මෛත්‍රීගේ මොලේ - පව් බයියෝ

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හෘද සාක්ෂිය තමා 88-89 කාලේ තරුණ වයසේ හිටි අයගේ සහ ගිනි ඉහිලූ ඔවුන්ගේ දෙමාපියන්ගේ හෘද සාක්ෂිය. ඊට එහා එකක් නෑ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    UNPය 77 ආණ්ඩු පිහිටුවීමෙන් පසු මේ දක්වා කළ රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දැමීම සහ ‍එතැන් සිට කළ දේශපාලන ඝාතනත්, 30 වසරක යුද්ධයක් ඇරඹීමත්,

    JVPය 88-89 කාල වලදී කල දේශපාලන ඝාතනත් ජාතික සම්පත් විනාශ කිරීමත්, දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රටට කරන විනාශයත්,

    සළකා බැලූකල........

    මහින්ද කලැයි කියන දේශපාලන ඝාතනත්, හොරකමුත් සොච්චමකි..
     
    Aryaa

    Member
    Feb 15, 2015
    9
    1
    0
    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wesige puthqlaya ape chande denna kalin unp walata denawa. Ridei

    මල්ලි ඔයාගේ ෆොටෝ එකක් තියෙනවා මන් ගාව එක ඔයාට PM කරන්නද ?:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?

    අනිත් පක්ෂ වල දේශපාලන තීන්දු හොදයිද....කොටි එක්ක ඩිල් ගහන ඒවා එහෙම....ඒ නිවුස් එහෙම දන්නෙම නැතුව ඇති තොත්ත බබා
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    යම්කිසි දෙයක් දැන් හිතිලා නේද තියෙන්නේ....උඹලට

    :lol::lol: hithan idapna ehema mepara wenade balapan umba methana pora wage kathakarata chandewath nathi ekekne umba.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෛත්‍රීගේ මොලේ - පව්... 08-15-2015 09:56 PM වේසිගෙ පුතා.. තාම එළකිරි එකේ උන්ගේ මොළ හෝදල&#3

    හිත රිදුනට කරන්න දෙයක් නැත....සත්‍යට අවනත වීම හැර වෙන විසදුමක් නැත
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

    මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්‍ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

    අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල් දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.

    මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.

    මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ.

    මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 අගොස්තු 14
    නලින් ද සිල්වා :lol::rofl:
     
    මෛත්‍රීගේ මොලේ - පව්... 08-15-2015 09:56 PM වේසිගෙ පුතා.. තාම එළකිරි එකේ උන්ගේ මොළ හෝදල

    හිත රිදුනට කරන්න දෙයක් නැත....සත්‍යට අවනත වීම හැර වෙන විසදුමක් නැත

    ඇයි බං....නිති ය ගැන දන්නේ නැතුව අයින් කලේ?

    මැකෝ කියලා නේද පරණ විදිහටයි වැඩ කරන්නේ කියලා :lol::lol::lol::lol: අයියෝ මැටි සේන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බං....නිති ය ගැන දන්නේ නැතුව අයින් කලේ?

    මැකෝ කියලා නේද පරණ විදිහටයි වැඩ කරන්නේ කියලා :lol::lol::lol::lol: අයියෝ මැටි සේන

    පිස්සුවෙන් මොනවා දොදවනද මන්දන්නේ නැහැ මේ එළකිරි සාමාජිකයා :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    https://www.facebook.com/anurakumara/videos/vb.267207983433656/492907827530336/?type=2&theater

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728

    මේක පට්ට බන්. ෆුල් වීඩියෝ එක නැද්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Capture.png