මෛත්‍රීපාල මැතිදුන් දිනේවා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෛත්‍රීපාල මැතිදුන් දිනේවා

    අද නුවර ගැටබේ පිට්ටනියට ජනාදිපති එනවා .
    ඒතුමා මිනිස්සු ගැන හිතලා වෙනම bus වලින් මිනිස්සු අදිනවා .
    පාරේ යන bus වලින් මිනිස්සු අවොත් ඒ මිනිස්සුන්ට කරදරයි නේ .
    අනික දැන් වියදම් වැඩි නිසා bus වල සල්ලි එපා කියලා මිනිස්සුගෙන්.
    කෑම ,බිම (සැර නැති ඒවා ) ඒවාත් දෙනවාලු .


    මහින්ද නම් එහෙම මිනිස්සු ගැන හිතුවේ චන්ද කාලෙට විතරයි .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    පොළොවෙ පය ගහල ඉන්න නායකයෙක්.... ගොවි පුතෙක්....
    ජයවේවා.... ජයවේවා...
    🕛 අදත් දවල් 12.00ට තෙල් මිළ අඩුවේවා...