dan uba chande dunne naha kiyala mun paradinawada??
Alipak Well-known member Jun 4, 2012 1,293 273 83 On Earth Nov 21, 2014 #81 dan uba chande dunne naha kiyala mun paradinawada??
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Nov 21, 2014 #82 අනේ බං උඹ ඔච්චර කලුත් ඡන්දෙ දුන්නේ අපේක්ෂකයගේ පරිගණක හැකියාව බලලද ?? මගුලක් කතා කරන්න එපා ගොනෝ....
Chinthaka_tc Member Jul 17, 2010 4,450 514 0 35 සෙoකඩගල පුරවරය Nov 21, 2014 #83 ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ මවුස් අතගාන්නද යකෝ....
djprabhath Well-known member Jan 3, 2007 7,330 768 113 සිරිලංකාවේ.. Nov 21, 2014 #86 අයියෝ මේක නම් කරන්න හිතන්නවත් එපා රට අස්ථාවර වුනොත් එහෙම
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Nov 21, 2014 #87 Ninja hattori said: Click to expand...
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Nov 21, 2014 #88 මහින්දයට තියෙන්නේ IT PHD එකක් වෙන්නැති. අයියෝ මෙහෙම මෝඩ බුවාලත් එක්කද බන් රජෝ කඩේ යන්නේ හු හු
jk perera Well-known member Dec 13, 2009 11,730 5,216 113 අපේ ගෙදර Nov 21, 2014 #90 adult.junior said: මේ මාසෙටම එලකිරියෙ දැකපු ලොකුම ගොන් කතාව Click to expand...
t.lakmal Active member Apr 17, 2012 445 37 28 බෝඩිමේ Nov 21, 2014 #91 දැන් කොම්පිතර පුළුවන් උබට චන්දෙ දෙන්නද කියන්නේ
navinnuwan Well-known member Sep 19, 2006 7,827 3,853 113 Delaware Nov 21, 2014 #92 JesonRulez said: එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ... Click to expand...
JesonRulez said: එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ... Click to expand...
D Diimuthu Member Oct 7, 2009 368 16 0 Mattegoda Nov 21, 2014 #94 එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Nov 21, 2014 #96 baya wenna deyak na ponsekata un dema tama poratat wenne
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Nov 21, 2014 #98 අයියෝ මේක නම් කරන්න හිතන්නවත් එපා රට අස්ථාවර වුනොත් එහෙම
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 21, 2014 #99 ඉතින් බූරුවෝ දැන් ඉන්න එකා එහෙනම් තොරතුරු තාක්ෂණය ස්වර්ණමය යුගයකට අරන් ඇවිත් ඇති නේද
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 21, 2014 #100 පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා එක්වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya WebTeamNilBalakaya නිල් බලකාය ප්‍රකාශක - උදේනි
පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා එක්වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya WebTeamNilBalakaya නිල් බලකාය ප්‍රකාශක - උදේනි