මෛත්‍රීට නොබෙල් තෑග්ග!

Sep 1, 2009
2,359
215
0
බොරුවක් වෙන්න ඇති :yes: :yes: :yes:
එහෙනං මැන්ස් රේඩර්ටත් නොබෙල් සාම ත්‍යාගය දෙන්න එපායැ.. :yes: :yes:
තෙන්ස්ල, ජයන්ට්ස්ල, කී දෙනෙක්වනම් එකට එකතුකලාද... :yes: :yes:
ඒ එකක්වත් මැන්ස්ට රජ කරන්නද ? උට සැප විදින්නද ? :) :)
නෑනෙ සේරම ඒ මිනිස්සුන්ව බේරගන්න :yes: :yes: :yes:
මැන්ස් තරම් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් මේ ලෝකෙ නෑ :no: :no: :no:
කිසිම යුද්ධෙකිං පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබුවෙ නෑ.. :no: :no:

All hail king beyond the wall :yes: :yes:
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යකෝ හිටංටත් දෙනවනං ඊට කලින් මෙතුමට දෙන්න ඕන :)
    images

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    rep kapapu eka name ekath dala kondak athuwa kapuwanan neda hoda.. api methanata awe nikan athal ekak ganna.. ekekta ekek ridila hodatama.. paw bn.. konda pana nathi ubala wage un thamai aththatama wahallu...
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    බොරුවක් වෙන්න ඇති :yes: :yes: :yes:
    එහෙනං මැන්ස් රේඩර්ටත් නොබෙල් සාම ත්‍යාගය දෙන්න එපායැ.. :yes: :yes:
    තෙන්ස්ල, ජයන්ට්ස්ල, කී දෙනෙක්වනම් එකට එකතුකලාද... :yes: :yes:
    ඒ එකක්වත් මැන්ස්ට රජ කරන්නද ? උට සැප විදින්නද ? :) :)
    නෑනෙ සේරම ඒ මිනිස්සුන්ව බේරගන්න :yes: :yes: :yes:
    මැන්ස් තරම් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් මේ ලෝකෙ නෑ :no: :no: :no:
    කිසිම යුද්ධෙකිං පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබුවෙ නෑ.. :no: :no:

    All hail king beyond the wall :yes: :yes:

    orion wage oluwa upset welawath da? :oo:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    Mara hitiyanan thami jihad negitinne, Mara welawata wisi une.........thoththa babala nodanna liberal wadaya

    ඔව් ඔව්..මහින්දයා තමයි අර කූරගල මුස්ලිම් කියන සෙට් එකට දීල ගන්නේ නැතිව තියාගෙන හිටියේ... නමුත් මෛත්‍රී ආපුගමන් ඒක නිදහස්... කිසිම වලියක් නතිවම එතනින් අර මුස්ලිම් පල්ලියක් කියල අටවගෙන හිටිය මඩුව අයින් කලා... ඔතන මුස්ලිම් අයට කියලා පල්ලි ගහනවට ඉත් ඒකාලේ ඉඳලම විරුද්ධයි.... අපේ මතේ මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමනෙට අවශ්‍ය තැන්වල විතරක් අවශ්‍ය ප්‍රමානයෙන් පල්ලි තිබුනම ඇති... එහෙම නැතිව අහවල් කෙනා භූමදානය කරපු තැන කියාගෙන හැම තැනම පල්ලි ගහනවට අපි විරුද්ධයි... නමුත් සමහර අය බනිද්දි අපිටත් එක්ක බනින්නේ.... ඒක තමයි ප්‍රශ්නේ... :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව්..මහින්දයා තමයි අර කූරගල මුස්ලිම් කියන සෙට් එකට දීල ගන්නේ නැතිව තියාගෙන හිටියේ... නමුත් මෛත්‍රී ආපුගමන් ඒක නිදහස්... කිසිම වලියක් නතිවම එතනින් අර මුස්ලිම් පල්ලියක් කියල අටවගෙන හිටිය මඩුව අයින් කලා... ඔතන මුස්ලිම් අයට කියලා පල්ලි ගහනවට ඉත් ඒකාලේ ඉඳලම විරුද්ධයි.... අපේ මතේ මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමනෙට අවශ්‍ය තැන්වල විතරක් අවශ්‍ය ප්‍රමානයෙන් පල්ලි තිබුනම ඇති... එහෙම නැතිව අහවල් කෙනා භූමදානය කරපු තැන කියාගෙන හැම තැනම පල්ලි ගහනවට අපි විරුද්ධයි... නමුත් සමහර අය බනිද්දි අපිටත් එක්ක බනින්නේ.... ඒක තමයි ප්‍රශ්නේ... :baffled:

    දැන් උඹ කියන්නෙ කූරගල මුස්ලිම් පුදබිමක් නෙමේ කියලද?