මෛත්‍රීට වාසි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා‍ තලාව ප්‍රදේශයේ ඊයේ (13) පැවැත්වීමට සූදානම් කර තිබූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය සඳහා තලාව මහජන ක්‍රීඩාංගණය ලබා නොදීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයට විශාල වාසියක් අත් කර දීමට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ උතුරු මැද මහ ඇමති එස.එම්. රංජිත් සමත්වී ඇත. [FONT=&quot]චන්ද්‍රසේන මහතාගේ සහ [/FONT]රංජිත් මහතාගේ නියෝග මත එම භූමිය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදීමට ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම හේතුවෙන් එය තලාව - කොළඹ ප්‍රධාන පාර අයිනේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබේ. එම රැස්වීම ආරම්භ වනවිටත් විශාල ජනසහභාගීත්වයක් ඊට ලැබී ඇති බැවින් සුළු මොහොතකින් කොළඹ - අනුරාධපුර මාගර්ගය වසා දැමීමට රථවාහන පොලීසිට‍ සිදු වී තිබේ.
පැය 05ක පමණ කාලයක් මාර්ගය වාසා දමා තිබී ඇති අතර මේ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තාලාව ජන රැලියටද විශාල

ජන සහභාගීත්වයක් තිබූ බවට වූ පුවත් බොහෝ පිරිස් වෙත ගලා යන්නට විය.

lankatruth
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල සිරාගෙ කතා අහන්න ඔන ජනතාව
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එල සිරාගෙ කතා අහන්න ඔන ජනතාව

    avatar312790_52.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා‍ තලාව ප්‍රදේශයේ ඊයේ (13) පැවැත්වීමට සූදානම් කර තිබූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය සඳහා තලාව මහජන ක්‍රීඩාංගණය ලබා නොදීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයට විශාල වාසියක් අත් කර දීමට අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ උතුරු මැද මහ ඇමති එස.එම්. රංජිත් සමත්වී ඇත. [FONT=&quot]චන්ද්‍රසේන මහතාගේ සහ [/FONT]රංජිත් මහතාගේ නියෝග මත එම භූමිය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදීමට ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම හේතුවෙන් එය තලාව - කොළඹ ප්‍රධාන පාර අයිනේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබේ. එම රැස්වීම ආරම්භ වනවිටත් විශාල ජනසහභාගීත්වයක් ඊට ලැබී ඇති බැවින් සුළු මොහොතකින් කොළඹ - අනුරාධපුර මාගර්ගය වසා දැමීමට රථවාහන පොලීසිට‍ සිදු වී තිබේ.
    පැය 05ක පමණ කාලයක් මාර්ගය වාසා දමා තිබී ඇති අතර මේ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තාලාව ජන රැලියටද විශාල

    ජන සහභාගීත්වයක් තිබූ බවට වූ පුවත් බොහෝ පිරිස් වෙත ගලා යන්නට විය.

    lankatruth

    IO SIRESENA 8.jpg