රටට දුෂිතයෝ අවශ්යත් නෑ, කොන්ද පණනැති තීරණයක් ගන්න වැනෙන එවුනුත් වැඩක් නෑ..
රටට ඕනේ කෙලින් කතා කරන කෙලින් වැඩකරන අවුරුදු 45-55 අතර ඒකාධිපතියෙක්..
එක්කෝ මිනිස්සු හැදෙයි එක්කෝ මැරෙයි එහෙමත් නැත්තම් රට දාල යයි.. දැන් තියෙන තත්වේ අනුව සිරිසේනයා ආයෙත් අවොත් අපිට වෙන්නේ රට දාල යන්න...
මහින්ද රනිල් ගේත් ඇති හොදක් නෑ..