මෛත්‍රීට චන්දෙ දෙන බල්ලනි මේක බලන්න

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රීට චන්දෙ දෙන බල්ලනි මේක බලන්න

අරාබි වසන්තය

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ මැද පෙරදිගද?
    අනික එහෙම තත්වයක් එන්න, මේ රටේ ඉන්න පාලකයා හා පවුල, බෙන් අලී වගේද, සදාම් හුසේන් වගේද, හොස්නි මුබාරක් වගේද, මුවම්මර් ගඩාෆී වගේද, බසාර් අල් අසාද් වගේද?
    ඒ නායකයෝ මොන ජඩ වැඩේ කලත් සදාකාලිකවම බලයේ තබා ගත යුතු පාළකයෝද?
    අරාබි වසන්තය උදාවීමට පෙර, යහ පාළණයට එලඹි රටවල් ගැන, මොහාන් සමරනායකලා, දයාන් ජයතිලකලා දන්නෙම නැද්ද?
    කුමන්ත්‍රණ කරලා මේ රටේ අල්ල ගන්න තියෙන්නේ ලබ්බද?
    අනික එහෙම කරන්න ඕන නම්, මෙලහකට කරලා ඉවරයි නේද?
    මෙළෝ රහක් නැති සැටලයිට් කාලයේත්, ළෝකයේ මහා පාවාදෙන්නා වන රනිල් වික්‍රමසිංහගේ කාලයේත්, මේක අල්ලන්න ඉතරක් නොව, අල්ලා මිරිකා දූෂනය කර මරාදමන්නම තිබුනා නේද?
    කොටින්ගේ ආයුධ නැව් තියෙන තැන් ගැන නිශ්චිත තොරතුරු ලබා දුන්නේ චීනයද, ඇමරිකාවද?
    චීනට යටත් වෙලා ඉන්න එක යටත්වීමක්, දීන කමක් නෙමෙයිද?
    ඇමරිකාව ඔය තරම් හතුරෙක් නම්, ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ අහවල් එහෙකටද?
    සෝමාවතිය ළඟ හා සෙවනගල, අක්කර අට දාහක්, ඇමරිකානු ඩෝරා සමාගමට දෙන්නේ, චීනය හරහාද?
    ඇමරිකන් ගැති ඊශ්‍රායලයට හම්බන්තොට වෝටර් ප්‍රොජෙක්ට් දෙන්නේ චීනය හරහාද?
    එහෙම් බලපෑම් තියෙන තානාපති කාර්යාල තියෙනවා නම් ඒ තානාපතිවරු රටින් පිටුවහල් නොකරන්නේ මන්ද?
    සක්කරයාටවත් බය නැති වීරයෝ ජීනීවා, හේග්, කිව්වාම, ඇඳි වතේ හුලිජ්ජා ගොස් පොඩි උන් මෙන් අඬන්නේ ඇයිද?
    යුධ අපරාද නොකරා නම්, විදුලි පුටුවලට බය වෙන්නේ කුමකටද?
    විදුලි පුටුවේ තබා මරණයට පත් කරන රට කුමක්ද?
    එසේ විදුලි පුටුවේ ඉන්දූ රාරාජ්‍ය නායකයින්, හමුදා නිළධාරීන් කවුද?
    විදේශ අමාත්‍යංශයට පත්වීම් කරන්නේ, ඩයස්පෝරාවෙන්ද?
    කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පී ලාට රණවිරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ ඩයස්පෝරාවට බයේද?
    යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම ගැන, වගේ වගක් නැත්තේ මන්ද?
    අපේ රටේ නියම හතුරා හඳුනා ගැනීමේ බුද්ධි අංශයක් නැද්ද?
    සිවිල් පුරවැසියන් මොහොතින් කොටි වන්නේත්, ජනාධිපති තුමා ඝාතනය කිරීමට තැත් කළ උන් දේශප්‍රේමීන් වන්නේත් කෙසේද?
    මේ කියනා විදියට ලංකාවේ කොටි තවමත් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවාද?
    උන් රටේ කෑලි තවමත් ඉල්ලනවාද?
    එසේ නම් උන් අත් අඩංගුවට නොගන්නේ මන්ද?
    ආන්ඩුවට එක්වූ විට, උන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?
    මේ අවුරුදු දහයේ කළේ යුද්දය නවත්තපු එක විතරමද?
    බැලුවාම ඒකත් හරියට නවත්තලා නෑ නේද?
    කරලා තියෙන්නේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක් නේද?
    අමුඩේ ගලවපු ගමන් ආයෙත් අශූචී නාන්න වෙනවා නේද?
    ඒ කියන්නේ හරියට කරාය කියන ඒ වැඩෙත් නියම විදියට ඉවර කරලා නෑ නේද?
    එහෙම කලා නම් සංසර්ගයේ යෙදෙනවා විනා, ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වන්න ඕනා නෑ නේද?
    මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබ පහු ගිය ටිකේඅ නිදාගෙනද හිටියේ? මයිත්‍රී දින්නොත් මහින්දට සලකන විදිය පැහැදිලි කලා දැක්කේ නැද්ද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අරාබි වසන්තය

    1.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොහොමද වැඩේ - මේ වගේ යාළුවෝ ගැන මට ඇත්තේ ආඩම්බරයකි
    003.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ පහු ගිය ටිකේඅ නිදාගෙනද හිටියේ? මයිත්‍රී දින්නොත් මහින්දට සලකන විදිය පැහැදිලි කලා දැක්කේ නැද්ද?

    උඹ පහුගිය ටිකේ නිදාගෙනද හිටියේ? මහින්ද දින්නොත් මයිත්‍රීට සලකන විදිහ 2010 ක්‍රියාවෙන්ම පෙන්නුවා දැක්කේ නැද්ද?
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා: (අභ්‍යන්තර තත්ව වාර්තා අංක 2)
    ChnaawSingha.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.11.50) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන පර්සි මහේන්ද්‍ර හෙවත් මහින්ද රාජපක්ෂ හෙවත් මැදමූලන මරා ප්‍රමුඛ මෘග චෞර රාජපක්ෂ පවුල් නඩය රටින් පලා යාමට සියල්ල සූදානම් කර ඇති බව ‘ලංකා ඊ නිව්ස්‘ අභ්‍යන්තර තොරතුරු සේවය සහතික වශයෙන් තහවුරු කරගෙන තිබේ.
    රාජපක්ෂ පවුල් නඩය පමණක් නොව හෙංචයියන්ද පැන යෑමට සියල්ල සූදානම් කර තිබේ. ( සජින් වාස් ගුණවර්ධන සහ පවුලද, ඩලස් ගේ පවුල, ශෂීන්ද්‍රගේ පවුල පමණක් නොව ගෝඨාගේ දකුණු අත වන් ඔහු සමග නැව් වලට සිකියුරිටි ගාඩ්ලා සපයන ව්‍යාපාරය කරන ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාපතිගේ මුළු පවුලමද මේ වන විට රටින් පැන ගොස් තිබේ.)
    රාජපක්ෂලා යුද හමුදාව යොදවා බලයේ සිටීමට තැත් කරන බව පෙන්වීමට අද වන විට නාවික හමුදාව සහ යුද හමුදාව තැන් තැන් වලට යෙදවීම විපාක්ෂික ජනතාවගේ චිත්ත ධෛර්යය බිඳ හෙලීමට කරන ක්‍රමෝපායක් බවද තහවුරු වී තිබේ.
    රාජපක්ෂලාගේ පලා යෑම තහවුරු කරන එක් සාධයක් නම් අද පාන්දර ඔවුන් සතු වටිනා දෑ පටවා සීෂෙල්ස් දූපතට අද දහවල් යැවූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයයි. අද(06) දහවල් කටුනායක ගුවන් තොටුපොලින් 13.43 පැයට පිටත්ව ගිය මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ 707 දරණ ගුවන් යානයෙන් රාජපක්ෂලාට අයත් වටිනා බඩු භාණ්ඩ මහා විශාල තොගයක් සීෂෙල්ස් දූපතට යවා තිබේ. මෙම රාජකාරිය ඉටු කිරීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොලේ cargo අංශයට අයත් කොටසට යාබදව පිහිටා ඇති මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයට පැමිණ පාන්දර 2 පමණ වන තුරු රහසිගත සාකච්ඡාවක යෙදුනෝය.
    මාර්ක්ෆෙඩ් වත්ත නමැති කොටසේ වෙසෙන්නේ සිවිල් ගුවන් සේවා සමාගම් සහ කටුනායක ගුවන් තොටුපොලට අනුයුක්ත ඉහල නිලධාරීන් ය. රාජපක්ෂලාගේ ඥාතියෙක් වන ගුවන් තොටුපොල සහ ගුවන් සේවා ආයතනයේ සභාපති, හිටපු හමුදා නිලධාරී, ප්‍රසන්න වික්‍රමසූරියද (ඇමරිකාවේ තානාපතිව සිටි ජාලිය වික්‍රමසූරියගේ සොයුරා - මහින්ද රාජපක්ෂ පවුලේ පළමු ඥාති සොයුරන් ) එහි වෙසේ. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇමරිකාවේ හූස්ටන්හි පදිංචිව සිටින මහින්ද රාජපක්ෂගේ මල්ලී කෙනෙක් වන ඩඩ්ලි රාජපක්ෂද සැඟවී වෙසෙන්නේ මෙම මාර්ක්ෆෙඩ් වත්ත නමැති ප්‍රදේශයේ ය.
    මේ සියලු දෙනා එක්ව අද(06) පාන්දර වනතුරු සියල්ල සූදානම් කරමින් මෙම භාණ්ඩ තොගය සීෂෙල්ස් වෙත ඉහත කී ගුවන් යානයෙන් යවා තිබේ. රාජපක්ෂවරුන් තමන් සොරකම් කරගන්නා කොමිස් මුදල් සීෂෙල්ස්හි බැංකුවල තැන්පත් කරන බවත් ලෝකයේ දුර්ලභ කළු ගිරවුන් වෙසෙන සීෂෙල්ස්හි දූපතක් රාජපක්ෂලා විසින් මිලදී ගත් බවත් පළමු වරට හෙළි කරන ලද්දේ ‘ලංකා ඊ නිව්ස්‘ විසිනි.
    මේ වන විට මැදමූලන මරා සහ රාජපක්ෂ පවුල් රෙජීමය එක් එක් කණ්ඩායම් වෙන වෙනම පැන යෑමට සැලසුම් කර තිබේ. නායකයා වන මහින්ද රාජපක්ෂ ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව එම ඡායාරූපයද ප්‍රසිද්ධ කරවා පැන යනු ඇති අතර පැන යෑමෙන් පසු පැන ගිය බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවහොත් ‘‘නෑ බොරු, එය එසේ නොවේ, මෙන්න මහින්ද රාජපක්ෂ සමග මේ දැන් කරන ලද සම්මුඛ සාකච්ඡාව“ කියා ප්‍රචාරය කිරීමට අවශ්‍ය වීඩියෝ කිහිපයක් ද දැනටමත් පටිගත කර තිබේ. ජාතික රූපවාහිනිය හමුදාව සහ සට්ටැඹියන් යටතට පත් කර ගැනීම සිදු කරන්නේද එවැනි කුමන්ත්‍රණ ප්‍රචාරය කිරීමට ය.
    මහින්ද රාජපක්ෂ මේ වන විට නියම මානසික තත්ත්වයකින් නොමැත. වරෙක පැන යෑම ගැන කතා කරන අතර තවත් විටෙක ‘නෑ මං පැනලා යන්නේ නෑ වෙඩි තියාගන්නවා‘ යයි කියා දොඩවයි. මේ නිසා අරලියගහ මන්දිරයේ පාලනය දැන් සම්පූර්ණයෙන් බාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඊයේ රජයේ මාධ්‍ය වලට දුන් අධිකරණ වාරණ නියෝගය පවා ගණන් නොගෙන ‘‘මේවා වැඩක් නෑ තමුසෙලාට මා කී දේ කරනවා“ යැයි රජයේ මාධ්‍ය ආයතන වලට නියෝග දුන්නේ ද ගෝඨාභය වේ.
    ගෝඨාභයගේ සැලසුම වී ඇත්තේ අවසානය දක්වා පැන යන්නේ නැති බව කියමින් තමන්ගේ යුද හමුදා සට්ටැඹියන් චූන් කර තබා ගනිමින් පැන යෑම දක්වා ආරක්ෂාව ලබා ගැනීමයි. ගෝඨාභයගේ තියරිය වී ඇත්තේ සියල්ලෝම වෙන වෙනම පැන යන නමුත් සියල්ලෝම එකවර පැන යා යුතු බවයි. නැතහොත් පමා වෙන පුද්ගලයන් මරා දමාවි යැයි ඔහු බිය වී ඇත.
    කවුරු නොදන්නවා වුවත් හමුදාවේ පහළ නිලධාරීන් කිසිවෙක් රාජපක්ෂලා සමග නැති බව ගෝඨාභය දනී. කොළඹ වැටලීමට පවා පැන්ෂන් ගිය ගජබා ගෝලයෙක් වන මානවඩු යොදවා ඇත්තේ එබැවිනි. සත්‍ය වශයෙන් කොළඹ අණ දෙන නිලධාරියා වෙනත් නිලධාරියෙකි. (ඔහුගේ නම අනවශ්‍යය) ඔහු නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නෙක් නොවේ. එබැවින් ඔහු මගහැර මානවඩු ලවා නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට ගෝඨා උත්සුක වෙයි.
    පැන්ෂන් නොගිය නිත්‍ය යුද හමුදාවේ ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට කැමැති නිලධාරීන් ඉන්නේ ඉතා ස්වල්ප පිරිසකි. ඔවුන් නියෝග දුන්නද එම නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පහල ශ්‍රේනි වල නිලධාරීන් කිසිවෙක් නැත.
    හඳුනා ගෙන ඇති පරිදි අද වන විට ගෝඨාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට කැමැති පුද්ගලයන් අතලොස්ස මෙසේය.
    යුද හමුදාපති - ලුතිනන් ජෙනරාල් දයා රත්නායක
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී - ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය
    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී - මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
    ස්වේච්ඡා බලකා ප්‍රධානී - මේජර් ජෙනරාල් දවුලුගල
    හිටපු යාපනය අණ දෙන නිලධාරී - මේජර් ජෙනරාල් උදය පෙරේරා
    වත්මන් යාපනය අණ දෙන නිලධාරී සහ මරාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී - මේජර් ජෙනරාල් ජගත් අල්විස් (සුදු වෑන් පැහැරගැනීම් බාරව සිටි)
    ඇමරිකාවේ සිට මෑතකදී ලංකාවට ආ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ( සුදු කොඩි රැගෙන යටත් වූ අය ඝාතනය කළ පුද්ගලයා)
    මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ - යුද කාලයේ ගෝඨාට අවශ්‍ය කොළඹ මිනීමැරුම් කළ පුද්ගලයා
    කොමාන්ඩෝ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා (යුද්ධය තිබියදී කොළඹට වී රගර් මැච් බලමින් සිටි නිසා වැඩ තහනමට ලක්වූ )

    බ්‍රිගේඩියර් නිල්මාල් ධර්මරත්න (පුහුණු පාඨමාලාවකට ඇමරිකාවට ගොස් සිටියදී මස්සිනාට පිහියෙන් ඇන සිරගතව සිටි අය)
    විශේෂ බලකා අණ දෙන නිලධාරී -මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා (ගජබා රෙජිමන්ට්)
    මීට අමතරව යුද කොළඹ හමුදා බුද්ධි අංශයේ බච්චන් කිහිප දෙනෙකුද ගෝඨාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානමින් සිටිති. ඒ අය නම්,
    ලෙෆ්ටිනන්ට් කර්නල් - ෂම්මි කුමාරරත්න
    ලෙෆ්ටිනන්ට් කර්නල් - චන්සික මහතන්තිල
    ලෙෆ්ටිනන්ට් කර්නල් - ශිරාන් අමිත්

    මේජර් -රිෂාන් හම්සා යන අය වේ.
    මේ අය හැර ලක්ෂ ගණනක් වන යුද හමුදාවේ කිසිවෙක් රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග පිලිපැදීමට සූදානම් නැත.
    රාජපක්ෂලා රටින් පැන යද්දී නිකම් බෙල්ල දී තම තනතුරු සහ රැකියාව නැති කර ගැනීමට කිසිදු හමුදා නිලධාරියෙක් කැමැති නැත. සොල්දාදුවන් පවසන්නේද රාජපක්ෂලාගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස්, හයිටි ලෙබනන් කොංගෝ වැනි රටක එක්සත් ජාතීන්ගේ හමුදාවේ වැඩ කර ගානක් හොයා ගැනීමට තිබෙන අවස්ථාවත් නැති කර ගැනීමට සිදුවන බවයි. මන්ද යත් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් හෝ සෙබලුන් කිසිවෙක් එක්සත් ජාතීන්ගේ හමුදාවේ සේවයට ගන්නේ නැති නිසාය.
    කිසිදු නීති විරෝධී නියෝගයකට ඉඩ නොදී තම ඡන්ද අයතිය රැක ගැනීමටත් වසර ගණනක් මුළුල්ලේ රටේ මහජන මුදල් කොල්ල කමින් වතුර පොදක් ඉල්ලූ දරුවන්ට පවා වෙඩි තැබීමට නියෝග දුන් මෘග චෞර රාජපක්ෂලාට පැන යෑමට ඉඩ නොදී 8 වෙනිදා ඡන්දය දීමෙන් පසු පාරට බැසීමටත් සියළු දේශප්‍රේමී සුධීමතුන් ලක ලැහැස්ති විය යුතුය.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උඹ පහුගිය ටිකේ නිදාගෙනද හිටියේ? මහින්ද දින්නොත් මයිත්‍රීට සලකන විදිහ 2010 ක්‍රියාවෙන්ම පෙන්නුවා දැක්කේ නැද්ද?
    Ponseka kata waradda gaththa ekata Mahinda pali naa buruwo.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    රාජපක්ෂවරු පැන යෑම ස්ථිරයි: වටිනා බඩු ෂීෂෙල්ස් දූපතට යවලා: ‘පැන ගියේ නෑ‘ කියන වීඩියෝත් හදලා........................

    9 වෙනිදටත් මෙකයි වෙන්නෙ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ මැද පෙරදිගද?
    අනික එහෙම තත්වයක් එන්න, මේ රටේ ඉන්න පාලකයා හා පවුල, බෙන් අලී වගේද, සදාම් හුසේන් වගේද, හොස්නි මුබාරක් වගේද, මුවම්මර් ගඩාෆී වගේද, බසාර් අල් අසාද් වගේද?
    ඒ නායකයෝ මොන ජඩ වැඩේ කලත් සදාකාලිකවම බලයේ තබා ගත යුතු පාළකයෝද?
    අරාබි වසන්තය උදාවීමට පෙර, යහ පාළණයට එලඹි රටවල් ගැන, මොහාන් සමරනායකලා, දයාන් ජයතිලකලා දන්නෙම නැද්ද?
    කුමන්ත්‍රණ කරලා මේ රටේ අල්ල ගන්න තියෙන්නේ ලබ්බද?
    අනික එහෙම කරන්න ඕන නම්, මෙලහකට කරලා ඉවරයි නේද?
    මෙළෝ රහක් නැති සැටලයිට් කාලයේත්, ළෝකයේ මහා පාවාදෙන්නා වන රනිල් වික්‍රමසිංහගේ කාලයේත්, මේක අල්ලන්න ඉතරක් නොව, අල්ලා මිරිකා දූෂනය කර මරාදමන්නම තිබුනා නේද?
    කොටින්ගේ ආයුධ නැව් තියෙන තැන් ගැන නිශ්චිත තොරතුරු ලබා දුන්නේ චීනයද, ඇමරිකාවද?
    චීනට යටත් වෙලා ඉන්න එක යටත්වීමක්, දීන කමක් නෙමෙයිද?
    ඇමරිකාව ඔය තරම් හතුරෙක් නම්, ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ අහවල් එහෙකටද?
    සෝමාවතිය ළඟ හා සෙවනගල, අක්කර අට දාහක්, ඇමරිකානු ඩෝරා සමාගමට දෙන්නේ, චීනය හරහාද?
    ඇමරිකන් ගැති ඊශ්‍රායලයට හම්බන්තොට වෝටර් ප්‍රොජෙක්ට් දෙන්නේ චීනය හරහාද?
    එහෙම් බලපෑම් තියෙන තානාපති කාර්යාල තියෙනවා නම් ඒ තානාපතිවරු රටින් පිටුවහල් නොකරන්නේ මන්ද?
    සක්කරයාටවත් බය නැති වීරයෝ ජීනීවා, හේග්, කිව්වාම, ඇඳි වතේ හුලිජ්ජා ගොස් පොඩි උන් මෙන් අඬන්නේ ඇයිද?
    යුධ අපරාද නොකරා නම්, විදුලි පුටුවලට බය වෙන්නේ කුමකටද?
    විදුලි පුටුවේ තබා මරණයට පත් කරන රට කුමක්ද?
    එසේ විදුලි පුටුවේ ඉන්දූ රාරාජ්‍ය නායකයින්, හමුදා නිළධාරීන් කවුද?
    විදේශ අමාත්‍යංශයට පත්වීම් කරන්නේ, ඩයස්පෝරාවෙන්ද?
    කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පී ලාට රණවිරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ ඩයස්පෝරාවට බයේද?
    යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම ගැන, වගේ වගක් නැත්තේ මන්ද?
    අපේ රටේ නියම හතුරා හඳුනා ගැනීමේ බුද්ධි අංශයක් නැද්ද?
    සිවිල් පුරවැසියන් මොහොතින් කොටි වන්නේත්, ජනාධිපති තුමා ඝාතනය කිරීමට තැත් කළ උන් දේශප්‍රේමීන් වන්නේත් කෙසේද?
    මේ කියනා විදියට ලංකාවේ කොටි තවමත් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවාද?
    උන් රටේ කෑලි තවමත් ඉල්ලනවාද?
    එසේ නම් උන් අත් අඩංගුවට නොගන්නේ මන්ද?
    ආන්ඩුවට එක්වූ විට, උන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?
    මේ අවුරුදු දහයේ කළේ යුද්දය නවත්තපු එක විතරමද?
    බැලුවාම ඒකත් හරියට නවත්තලා නෑ නේද?
    කරලා තියෙන්නේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක් නේද?
    අමුඩේ ගලවපු ගමන් ආයෙත් අශූචී නාන්න වෙනවා නේද?
    ඒ කියන්නේ හරියට කරාය කියන ඒ වැඩෙත් නියම විදියට ඉවර කරලා නෑ නේද?
    එහෙම කලා නම් සංසර්ගයේ යෙදෙනවා විනා, ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වන්න ඕනා නෑ නේද?
    මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද?

    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇති බන් කඩේ ගියා

    :yes:

    mun hithan inne munge favorite nayaka dinuwoth mun ge gedarata awith salli mitiyak deela yai kiyala...

    minissu terum ganna ona thamange higana kamata thaman wisadumak hoyaganna ona kiyala. ekata desapalakayo pali nehe. ekata rassawak thamai ona.

    "free stuff" expect karagena kegahana eun nisa thamai rata wetenne. thaman kemathi kenata chande deela, rassawak karagena hitiyanam hodatama athi ona kenekta.
     
    මුන් මේ රටට ආදරේ උන් ද බන් මේ දවසේ ගානට චන්ද කැම්පේන් කරන උන් මේ නැත්නම් මේ කරන විනාසේ ඇස් 2ට පේන් නෑ වගේ ඉන්නේ පොන්න හිපාටුවෝ මුන් නැත්නම් තාම 8 පාස් නැති ඊයේ පෙරේදා ෆෙස් බුක් ආපු පොන්න හිවල්ලු
    :lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ මැද පෙරදිගද?
    අනික එහෙම තත්වයක් එන්න, මේ රටේ ඉන්න පාලකයා හා පවුල, බෙන් අලී වගේද, සදාම් හුසේන් වගේද, හොස්නි මුබාරක් වගේද, මුවම්මර් ගඩාෆී වගේද, බසාර් අල් අසාද් වගේද?
    May be not may be yes….. but Arabic spring in Sri Lanka is only dream of some people however they will not see any in Sri Lanka

    ඒ නායකයෝ මොන ජඩ වැඩේ කලත් සදාකාලිකවම බලයේ තබා ගත යුතු පාළකයෝද?
    No absalutly thats why a elections are

    අරාබි වසන්තය උදාවීමට පෙර, යහ පාළණයට එලඹි රටවල් ගැන, මොහාන් සමරනායකලා, දයාන් ජයතිලකලා දන්නෙම නැද්ද?
    Can you give me examples (because I don’t know) but i can give you ample exampleof countries which fucked up after arabic spring

    කුමන්ත්‍රණ කරලා මේ රටේ අල්ල ගන්න තියෙන්නේ ලබ්බද?
    Better you read about stratergic importance of sri lanka

    අනික එහෙම කරන්න ඕන නම්, මෙලහකට කරලා ඉවරයි නේද?
    Highly doubt that because Sri Lanka is a highly militarized country with good internal intelligence

    මෙළෝ රහක් නැති සැටලයිට් කාලයේත්, ළෝකයේ මහා පාවාදෙන්නා වන රනිල් වික්‍රමසිංහගේ කාලයේත්, මේක අල්ලන්න ඉතරක් නොව, අල්ලා මිරිකා දූෂනය කර මරාදමන්නම තිබුනා නේද?

    Yes the LTTE ideologist Anton balasigham had meny problums with prabakaran about not approving the 2001 peace accord because it gave all the powers to eelam. But being good old fashioned leader prabakaran wanted more and he wanted to take them by military meance

    කොටින්ගේ ආයුධ නැව් තියෙන තැන් ගැන නිශ්චිත තොරතුරු ලබා දුන්නේ චීනයද, ඇමරිකාවද?
    You are very correct Amarica but they could atta
    ck it with very ease however they gave us the locations which are not reachable by our ships although we improvised ad done the job but China Pakistan Check Republic gave us the weapons

    චීනට යටත් වෙලා ඉන්න එක යටත්වීමක්, දීන කමක් නෙමෙයිද?
    Very true not only china there is very long list INDIA , AMARIKA.. if you come across the term balance of power you will understand

    ඇමරිකාව ඔය තරම් හතුරෙක් නම්, ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ අහවල් එහෙකටද?

    Same answer balance of power

    ඇමරිකන් ගැති ඊශ්‍රායලයට හම්බන්තොට වෝටර් ප්‍රොජෙක්ට් දෙන්නේ චීනය හරහාද?
    Same as
    previous answer….

    එහෙම් බලපෑම් තියෙන තානාපති කාර්යාල තියෙනවා නම් ඒ තානාපතිවරු රටින් පිටුවහල් නොකරන්නේ මන්ද?
    You cant according to treaty of WESTPALIA and other agreements unless you are at war with the country

    සක්කරයාටවත් බය නැති වීරයෝ ජීනීවා, හේග්, කිව්වාම, ඇඳි වතේ හුලිජ්ජා ගොස් පොඩි උන් මෙන් අඬන්නේ ඇයිද?
    Are you know about SLOBODAN MILIOSOVH and OMAR AL BASHAR

    යුධ අපරාද නොකරා නම්, විදුලි පුටුවලට බය වෙන්නේ කුමකටද?
    You can interpri cmbat action as war crimes if have the powers PS law is not eaual far all

    විදුලි පුටුවේ තබා මරණයට පත් කරන රට කුමක්ද?
    Amarica but this is popular term for death panalty

    එසේ විදුලි පුටුවේ ඉන්දූ රාරාජ්‍ය නායකයින්, හමුදා නිළධාරීන් කවුද?
    Better learn about Nuramburgh traials after world war 2

    විදේශ අමාත්‍යංශයට පත්වීම් කරන්නේ, ඩයස්පෝරාවෙන්ද?
    Hell no politics

    කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පී ලාට රණවිරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ ඩයස්පෝරාවට බයේද?
    Noo because they are afraid of heros like you they may be assassinate by talks of cardboard heros be real now they are our way out of human rights problums

    යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම ගැන, වගේ වගක් නැත්තේ මන්ද?
    Was there a active law against LTTE in Europe I seriously doubt

    අපේ රටේ නියම හතුරා හඳුනා ගැනීමේ බුද්ධි අංශයක් නැද්ද?
    Yes there are now you can see all most all names on LANKA E NEWS site
    සිවිල් පුරවැසියන් මොහොතින් කොටි වන්නේත්, ජනාධිපති තුමා ඝාතනය කිරීමට තැත් කළ උන් දේශප්‍රේමීන් වන්නේත් කෙසේද?
    No comments about this this called bad politics

    මේ කියනා විදියට ලංකාවේ කොටි තවමත් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවාද
    ?have yau ever heard about political party called TNA

    උන් රටේ කෑලි තවමත් ඉල්ලනවාද?
    Yae indeed

    එසේ නම් උන් අත් අඩංගුවට නොගන්නේ මන්ද?
    Guess what international pressure

    ආන්ඩුවට එක්වූ විට, උන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?
    There is big difference between controlled and uncontrolled eg Northern province is controlled by gen Candrasiri eventhugh in it TNA has 2/3 power

    මේ අවුරුදු දහයේ කළේ යුද්දය නවත්තපු එක විතරමද?
    high ways air ports ports

    බැලුවාම ඒකත් හරියට නවත්තලා නෑ නේද?
    No comment

    කරලා තියෙන්නේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක් නේද?
    No comment

    අමුඩේ ගලවපු ගමන් ආයෙත් අශූචී නාන්න වෙනවා නේද?
    No comments for 3rd class questions

    ඒ කියන්නේ හරියට කරාය කියන ඒ වැඩෙත් නියම විදියට ඉවර කරලා නෑ නේද? No comments for 3rd class questions

    එහෙම කලා නම් සංසර්ගයේ යෙදෙනවා විනා, ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වන්න ඕනා නෑ නේද? No comment 3rd class questions

    මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද?
    No comments for 3rd class questions
     
    Last edited: