මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගෙ පළවෙනි පාර යුද්ද කරපු එක කළේ ලොකු අවුලක් නෑ. දෙවෙනි පාර නම් අජූතයි. ඒකනෙ මිනිස්සු ගෙදර යැව්වේ

    එතකොට ඇයි බන් මහින්දගෙ පළවෙනි ටර්ම් එකෙන් පස්සෙ මහින්දව‍ එලවන්න ඔය දෙවනි ටර්ම් එකේ එලවන්න ආපු සෙට් එකම ආවෙ?

    ඒ ඇයි බන් ටොයියො මේකට උත්තර දෙන්නෙ නැත්කෙ?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    යුද්ද කරන්නෙ ලබ්බෙන්ද අපේ හාමුදුරුවනේ :lol:

    ලබ්බෙන් හරි යුද්ද කළේ එතුමා විතරයි. ෆොන්සේකා අවුරුදු 40ක් හිටියේ ආමි එකේ. යුද්ද කරන්න තිබුනනේ. :angry: අද ඊයේ ලොකු වෙච්ච උන් ඔව්වා දන්නේ නෑ. යුද්දේ තියෙද්දී තොපි කිරිසප්පයෝ. අර ඔෆිස් ට්‍රේන් එකේ බෝම්බෙ පුපුරපු වෙලාවේ මං ඊට පස්සේ ට්‍රේන් එකේ ක්ලාස් යන ගමන් හිටියේ. :dull: දැන් පුපුරයි දැන් පුපුරයි, :no: කියලා මර බයකින් බස් එකේ යන්නේ ඒ දවස්වල. පිනට ආණ්ඩු බලයක් හම්බවුනාට හිතන්න එපා UNP ආණ්ඩුවක් ගැන. :angry:
     
    Jan 24, 2013
    275
    63
    0

    අපරාදෙ ඒ බෝම්බෙට උබව ගියානම් අද තව වහලෙක් අඩු වෙනව :rofl:

    attachment.php
     
    • Like
    Reactions: Akashtharinda

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලබ්බෙන් හරි යුද්ද කළේ එතුමා විතරයි. ෆොන්සේකා අවුරුදු 40ක් හිටියේ ආමි එකේ. යුද්ද කරන්න තිබුනනේ. :angry: අද ඊයේ ලොකු වෙච්ච උන් ඔව්වා දන්නේ නෑ. යුද්දේ තියෙද්දී තොපි කිරිසප්පයෝ. අර ඔෆිස් ට්‍රේන් එකේ බෝම්බෙ පුපුරපු වෙලාවේ මං ඊට පස්සේ ට්‍රේන් එකේ ක්ලාස් යන ගමන් හිටියේ. :dull: දැන් පුපුරයි දැන් පුපුරයි, :no: කියලා මර බයකින් බස් එකේ යන්නේ ඒ දවස්වල. පිනට ආණ්ඩු බලයක් හම්බවුනාට හිතන්න එපා UNP ආණ්ඩුවක් ගැන. :angry:

    එතකොට සෙන්ට්‍රල් බෑන්ක් එකේ බෝම්බෙ. ඒකෙන් වන්දි ගත්තු අවුන් අද කොච්චර ආතල් එකේ ඉන්නවද?