මෛත්‍රීගේ ලිපියට මැකෝගෙනුත් ලිපියක්

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    මා විසින් ඔබට ජනාදිපතිවරණයේදී ලබාදුන් චන්දය පිළිබදව මා දහස් වරක් පසුතැවෙමි,

    ඔබ විසින් මෙම ලිපිය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට යොමුකලේ නම් ඔබ පක්ෂය පිළිබදව සිතිනබව සිතිය හැක .

    නමුත් මට සිතෙන්නේ බුද්ධි අංශ සමික්ෂන වාර්තා වල ප්‍රථිපල ඔබට ලැබුන පසු මහින්ද මහතාට ලැබෙන ජයග්‍රහණය වළක්වන්නට ඔබ ගත් කුජිත පියවරක් ලෙසයි .

    මහින්ද දිනුවත් නැතත් මෛත්‍රී ටිකක් උවමනාවට වඩා නිදහස් පක්ෂය නැති කරන්න හදනව වගෙයි..... තමන්ගේ පක්ෂය වෙනුවෙන් මෙයට වඩා ඉඩසන්න ඕන ...

    මචන්... 2015-08-14 දින අද පත්‍රයේ අන්තරෙන් ජවිපෙට චෝදනාවක් කරල තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් දාලා ඒකේ වරද අන්තරේට පටවන්න හදනව කියල.... මොකක්ද බන් ඇත්ත ... ජවිපෙ සහෝදරයින්ගෙන් කාරුණිකව ඉල්ලමි ????

     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    chamath97

    Member
    Jul 16, 2015
    22
    2
    3
    උඹ විතරක් නෙමි ගොඩක් අය මේක ගැන පසුතැවෙනවා.... පක්ෂය ගැන එච්චර කැක්කුමක් තියනවා නම් පුද්ගලිකව මහින්ද රාජපක්ෂට යොමු කරන්න තිබ්බා... මෙකෙන් පේනව කාගෙ රුකඩයක් ද කියලා...

    මහින්ද ශාන්තුවරයෙක් නොවෙන්න පුලුවන්.. ඒත් මේ කරපු දෙයින් සිරිසේන අන්ත නිවට නියාලුවකුටත් වඩා පහත් තත්වයකට වැටුනා....

    :yes::yes::yes::yes:
     

    Similar threads