පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවරකර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
ඒ ඇත්තද...
කිසිසේත්ම නැත...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවර කර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
පමණක්ම නොවේ...
ඔහු...
රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
පවත්වාගෙන යන නිසාය...
ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
බලය නොබෙදන නිසාය...
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
උපන්ගෙයි පාවා දෙන්නන්..
බෙදුම්වාදීන්...
අන්තවාදීන්... සමග එකට සිට ගෙන
මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
අපට සමච්චල් කරන නිවටුනි...
නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
රටේ ඒකීයභාවය..
ජාතික ආරක්ෂාව..
උතුරෙ හමුදා කඳවුරු..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
බලය නොබෙදීම..
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
දෙමළ ඩයස්පෝරාව..
වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
අනතුරු උගුල් ගැන..
වචනයක් වත් සදහන් නැති බව..
සිතා මතා අමතකර ඇති බව...
නොවැදගත් කොට සලකා ඇති බව..
දන්නවාද....??????????
එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
එන්න..
තමිල්නාඩු ඊළාම්වාදීන්..
ත්‍රස්තවාදීන්...
බෙදුම්වාදීන්... සමග...
සිනාසෙමින්...
''මහින්දට ගිනි තබන්න.....''
මෛත්‍රී පාලන අපට එපා – එජාප නියෝජ්‍ය නායක
අහිංසක එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එජාප නායකයෙක් මිස ආණ්ඩුවෙන් පැනපු පතෝලයන් අවශ්‍ය නැතිබව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ එදා සිට අද දක්වා පක්ෂය වෙනුවෙන් කැපවුණු පාක්ෂිකයන්ට තම පක්ෂයේ නායකයෙක් අවශ්‍ය බවත් නිදහස් පක්ෂයෙන් ආපු මෛත්‍රීලා යටතේ ආණ්ඩු අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන බව දැනගන්නට තිබේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා යන දෙපලගේ විකාර ප්‍රතිපත්ති හේතුවෙන් කලකිරීමට ලක්ව ඇති ප්‍රේමදාස මහතා මේ දිනවල හම්බන්තොටට වී රහසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහය පළකරමින් සිටින බවද වැඩිදුර ආරංචි මාර්ග පවසයි.










ඇත්තටම මෛත්‍රී මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෙන හරයක් තියෙනව බං. නීතිය, සාරදර්ම මේ හැමදේම වල් වැදිච්ච සමාජයකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නෙ ඇගට පොඩි ගතියක් දෙන පොඩි හුලගක් වගේ.
මේකෙ තියෙන දේවල් කරොත් අපේ සමාජයේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි.
පාටලී මහත්තයට රටට ලොකු සේවයක් කරන්න පුලුවන් තනතුරක් දුන්නොත් රට ගොඩේ ගොඩ.
මට ඒක හොදටම විශ්වාසයි.
මේ ප්‍රකාශනයට මරන දන්ඩනයත් දැන්මනම් හරි බං.


ඔව් මචං පට්ට නිදහසක්, වෙනසක් ඇති වෙන බව දැනෙනවා , මහින්දගේ පවුල් ආණ්ඩුවෙන්, හොරුන්ගෙන් ,කුඩු මුදලාලිලාගෙන්,හෙන්චයියලාගෙන් ,8 පාස් නැති ගොන්නුන්ගෙන් රට මිදෙනවා කියන්නේ පුදුම නිදහසක් සහා යහපානයක් රටේ ඇති වේ පාටලී ,වගේ වැඩ කරන්න පුළුවන් හොද සෙට් එකක් දැන් ඉන්නවා ඒ සෙට් එක රටේ ආර්ථිකය ගොඩගනී කියලා විශ්වාසකරන්න පුළුවන් ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් පට්ට උගත් සෙට් එකක් UNP එකෙත් ඉන්නවා. සුවමින්වහන්සේලා මුල්තැන අරගෙන වැඩ කරන නිසා රට ආගමට දාමට ලැදි යහපාලනයක් තියෙන ප්‍රජාත්‍රන්තවාදය සුරකින තැනක් වේ කියලා විශ්වාසකරන්න පුළුවන් ..
![]()





යුඇන්පී ච්න්තනය......... යුඇන්පී ච්න්තනය.........
mewa dalath rep higanawada ban



යුඇන්පී ච්න්තනය.........


මෙන්න මහින්දගෙ ලොකුම ගොට්ටෙක්. මූත් මේ රටේ ඉන්න එකෙක් වෙන්න බෑ. කොහෙ හරි රටකට වෙල පුක දෙනවා ඇති. උබ අම්මගෙන් කිරි බීපු එකෙක් නම් මහින්දය නිසා මේ රටේ අහින්සක මිනිස්සු විදින දුක දැනෙන්න ඕනේ. දැන්වත් මොලේ පාවිච්චි කරපන් බත් බැලයා![]()
Mahinda wage nidahas adyapanayak athi karannemi,nidahas ratak hadannemi wage bolada prathipaththi na methana.kaledi menna mewa karanawai kiyala kiyala thiyenne.
Loku wenasak balaporotthu wenna puluwan.
Rata apassata newei issarahata yana wenasak
Ratata jaya![]()




ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.
thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla
,
ow mama mahindata chande denawa tham parayo.. tho wage kiyanda de kiyanna bayata hora account hadagena loku kata kiyanne ne. balapiya paraya mama reg une 2006, eda idala kiyanna tiyena de kelin kiyanaw. dehspalane gena kata karanwa nam ew kata karapan. dmawpiyo ewata gawa ganna epa.
thopi mahaloku internet weerayo. mangalage ponna media eke un. dan ridenawa ethi neda. pata balla
මේවා දකිනකොට දැවිල්ලයි නේද මචං? කරන්න දෙයක් නැ මචං මහින්ද දැනටම පරාදයි
![]()


