මෛත්‍රීපාල අවු 6ම

shw7

Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    තව මේකෙ මරුම සෙට් එකක් ඉන්නවා, මයිත්‍රිගෙ රනිල්ගෙ වැරදි පෙන්න පෙන්න ආයෙ මහින්දව බලයට ගේන්න තටමන සෙට් එක :rofl:

    ඒ ඉතින් අර කලින් කිව්වා වගේ. නැති දේ ඇතැයි කියලා හිතන් අන්ධ වෙච්ච කොටස්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තව මේකෙ මරුම සෙට් එකක් ඉන්නවා, මයිත්‍රිගෙ රනිල්ගෙ වැරදි පෙන්න පෙන්න ආයෙ මහින්දව බලයට ගේන්න තටමන සෙට් එක :rofl:

    උන් තමා දේශපාලනේ හරියටම අවබෝධ කරගත්ත සෙට් එක. උන්ට වෙන්න යන්නේ මොකද්ද, වෙන්න පුළුවන් දේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. සුරංගනා කථා වලට රැවටෙන්නේ නෑ. ෆ්‍රී වයි-ෆයි, පුංචි කාර වගේ බොලඳ පොරොන්දු වලට රැවටෙන්නේ නෑ. They always chose best option, They can see far than others.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි සෝක් හිටං රනිලත් එක්ක සෙට් වෙලා සට සියුණු කරයි.

    අද හිටං ගොයිය රනිලට තියල ඇරිය නහයෙ ඉදල දැක්කද උබ..
    ඌව විකුණල හරි මූ ගේම ගහනව..
    දෙකට ගනින්න බෑ වගේ හිටියට ඕකා නම් මහ ආප්ප කැරියෙක්
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උන් තමා දේශපාලනේ හරියටම අවබෝධ කරගත්ත සෙට් එක. උන්ට වෙන්න යන්නේ මොකද්ද, වෙන්න පුළුවන් දේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. සුරංගනා කථා වලට රැවටෙන්නේ නෑ. ෆ්‍රී වයි-ෆයි, පුංචි කාර වගේ බොලඳ පොරොන්දු වලට රැවටෙන්නේ නෑ. They always chose best option, They can see far than others.

    ඒ ඉතින් අර කලින් කිව්වා වගේ. නැති දේ ඇතැයි කියලා හිතන් අන්ධ වෙච්ච කොටස්.

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අද හිටං ගොයිය රනිලට තියල ඇරිය නහයෙ ඉදල දැක්කද උබ..
    ඌව විකුණල හරි මූ ගේම ගහනව..
    දෙකට ගනින්න බෑ වගේ හිටියට ඕකා නම් මහ ආප්ප කැරියෙක්

    අද මොකක්ද බන් උනෙ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව මේකෙ මරුම සෙට් එකක් ඉන්නවා, මයිත්‍රිගෙ රනිල්ගෙ වැරදි පෙන්න පෙන්න ආයෙ මහින්දව බලයට ගේන්න තටමන සෙට් එක :rofl:

    කොහොමත් 2020-21ත් ඉස්සෙල්ලම තියෙන්නෙ ජනාධිපතිවරෙනෙ,හිටං දින්න නිසා රනිල් දින්න වගේ මහින්දට ආය ජනාධිපති වෙන්ඩත් බැරි එකේ අගමැති වෙන එක ලේසි නෑනෙ..උබ කියන විදියට කවුද මීලඟ ජනාධිපති,අගමැති විය යුත්තේ ඔප්පු නොකලට මහින්ද හොරා කියල කියනවනම්? (ඔක්කොම වගේ හොරු තමා ඔප්පු නොකලට,යහපාලනයට සෙට් උනොත් "හොඳයි" විපක්ෂෙ හිටියොත් "හොරු" කියල හිතෙන මරුම සෙට් එකකුත් ඉන්නව මේකෙ) :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    උඹට logic and reasoning කියන එක තේරෙනවා. උඹල වගේ උන් ලංකාවේ &#35

    කවුරු හරි කෙනෙක් මට රෙප් දීලා. නම දාලද දන්නෙ නෑ. අන්තිම ටික පේන්නෙ නෑ. දීපු කෙනා අත උස්සන්න. රෙප් බැක් කරන්න විදිහක් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අද මොකක්ද බන් උනෙ?

    අද පොර කරපු කතාව හොයන් බලපන්..
    හොද හොද ඒව කිව්ව පිට් පොකට් ගහපු හොරු දුවද්දී දුවන්නෙ හොරෙක් හොරෙක් ගගා කියල කිව්ව.. රනිල්ට කිව්වෙ ඒක..
    මූට මතක නෑ ඌ ආප්ප කාල ගේම ගැහුවෙ මොන තියරිය පාවිච්චි කරලද කියල.. මිනිස්සුන්ට මතකත් නෑ නෙ ඉතින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අද පොර කරපු කතාව හොයන් බලපන්..
    හොද හොද ඒව කිව්ව පිට් පොකට් ගහපු හොරු දුවද්දී දුවන්නෙ හොරෙක් හොරෙක් ගගා කියල කිව්ව.. රනිල්ට කිව්වෙ ඒක..
    මූට මතක නෑ ඌ ආප්ප කාල ගේම ගැහුවෙ මොන තියරිය පාවිච්චි කරලද කියල.. මිනිස්සුන්ට මතකත් නෑ නෙ ඉතින්..

    මොකේ ගිය කතාවක්ද. පොඩ්ඩක් විස්තර කියපන්කො

    හම්බුනා:yes:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කොහොමත් 2020-21ත් ඉස්සෙල්ලම තියෙන්නෙ ජනාධිපතිවරෙනෙ,හිටං දින්න නිසා රනිල් දින්න වගේ මහින්දට ආය ජනාධිපති වෙන්ඩත් බැරි එකේ අගමැති වෙන එක ලේසි නෑනෙ..උබ කියන විදියට කවුද මීලඟ ජනාධිපති,අගමැති විය යුත්තේ ඔප්පු නොකලට මහින්ද හොරා කියල කියනවනම්? (ඔක්කොම වගේ හොරු තමා ඔප්පු නොකලට,යහපාලනයට සෙට් උනොත් "හොඳයි" විපක්ෂෙ හිටියොත් "හොරු" කියල හිතෙන මරුම සෙට් එකකුත් ඉන්නව මේකෙ) :rolleyes:

    මම එච්චර දුරක් හිතල නෑ. ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන හිටං, රනිල්, මහින්ද කියන්නෙ ඔක්කොම බොරු කාරයො කියල. උන් යාළුවො, ඩබල් ගේම් කාරයො, හොරු කියල. ඊට පස්සෙ පුළුවන් විකල්පයක් ගැන හිතන්න. නැතුව මාරුවෙන් මාරුවට උන්ව බලයට ගෙනල්ල උන්ටම බැන බැන ඉඳල වැඩක් නෑ පහුගිය අවුරුදු 70ක් තිස්සෙ කරා වගෙ. මගේ විකල්පය JVP නෙවෙයි. මහින්ද, රනිල්, හිටං නොවන කණ්ඩායමක් :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම එච්චර දුරක් හිතල නෑ. ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන හිටං, රනිල්, මහින්ද කියන්නෙ ඔක්කොම බොරු කාරයො කියල. උන් යාළුවො, ඩබල් ගේම් කාරයො, හොරු කියල. ඊට පස්සෙ පුළුවන් විකල්පයක් ගැන හිතන්න. නැතුව මාරුවෙන් මාරුවට උන්ව බලයට ගෙනල්ල උන්ටම බැන බැන ඉඳල වැඩක් නෑ පහුගිය අවුරුදු 70ක් තිස්සෙ කරා වගෙ. මගේ විකල්පය JVP නෙවෙයි. මහින්ද, රනිල්, හිටං නොවන කණ්ඩායමක් :rolleyes:

    ඕව සිංහලුන්ට හරියන්නෙ නෑ,අපේ අයට පේන්නෙ නිල් සහ කොලපාට විතරයි,රතුපාට එවුන් ඇත්ත කතා කරත් සිංහලු උන්ව ගනන් ගන්නෙ නෑ,ප්‍රධාන පක්ෂ දෙක කලවමේ පොදු අපේක්ෂකයෙක් දැම්මත් සිංහලුන්ට ඒකත් නැගල යනව..ඕකයි තත්වෙ දැනට ඉන්න ටිකක් හරි හොඳ එකෙක් තියාගන්නව මිසක් ඔය කියන සැබෑ විප්ලවයක ලකුණුනම් පේන්නෙ නෑ හිටං :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕව සිංහලුන්ට හරියන්නෙ නෑ,අපේ අයට පේන්නෙ නිල් සහ කොලපාට විතරයි,රතුපාට එවුන් ඇත්ත කතා කරත් සිංහලු උන්ව ගනන් ගන්නෙ නෑ,ප්‍රධාන පක්ෂ දෙක කලවමේ පොදු අපේක්ෂකයෙක් දැම්මත් සිංහලුන්ට ඒකත් නැගල යනව..ඕකයි තත්වෙ දැනට ඉන්න ටිකක් හරි හොඳ එකෙක් තියාගන්නව මිසක් ඔය කියන සැබෑ විප්ලවයක ලකුණුනම් පේන්නෙ නෑ හිටං :rolleyes:

    Jvp reengineering karamu. Paata rosa pata, nama Janatha Athal Padanama wage ekak damu. Rasweem wala sahidarayo kuanne nathuwa Bro kiala kiamu.
     
    • Like
    Reactions: kinkon

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඕව සිංහලුන්ට හරියන්නෙ නෑ,අපේ අයට පේන්නෙ නිල් සහ කොලපාට විතරයි,රතුපාට එවුන් ඇත්ත කතා කරත් සිංහලු උන්ව ගනන් ගන්නෙ නෑ,ප්‍රධාන පක්ෂ දෙක කලවමේ පොදු අපේක්ෂකයෙක් දැම්මත් සිංහලුන්ට ඒකත් නැගල යනව..ඕකයි තත්වෙ දැනට ඉන්න ටිකක් හරි හොඳ එකෙක් තියාගන්නව මිසක් ඔය කියන සැබෑ විප්ලවයක ලකුණුනම් පේන්නෙ නෑ හිටං :rolleyes:

    සිංහලුන්ට අනාගතයක් නෑ බන් :P

    Jvp reengineering karamu. Paata rosa pata, nama Janatha Athal Padanama wage ekak damu. Rasweem wala sahidarayo kuanne nathuwa Bro kiala kiamu.

    anna ekanam hondai. jangi endagaththa nangila tikak gemu meeting walata