මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.
මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.





