මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    රටට දුෂිතයෝ අවශ්‍යත් නෑ, කොන්ද පණනැති තීරණයක් ගන්න වැනෙන එවුනුත් වැඩක් නෑ..
    රටට ඕනේ කෙලින් කතා කරන කෙලින් වැඩකරන අවුරුදු 45-55 අතර ඒකාධිපතියෙක්..

    එක්කෝ මිනිස්සු හැදෙයි එක්කෝ මැරෙයි එහෙමත් නැත්තම් රට දාල යයි.. දැන් තියෙන තත්වේ අනුව සිරිසේනයා ආයෙත් අවොත් අපිට වෙන්නේ රට දාල යන්න...

    මහින්ද රනිල් ගේත් ඇති හොදක් නෑ..
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    elama ela kathawa
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    යකෝ මේකේ කැ ගහන එවුන්ට මම කියනේ ලෝක නායකයෝ මට සලකනේ යකෝ මගේ ගැමී සුවදට ... මගේ ගස් බඩගපු සුවද තාම තියනවා යකෝ .......බොරු නම් අහපන් තෙරේසා මේ ගෙන් ඕන නම් අහලා බලපල්ලා .....
    හබැඊ ඔය පුටින් ගෙන් නම් අහන්ඩ එපා ඕකා එපා කරපු එකා ..ඕකා තේ වලට කුරුමිනියෙක් දාල මට පුකේ අරින්ඩ බැලුවේ .. මගේ කොන්ද තාම හොදට නැමෙනවා කියලා ඕක දන්නේ නැතුව ඇති ..යන්තම් මම බේරුනා

    ජනාදිපති තාත්තා
     
    Last edited:
    • Like
    Reactions: vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ADA-Cartoon-09..jpg
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    යකෝ මේකේ කැ ගහන එවුන්ට මම කියනේ ලෝක නායකයෝ මට සලකනේ යකෝ මගේ ගැමී සුවදට ... මගේ ගස් බඩගපු සුවද තාම තියනවා යකෝ .......බොරු නම් අහපන් තෙරේසා මේ ගෙන් ඕන නම් අහලා බලපල්ලා .....
    හබැඊ ඔය පුටින් ගෙන් නම් අහන්ඩ එපා ඕකා එපා කරපු එකා ..ඕකා තේ වලට කුරුමිනියෙක් දාල මට පුකේ අරින්ඩ බැලුවේ .. මගේ කොන්ද තාම හොදට නැමෙනවා කියලා ඕක දන්නේ නැතුව ඇති ..යන්තම් මම බේරුනා

    ජනාදිපති තාත්තා

    :lol::lol::lol::lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විශ්‍රාම යන්නේ නෑ කියන්නේ දේශපාලනයෙන් ද? ජනාධිපතිකමෙන් ද?