මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෂර්ලොක් holmes;18245885 said:
    10995554_383776028472639_856604870288793655_n.jpg



    10984149_436200809882935_8796684321494462439_n.png



    :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    hamadama wage rajapassalata kade yamak witarai.. ratata adarekin dapu thread ekak newei ne.. e nisa meke tiyena 100 n wadakata nathi godak ewa tiyenawa.. habai okkoma wadakata na kiyala kiyanne na.. kotinta ona hatiyata nattana deela,smaraka hadanna deela, buddhagamata tiyena tana natikarala anith agam piliganna eka kisisetma anumatha karanne na ratata adare ekek. :(

    ara muslim museum eka attatama me kiyanawa wage ekakda? kuragala seen eka? aluthen muslim palli hadanna deepuwa? idam dunna ewa? mama nam dan owa hoyanne na le kopa wena nisa :( rajapassa ge kalet owa tibune na kiyala mulawakat na. eth ewa attatama ehema una nam hena gahanna ona ewata awasara deepu ewunta. :(:(:(:(:(:(

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් බන් උබ. උබ බලාගෙන ඉදපන් උබේ යහපාලන ආණ්ඩුව ධාර්මිෂ්ටව සොරකමෙන් තොරව රට ගෙනියන හැටි.
    දින 100ක් යන්නත් කලින් බැදුම්කර ව0චා ඔප්පු වෙනකොට උඹ කෝමා එකකද හිටියෙ?...
    උඹලට මහින්දව හිරේ යවන එක තරම් දෙයක් නැහැ නේද? ඇයි ඒ මනුස්සය රට බේරග්ත්තු නිසාද?... මහින්ද හිරේ යනවනම් රනිල් ඇතුලු උගෙ ගෝල බාලයොත් හිරේ දන්න ඕනෙ 88-89 කාලෙ සින්හල කොල්ලො දහස් ගානක් මැරුවට.

    අනේ ගොන් බයියෝ. ඔය ටික ලෝඩ් පකීර් වගේ මෙතන කියන්නද අලුත් ID එකක් හදන් ආවේ? උඹ කියන විදියට එදා එහෙම උනා නං උඹම පිලිගන්නවා මහින්ද හොරු මිනීමරුවෝ රැක්කා කියලා? නොදකින් වහල්ලා. දැන් එතකොට මහින්ද මිනියක් මැරුවත් නිදහස්ද? ගොන් වහල්ලා :lol::lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද හිරේ යනවනම් රනිල් ඇතුලු උගෙ ගෝල බාලයොත් හිරේ දන්න ඕනෙ 88-89 කාලෙ සින්හල කොල්ලො දහස් ගානක් මැරුවට.

    ekath atta tamai :yes::yes::yes:
    habai mahindata chodana tiyenne horakam karata. maruwa kiyala newei. :oo:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    විදුලි පු‍ටුවට රට වෙනුවෙන් යන්න බය නෑ කියපු සක්කිලියට හිරේ ලඟින එක ගේමක් නැතිව ඇතිනේ. මුලින් බැසිල් ආවද කිව්වම "ආහ් ආවද මම දන්නේ නෑ" කියපු සක්කිලියා දැන් කියනවා මට කෝල් කලාම මම එන්න එපා කිව්වලු. ලොල්. හොරු ආරක්ෂා කරන එක තමා තොපේ මහ එකත් කලේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::frown::frown:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් බන් උඹලා පුකේ ගැට්ට කඩාගෙන ත්‍රෙඩ් දානවා. ඊයේ කතාවෙන්ම තොපේ මහ එකාගේ චන්ද කීයක් කැඩුනද. ටික දවසක් ඉවසපල්ලා බල්ලෙක් වගේ හිරේ ලගින දවසත් වැඩි ඈතක නෑ. විදුලි පු‍ටුවට රට වෙනුවෙන් යන්න බය නෑ කියපු සක්කිලියට හිරේ ලඟින එක ගේමක් නැතිව ඇතිනේ. මුලින් බැසිල් ආවද කිව්වම "ආහ් ආවද මම දන්නේ නෑ" කියපු සක්කිලියා දැන් කියනවා මට කෝල් කලාම මම එන්න එපා කිව්වලු. ලොල්. හොරු ආරක්ෂා කරන එක තමා තොපේ මහ එකත් කලේ.

    තාම පොරගේ බබා පාට්. මුන් තාම පස්සෙන් දුවනවා බන් රට ජාතිය බේරාගත්තු අපේ අප්පච්චි කිය කිය. වහල්ලු කියන්නේ මුනටම තමයි.
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    my3

    "ඒ මොකද නිදහස භුක්ති විඳිමින් ස්වශක්තියෙන් මිනිසෙක් විදියට ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා, කෙනෙක් යටතේ සේවය කරලා, වහලෙක් විදියට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන එක ඒ ලැබූ නිදහසට වඩා හොඳයි කියල තමා සමහර වහලුන් කල්පනා කළේ."
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ටොයියන් සහ බයියන් වෙත.....
    මෙතන දෙශපාලනය ගෑන කතාකරද්දි පාර්ලිමෙන්තුව වගෙ මීහරක්වෙන්නෑතුව මිනිස්සුවගෙ හෑසිරියල්ල....
    හරි දෙයක් තර්කයක් ඈතුවකතාකරගනින්.....
    බයියනේ -- මහින්දගෙ කාලෙ ලොකුදෙයක් උනා...යුද්දෙ ඉවරකරපු එක... එහෙමකියල කිසිම කෙනෙක් නීතියට උඩින් යන්නෙ නෑහ.
    එහෙම නායකයෙක් සමාජයට අවෑඩක් මිසක් වෑඩක් වෙන්නෙ නහෑ.

    ටොය්යනෙ - රටක නායකයෙකුට හොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ...කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ.... 2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ටොයියන්සහබයියන්වෙත.....
    මෙතනදෙශපාලනයගෑනකතාකරද්දිපාර්ලිමෙන්තුවවගෙමීහරක්වෙන්නෑතුවමිනිස්සුවගෙහෑසිරියල්ල....
    හරිදෙයක්තර්කයක්ඈතුවකතාකරගනින්.....
    බයියනේ -- මහින්දගෙකාලෙලොකුදෙයක්උනා...යුද්දෙඉවරකරපුඑක... එහෙමකියලකිසිමකෙනෙක්නීතියටඋඩින්යන්නෙනෑහ.
    එහෙමනායකයෙක්සමාජයටඅවෑඩක්මිසක්වෑඩක්වෙන්නෙනහෑ.

    ටොය්යනෙ - රටකනායකයෙකුටහොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ...කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ.... 2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...

    :yes::yes::yes::yes::yes:
    hama ekama tama tamange paksha walata kelagannawa :dull::dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ හොදම යාලුවා දැන් අසාත් සාලි. එයත් එක්ක හිටපුවාම ගොඩක් දේවල් ගන්න තියෙනවා.......
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ටොයියන් සහ බයියන් වෙත.....
    මෙතන දෙශපාලනය ගෑන කතාකරද්දි පාර්ලිමෙන්තුව වගෙ මීහරක්වෙන්නෑතුව මිනිස්සුවගෙ හෑසිරියල්ල....
    හරි දෙයක් තර්කයක් ඈතුවකතාකරගනින්.....
    බයියනේ -- මහින්දගෙ කාලෙ ලොකුදෙයක් උනා...යුද්දෙ ඉවරකරපු එක... එහෙමකියල කිසිම කෙනෙක් නීතියට උඩින් යන්නෙ නෑහ.
    එහෙම නායකයෙක් සමාජයට අවෑඩක් මිසක් වෑඩක් වෙන්නෙ නහෑ.

    ටොය්යනෙ - රටක නායකයෙකුට හොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ...කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ.... 2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...
    :lol::lol: