මෛත්‍රීගේ මාතර රැලියට ප්‍රහාරයක්. (Breaking News)

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2mrs0ao.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    සෙල්ලම් නෑ ඇත්තම සෙනගක් අන්ඩුව වගේ බස් දාපු පාටක් පෙන්න නැහැ මොකද වෙන්නේ මහින්දට? ජනතාඅධිකරණයෙන් 18 පිලිනොගෙන 2 පාරෙන් ගෙදර යවයිද?

    එකදු පෝස්ටරයක් නොගසා දින 4 න් සංවිධානය කළ මෛත්‍රී ගේ මාතර රැලියට පනස් දහසකගේ පමණ ජන ගඟක්..!
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, ප.ව.11.30) එජාප නායකත්ව මණ්ඩල සාමාජික සන්නිවේදන ප්‍රධානී මංගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මාතර ආසන බල මණ්ඩලය දින 4 ක් තුලදී සංවිධානය කරන ලද පොදු අපේක්ෂකයාට සහය ප්‍රකාශකිරීමේ මාතර ජන හමුවට 50,000 කට ආසන්න ඉතා විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අද(04) දින සාර්ථකව පවත්වන ලදී.
    මෙතරම් විශාල ජනතාවක් පැමිණියේ බස්රථ වලින් සෙනග ඇද්දවීමෙන් තබා ප්‍රචාරක පෝස්ටරයක් බැනරයක් හෝ ප්‍රදර්ශනය නොකළ තත්ත්වයක් යටතේ වීම විශේෂත්වයකි. උදේ අධික වර්ෂාවක් පැවැති අතර සවස ද වැස්සක් වැටුණු නමුත් මිනිසුන් කුඩ ඉහලාගෙන රැස්වීමට සහභාගී වූ නමුත් ඉවත්ව ගියේ නැත.
    රැස්වීමට සහභාගී වීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන නූපේ සිට උයන්වත්තට පැමිනියේ මෝටර් සයිකල් පෙරටු කර ගත් රථ පෙළපාලියකිනි. එම මෝටර් සයිකල් අතර පසුගියදා මරාණ්ඩු ඡන්ද ගුණ්ඩුවක් ලෙස බෙදූ යතුරු පැදි ලබා ගත් විශාල පිරිසක් වීමද අපූරු කාරණයක් වූයේ ය. මෛත්‍රී පිලිගැනීමට මග දෙපස තරුණ තරුණියන් වියපත් ගැහැණුන් මිනිසුන් ඇතුළු අති විශාල ජනකායක් සැදී පැහැදී සිටියේ පිට සක්වලකින් පැමිණි ජීවියෙක් නැරඹීමට මෙනි. ඒ අන් කිසිවක් නිසා නොව රාජපක්ෂ රෙජීමයට අභියෝග කළ මේ තමන් හොඳින්ම දන්නා මෛත්‍රීපාල සිරිසේන නම් ඒ කුඩා නමුත් ශක්තිමත් පෞර්ෂයකින් හෙබි මිනිසාට ගෞරව කිරීමට වීම විශේෂත්වයකි.
    මෙම රැලියේදී විපක්ෂයේ පොදු බලවේගය නියෝජනය කරමින් පිවිතුරු හෙටක් සංවිධානයේ සභාපති අතුරලියේ රතන හිමි ඇතුලු සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩමකර සිටියහ. ජනපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමග හිටපු ජනාධීපතිනී චන්ද්‍රිකා තුමාරණතුංග, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, හිටපු හමුදාපති ජනරල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය, ඌව පලාත් විපක්ෂ නායක පලාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, පාර්මේන්තු මන්ත්‍රි මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධීක පතිරණ, කොළඹ නගරාධීපති මුසම්මිල් ඇතුලු ප්‍රදේශීය දේශපාලනඥයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
    මාතර නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වූ රාජ් නැමති අය පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය පලකිරීම සඳහා විපක්ෂයට එක්වීම ද මෙහිදී විශේෂත්වයක් විය.
    රැස්වීමට පෙර ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා දමා බාධා කළද එය හිරු දුටු කදෝපැනියෙක් වූයේ පැමිණි ජන ගංගාව හා සැලකීමෙනි. මේ සම්බන්ධයෙන් ලංතා ඊ නිව්ස් වෙත මාතර ප්‍රදේශවාසියෙක් කියා සිටියේ මෙය 1994 දී නැගී ආ ජනරැල්ලට වඩා වැඩි බවයි.
    කථිකයන්ගේ කතා සහ සේයාරූ සහිත වැඩි දුර වාර්තාවක් පසුව ගෙන එන්නෙමු.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    11.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :D:D:D