදුකරන එතනෝල් ජාවාරම් මර්ධනය කිරීම .
    -ඒ කියන්නෙ ගෙවලා කරන්න පුලුවන්ද?

    69. දැනට තණකොළ කැපීමට ,පාරවල් අතු ගෑමට කානු ශද්ද කිරීමට යොදවා ඇති විරෝදාර රණවිරුවන් එයින් මුදවා ගෙන තිවිඩ හමුදාව ,හමුදා වැඩ කටයුතුවලට පමණක් සිමා කිරීම .
    -ආයෙත් යුද්දට යවනවද?

    80 . ආගමික ස්ථානවලට අවශ්‍ය රැකවරණය ලබාදීම .
    - බැරියර් චෙක්පොයින්ට් පොලිස් පොස්ට් හමුදා ආරක්ෂාව දෙනවද?

    94. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හස 43 වෙනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුලේ දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යලි ලබාදීම .
    -උසාවියෙන් දුන්න තීන්දු ඉවත් කරනවද? ඒකියන්නෙ නීතිය තමන් අතට ගන්නවා කියන එකද?
     
    ලොරිය පෙරලුනාද? කෝ උත්තර? ඇයි පැනලා ගිහින්? ලොරියා කැද උනාද?
     
    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    දින 100 ඇතුලත සිදුකරන සහන ක්‍රියාවලිය සහා ප්‍රතිපත්ති ප්‍රකාශනය ,

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණු අතරින් මෙම පොස්ට් එකට ඇතුලත් කරන්නේ කරුණු කිහිපයක් පමණයි .

    21 . දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .

    28. මනාප ජන්ද ක්‍රමය සහමුලින්ම අහෝසිකිරීම . එවෙනුවට සමානුපාතික ක්‍රමයක් ලබාදීම.

    05 පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දුෂණ සොයාබැලීම සදහා විශේෂ විනිශ්චය සභා පත් කිරීම .

    3. දේශපාලන වහල් වැඩ සදහා යොදාගෙන සිටින උපාධිදාරින්ට සුදුසු රැකියා ලබාදීම .

    4.විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත්කරනු ලබන තෙක් ඔහුන්ට රුපියල් 3500 මාසික අන්තර් දීමනාවක් ලබාදීම .

    5.දරුවෙක් බිහිකරන සැම මවකටම පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම සදහා රුපියල් 20000 දීමනාවක් ලබාදීම .

    8 .අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 අධික බදු ඉවත් කර මිල පහල දැමීම .

    9. ඉන්දනවලින් රාජ්‍ය දැනට අයකරගන්නා කෝට් 4000 ක අධික තීරුබදු ඉවත්කර , ඉන්දන මිල අඩු කිරීම එහි වාසිය මහජනයාට ලබාදීම .

    11 ගුහස්ත ගැස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කිරීම.

    20. මහමුහුදේ දි ජිවිත අහිමිවන ධිවරනයන් වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක රක්ෂණයක් රාජ්‍ය දායකත්වයෙන් ලබාදීම .

    22 ධිවර ,ගොවි ,ප්‍රජාව සදහා නව විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීම .

    24.විදේශ රැකියාවන්හි නියුතු සේවක සේවිකාවන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම ඔහුන්ට මෙරට අනේවාසික ගිණුම් සදහා 2.5% පොලියක් දැනට ඇති පොලියට එකතු කිරීම .

    33 . නොමිලේ ඉන්ටනෙට් ලබාදීම .සැම නගරයකම ප්‍රසිද්ද ස්ථානවල WiFi කලාප ඇති කිරීම .

    32.තරුණ තරුණියන්ට තමන් කැමති මතයක් දැරීමට ප්‍රකාශ කිරීමට හා ඒවා පිලිබුම් වන පරිදි නිර්මානකරණයන් යෙදීමට මෙන්ම නිදහස් තරුණ ජීවිතය භුක්තිවිදීමට ඇති අයිතිය තහවුරු කිරීම.

    37 අපනයන වැඩි කිරීමට සහ රැකියා වැඩි කිරීම ඉලක්ක කරගෙන GPS+ සහනය නැවත ගැනීම .

    42.අයවැයෙන් නිදහස් සෞඛ්‍ය දැනට වෙන් කර ඇති 1.8%ක් ප්‍රමාණ ප්‍රමාණය 3%දක්වා වැඩි කිරීම .

    54.රේගු බදු නොගෙවා සිදුකරන එතනෝල් ජාවාරම් මර්ධනය කිරීම .

    55.දැනට අයවැයෙන් නිදහස් අධ්‍යාපනය සදහා වෙන් කර ඇති 1.7%ප්‍රමාණ ප්‍රමාණය 6% දක්වා ඉලක්කයක් කරා රැගෙන යෑම.

    57 .සරසවි මහපොළ ශිෂයධාරය රුපියල් 5,000 ක් දක්වා වැඩි කිරීම .

    62. ජාත්‍යන්තර පාසල් රාජ්‍ය අධීක්ෂණයට භාජනය කිරීම .

    69. දැනට තණකොළ කැපීමට ,පාරවල් අතු ගෑමට කානු ශද්ද කිරීමට යොදවා ඇති විරෝදාර රණවිරුවන් එයින් මුදවා ගෙන තිවිඩ හමුදාව ,හමුදා වැඩ කටයුතුවලට පමණක් සිමා කිරීම .

    73. වතුකරයේ ජනතාවට දැනට ජිවත්වන් දුෂ්කර ලයින් කාමර ජිවිතයෙන් මුදවාගෙන ඔහුන්ට ඉඩම් අයිතිය ද සමග සබැ නිවසක හිමිකාරත්වය ලබාදීම .

    80 . ආගමික ස්ථානවලට අවශ්‍ය රැකවරණය ලබාදීම .

    83.ශි දළදා මාලිගාව ඇතුළු පුජනිය ස්ථාන ආශිතව පවත්වාගෙන යන සුරාසැල් ඉවත් කිරීමට ක්‍රියාත්මක කිරීම .

    85. සම්ප්‍රධායක පිරිවෙන් අධ්‍යාපනය සංවර්දනය කිරීම .

    91. මත දැරීමේ හා අදහස් පල කිරීමේ නිදහස ආරක්ෂා කිරීම .

    94. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හස 43 වෙනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුලේ දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යලි ලබාදීම .

    95 . දේශපාලනීකරණය නොවූ විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම .

    ඔක්කොම නැතත් මෙතනින් 50% කර ගත්තොත් ලංකාව සෑහෙන දුරක් ඉස්සරහට ගන්න පුලුවන් වෙයි :rolleyes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!

    1530480_10152938978846327_1787848213606044251_n.png
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    It appears that nobody provides a direct and a clear answer to my question mchn,
    The Sri Lankan government in power has already allocated a land extent of 20 hectares to the Chinese firm. The balance is given on 99 year lease,
    A land given on a lease of 99 year period could be considered as given the ownership of the land extent Chinese firm for ever. This is yet another instance of corruption.

    This is what Harin said about this issue:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජන්දය යනු ඔබට හිමිවන එකම සහ පරම බලය වේ..

    දූෂිතයන්,දූෂකයන්,මහජන මුදල් වංචාකරුවන්,කුඩු ආනයනකරුවන්,එතනෝල් ආනයනකරුවන්,මිනීමරුවන්,මංකොල්ලකරුවන්,මාධ්‍යවේදීන් මරා දැමූවන්,අතුරුදන් කළවූවන්,ආගම්වාදීන්,ජාතිවාදීන්, ගුරුවරු දණ ගැස්සූවන්,විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දුන්නන්,අල්ලස් කරුවන්,යුද්දයේ මිනී විකුණන් කන්නන්,කොමිස් හොරු, මුදලට ඔබේ ජන්දය පාවා දුන්නන් ඉන්නේ කොයි පැත්තේද,
    විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු,උගතුන්,බුද්ධිමතුන්,ආගමික නායකයන්,සිවිල් ක්‍රියාකාරීන්,උගත් කලාකරුවන්,මාධ්‍යවේදීන් සිටගෙන ඇත්තේ කොයි පැත්තෙද යන්නද ඔබ මේ වනවිට තීරණය කර හමාරය..
    ඔබේ පරම ජන්ද බලය ඔබ කැමති අයෙකුට භාවිතා කරන්න..
    එය ඔබ සතු අයිතියයි..
    යමෙකු මේ වනවිට හෘද සාක්ෂියට අනුව ඇත්ත තේරුම් ගෙන ජන්දය භාවිතා කරනු ඇත..තවත් අයෙකු තම මතය ප්‍රසිද්දියේ ප්‍රකාශ කරමින් ජන්දය භාවිතා කරනු ඇත..ඔබ සතු බලය හෙට යම් අයෙකුට ඔබ කැමති පරිදි තමන්ව,රටේ අනාගතය,දරුවන්ගේ හෙට දවස, තමන් රටට ගෙවන බදු මුදල්,නිදහස,කැමති මතයක් දැරීමේ නිදහස ආරක්ෂා කරන ඕනෑම අයෙකුට භාවිතා කරන්න..
    ඔබ කැමති අකමැති අපේක්ෂකයා දිනවීමට හෝ පරාජය කිරීමට උදෑසනම ඔබේ අන්සතු කළ නොහැකි,හොරකම් කළ නොහැකි,මිළ කළ නොහැකි වටිනා ජන්දය රටකට අපමණ අගයක් උදා කිරීම වෙනුවෙන් කැමති අපේක්ෂකයාට ලබා දෙන්න..!
    මුලාවෙන් මිදුණු,මතු අනාගතය ගෝත්‍රික භාවයෙන් මිදුණු ,ජනතාවාදී,පුරවැසියා බලාත්මක වන යුගයක් උදා වේවා.!

    1483380_10152918491951259_2745173747398237954_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Country ekata paladai vada keruvoth Sirisena Mahathata hodha anagathayak thiyevi. For example---Obala gihilla thiyenavadha Pradesiya Lekam Karyalayakata, Palatha saba building ekakata, government jobs karana aya pirila gihilla, tables chairs pirila gihilla, building eke thattu ganavak thiyenava, mea serama thattu vala mesa putu vala vadi vela government jobs karana ayagen pirila gihilla. Mea ayata padi [salary] gevana kota , area eke podu janayata sevayak karanna, karmantha [industries] pihituvanna money ithuru vevidha ? Mea palath saba building vala mesa putu rath karamin nikam padi kelamin inna ayava eliyata elavala, ema palath saba buildings vala karmantha [industries] pihituvanna ona.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    94. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හස 43 වෙනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුලේ දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යලි ලබාදීම .
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැවෙන ගැටළු කිහිපයකටම ඉතාම ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියෙනවා පොරොන්දුවුන ආකාරයටම .. යම් යම් අඩු පාඩු කම් තිබුනාත් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් ලබා නොදුන් සහන රැසක් ඉතාම කෙටි කාලයකින් ලබා දීම .. ජනතා ජයක්ග්‍රහනයක් නොවේද ? ... විශ්වාසය පිළිබද තවදුරටත් කිසිදු සැකයක් තැබිය යුතු නැත ..

    ජයවේවා !!
    රටකට ඕනෑ අපමන අගයක්..