මෛත්‍රීට නායකත්වය දී මහින්ද සිෂෙල් දූපතට
මහින්ද මෛත්‍රිපාලට ශ්‍රී ලංකා එකේ නායකත්වය බාර දීලා ෂිශෙල් වලට ගිහින් චූන් එකේ ඉන්න හදන්නේ. රාජපක්ෂලා කරපු කිසිම හොරකමක් මැරකමක් ජඩකමක් ගැන පරීක්ෂන එපාලු.ඒක තමයි එකම කොන්දේසිය.මම නම් කියන්නේ රාජපක්ෂ පවුලම ජීවිත කාලය පුරාම නිවාස අඩස්සියේ තියන්න.එතකොට මෙයාලට විදේශ රටවල තියෙන ඩොලර් බිලියන ගනන් සල්ලි වලින් චූන් එකේ ඉන්න බැරි වෙනවා.

Last edited: