මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කො

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    හැටපහයි තිස්‌පහ
    (මේද ඒ චන්ද්‍රිකාමය)

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර ගනු ලැබ ඇති බව පෙනෙයි. මෙරට රණවිරු පිරිස වසර 2009 දී යුද්ධය දිනාගත් බව මේ රටේ සමස්‌ත ජනයාගේ පිළිගැනීමයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය මහින්ද රාජපක්‍ෂ විසින් ලබා දුන් බවත් උපාය මාර්ගික නායකත්වය ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් සැපයුනු බවත් හැම දෙනාගේම වැටහීමයි. මේ බව දැනට ජීවතුන් අතර සිටින කොටි සියලුම දෙනා පිළිගනිති. ප්‍රභාකරන්ට පණ තිබුණේ නම් ඔහු කියන්නේ ද මේ ටිකම ය. එසේම මේ ටික මතක තබා ගැනීමට සහ පිළිගැනීමට අමුතු ධාරණ ශක්‌තියක්‌ හෝ හෘද සාක්‍ෂියක්‌ අවශ්‍ය නැත. සිහි විකල් වී නැති මොළේ අවුලක්‌ නැති ඕනෑම කෙනෙක්‌ පක්‍ෂ භේදයකින් තොරව මෙයට එකඟ ය. එහෙත් එකී ජනතා හෘද සාක්‍ෂියට පා පහරක්‌ දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ යුද්ධයෙන් 65% ක්‌ තමා විසින් අවසන් කළ බව ය. මෙය කිසිදු චාරයක්‌ නැති හිඟන කතන්දරයකි. චන්ද්‍රිකා යුද්ධය දිනූ ආකාරය මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉතා හොඳින් දන්නා බව අපගේ වැටහීමය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීමට නම් ප්‍රභාකරන් වළෙන් නැගිටුවා ගැනීම මැනවි. චන්ද්‍රිකා රට පාලනය කළ කාලයේ දී යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරින් 11500 ක්‌ ත්‍රස්‌තයන් විසින් මරා දමන ලද්දේ ය. ටෙලිකොම් බෝම්බය, කොළඹ මධ්‍යම බස්‌ නැවතුම්පළේ බෝම්බය, මරදානේ ගුවන් පාලම අසල බෝම්බය, ගලධාරි හෝටලය අසල බෝම්බය යනාදිය පුපුරා විශාල පිරිසක්‌ මිය යන්නේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ය. චන්ද්‍රිකා 1995 න් පසු සිය පාලනය පටන් ගන්නේ ම කොටින් සමඟ සාකච්ඡාවකට යමිනි. මේ සාම කතන්දරය වෙනුවෙන් මංගල සමරවීරයන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි කුලප්පුවකි දැඟලිල්ලකි උතුර වසර 10 ක කාලයක්‌ සඳහා ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම (ගිවිසුමකින්ම) පවරා දීමට චන්ද්‍රිකා සූදානම් වන්නේ මේ කාලයේදී ය. එහෙත් චන්ද්‍රිකාට වඩා කොන්ද පණ තිබූ බැවින් ප්‍රභාකරන් එයට එකඟ වන්නේ නැත.

    1995 දී තමා විසින් අරඹන ලද යුද මෙහෙයුම්වලදී යාපනය කොටින්ගෙන් ආපසු අත්පත් කර ගත් බව චන්ද්‍රිකා දැන් කියන්නී ය. එය ඇත්ත තමයි. එහෙත් එකල නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති වු අනුරුද්ධ රත්වත්ත මහතා එම ජයග්‍රහණය සැමරීම සඳහා යාපනයට ගොස්‌ සිංහ කොඩිය ඔසවන විට හතර වටේ ප්‍රදේශවල සිටි කොටි ෂෙල් වෙඩි වරුසා යාපනයට වස්‌සන්නට වූහ. මෙතැන් සිට ප්‍රභාකරන් යාපනය පාලනය කළේ කිළිනොච්චියේ සිට ය. කිළිනොච්චිය යනු ඊළාම් යුද්ධයෙන් 99% කි. ඒ අනුව චන්ද්‍රිකා ජයගෙන තිබුණේ 1% කි. චන්ද්‍රිකාගේ කාලයේ දී මුලතිව් යුද හමුදා කඳවුරට පහර දුන් කොටි, හමුදා සෙබළුන් 1200 ක්‌ සංහාරය කළහ. චන්ද්‍රිකාගේ ජයසිකුරු මෙහෙයුමේදී සෙබළුන් 2300 ක්‌ මළහ. 1999 දී පමණක්‌ උතුරේ හමුදා කඳවුරු 9 ක්‌ සම්පූර්ණයෙන් ම බිමට සමතලා කරන්නට කොටින්ට හැකි විය. මේ කාලයේදී ද මේ රටේ ජනාධිපති වූයේ චන්ද්‍රිකාම මිස ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්‍ෂ නොවේ. නගුට විසින් බල්ලා වනන තත්ත්වයක්‌ වෙත් ද ඒ හා සමානවම කොටි සංවිධානය විසින් චන්ද්‍රිකා එහාට මෙහාට වනනු ලබමින් සිටියේ ය.

    මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට ජය ගැනීමට ඉතිරිව තිබුණේ 35% ක්‌ යෑයි පැවසීමෙන් චන්ද්‍රිකා, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාවම හෑල්ලුවට ලක්‌ කරයි. එහි නරක ආදීනව විඳින්නට සිදුවන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීට ය. චන්ද්‍රිකාගේ කතාව ඔහුගේ ඡන්ද කඩන ප්‍රකාශයකි. ඒ බැවින් ඔහු ඇගෙන් පරෙස්‌සම් විය යුතු ය. ඇය මේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව ගන්නට ඇත්තේ කාගෙන් ද?. දේශපාලන ක්‍රමෝපාය ශිල්පයේ කෙළ පැමිණි කවර හෝ කෙනෙක්‌ මෙ තැන සිටිනවා විය යුතු ය.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: chalirox

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    editorial2.gif

    http://www.divaina.com
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජනාධිපති තුමා මේ ජනාධිපති දූරය එහෙම අයින් කරගන්නෑ, අයින් වෙන්නෑ, පරාද වෙන්නෑ මේ පසුබිම තුල.. මෙතන තියෙන වෙන දෙයක් තියෙනවා.. දිනනවා කියපු එක හරි.. ඒක මම සහතිකව කියනවා.. හැබැයි එයා සෞඛ්‍ය පරිස්සම් කරගන්න ඕන.. ඒකයි දැන් ඔන්න දෙවනි සැරේට මාව සුදු වෑන් එකේ අරන් යන්නෙ.. ඒකනේ මට කියලා කියවගන්න ඕන.. නැත්තං වෙන මොකක්ද..?

    අන්න අර පැත්තෙන් කියවුණා කාරණාව.. මම ඒක කියන්නං.. හැබැයි මාව නැතිවෙන්න පුළුවන්.. ඔයා නිසා මං ඒක කියන්න හදනවා..

    ඔය වගේම අජිත් පී පෙරේරා 2009 මැයි මාසෙ අපි සිරිකොතට අල්ලපු එකේ JSS එකේ මේ වගේ මන්ත්‍රීවරු ගෙනල්ල මං කියනවා මහින්ද රාජපක්ෂ යුද්ධෙ දින්නට අපිට පුරුවන් මේ ඡන්දෙදි වෙනස් කරන්න එයාව, එයාව පරාද කරන්න පුළුවන්.. මං ඒකට ක්‍රමවේදය කියනවා.. ඒ කිව්වා.. ඒකෙදි ඔන්න ඔහොම ප්‍රශ්නයක් අහලා ඔය කතන්දරේ කියන්න උනා.. ඒක මට ආයෙම සිද්ධ කරන්නෙපා කියලයි මං කියන්නෙ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් මහින්ද ඇර වෙන කවුරුවත් කිසිම සංවර්ධන කටයුත්තක් වත්, යුද්ධෙ දිනන්න අඩුම තරමේ ට්‍රයි එකක් වත් දුන්නෙ නෑ. ඔවු :yes:

    මහින්දවත් චන්ද්‍රිකා වගේම පුකට පයිං ගහලා ඔය පක්ෂෙන් පන්නන්නෙ ජිංගල්බෙල් ඉවරවුනාම.එදාට මහින්ද අද චන්ද්‍රිකාගෙ භූමිකාව රඟපෑවොත් එදාට හැමෝටම මහින්ද ද්‍රෝහියෙක්. ඕක තමා සිරිලංකා දේසපාලනේ කියන්නෙ :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;17594559 said:
    ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් මහින්ද ඇර වෙන කවුරුවත් කිසිම සංවර්ධන කටයුත්තක් වත්, යුද්ධෙ දිනන්න අඩුම තරමේ ට්‍රයි එකක් වත් දුන්නෙ නෑ. ඔවු :yes:

    මහින්දවත් චන්ද්‍රිකා වගේම පුකට පයිං ගහලා ඔය පක්ෂෙන් පන්නන්නෙ ජිංගල්බෙල් ඉවරවුනාම.එදාට මහින්ද අද චන්ද්‍රිකාගෙ භූමිකාව රඟපෑවොත් එදාට හැමෝටම මහින්ද ද්‍රෝහියෙක්. ඕක තමා සිරිලංකා දේසපාලනේ කියන්නෙ :yes:

    Mahinda tharam mechcharanchinese loan gaththa wena kisima kenek na. Lankawe banks walin kochchara gaththada ban? Anthimatana local banks walata naha denna bari ganata awa. Dan HSBC eka withara denna inne.

    Nayata aran parawal hadana karada ban bari? Orders denna witharane thiyenne. Strategic political hariyata thibuna eka thanak pennala no civil war eken passé? UN eken Hama election ekakadima gu gagaththane ban. Transparent government ekak wenna one. World bank eken dala thiyena conditions ekak wath ratath hoda nathi ewa newei. UN eken wunath kiyanne rate karanna one hoda dewal.
    Parawal hadana eka onema government ekakata karanna thibuna loans aran.
    Champions ge "aala paalu aarthikaya" kiyawapan samwardhanaya kiyala kochchara fraud karada kiyala balaganna.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    හැටපහයි තිස්‌පහ
    (මේද ඒ චන්ද්‍රිකාමය)

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර ගනු ලැබ ඇති බව පෙනෙයි. මෙරට රණවිරු පිරිස වසර 2009 දී යුද්ධය දිනාගත් බව මේ රටේ සමස්‌ත ජනයාගේ පිළිගැනීමයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය මහින්ද රාජපක්‍ෂ විසින් ලබා දුන් බවත් උපාය මාර්ගික නායකත්වය ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් සැපයුනු බවත් හැම දෙනාගේම වැටහීමයි. මේ බව දැනට ජීවතුන් අතර සිටින කොටි සියලුම දෙනා පිළිගනිති. ප්‍රභාකරන්ට පණ තිබුණේ නම් ඔහු කියන්නේ ද මේ ටිකම ය. එසේම මේ ටික මතක තබා ගැනීමට සහ පිළිගැනීමට අමුතු ධාරණ ශක්‌තියක්‌ හෝ හෘද සාක්‍ෂියක්‌ අවශ්‍ය නැත. සිහි විකල් වී නැති මොළේ අවුලක්‌ නැති ඕනෑම කෙනෙක්‌ පක්‍ෂ භේදයකින් තොරව මෙයට එකඟ ය. එහෙත් එකී ජනතා හෘද සාක්‍ෂියට පා පහරක්‌ දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ යුද්ධයෙන් 65% ක්‌ තමා විසින් අවසන් කළ බව ය. මෙය කිසිදු චාරයක්‌ නැති හිඟන කතන්දරයකි. චන්ද්‍රිකා යුද්ධය දිනූ ආකාරය මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉතා හොඳින් දන්නා බව අපගේ වැටහීමය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීමට නම් ප්‍රභාකරන් වළෙන් නැගිටුවා ගැනීම මැනවි. චන්ද්‍රිකා රට පාලනය කළ කාලයේ දී යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරින් 11500 ක්‌ ත්‍රස්‌තයන් විසින් මරා දමන ලද්දේ ය. ටෙලිකොම් බෝම්බය, කොළඹ මධ්‍යම බස්‌ නැවතුම්පළේ බෝම්බය, මරදානේ ගුවන් පාලම අසල බෝම්බය, ගලධාරි හෝටලය අසල බෝම්බය යනාදිය පුපුරා විශාල පිරිසක්‌ මිය යන්නේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ය. චන්ද්‍රිකා 1995 න් පසු සිය පාලනය පටන් ගන්නේ ම කොටින් සමඟ සාකච්ඡාවකට යමිනි. මේ සාම කතන්දරය වෙනුවෙන් මංගල සමරවීරයන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි කුලප්පුවකි දැඟලිල්ලකි උතුර වසර 10 ක කාලයක්‌ සඳහා ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම (ගිවිසුමකින්ම) පවරා දීමට චන්ද්‍රිකා සූදානම් වන්නේ මේ කාලයේදී ය. එහෙත් චන්ද්‍රිකාට වඩා කොන්ද පණ තිබූ බැවින් ප්‍රභාකරන් එයට එකඟ වන්නේ නැත.

    1995 දී තමා විසින් අරඹන ලද යුද මෙහෙයුම්වලදී යාපනය කොටින්ගෙන් ආපසු අත්පත් කර ගත් බව චන්ද්‍රිකා දැන් කියන්නී ය. එය ඇත්ත තමයි. එහෙත් එකල නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති වු අනුරුද්ධ රත්වත්ත මහතා එම ජයග්‍රහණය සැමරීම සඳහා යාපනයට ගොස්‌ සිංහ කොඩිය ඔසවන විට හතර වටේ ප්‍රදේශවල සිටි කොටි ෂෙල් වෙඩි වරුසා යාපනයට වස්‌සන්නට වූහ. මෙතැන් සිට ප්‍රභාකරන් යාපනය පාලනය කළේ කිළිනොච්චියේ සිට ය. කිළිනොච්චිය යනු ඊළාම් යුද්ධයෙන් 99% කි. ඒ අනුව චන්ද්‍රිකා ජයගෙන තිබුණේ 1% කි. චන්ද්‍රිකාගේ කාලයේ දී මුලතිව් යුද හමුදා කඳවුරට පහර දුන් කොටි, හමුදා සෙබළුන් 1200 ක්‌ සංහාරය කළහ. චන්ද්‍රිකාගේ ජයසිකුරු මෙහෙයුමේදී සෙබළුන් 2300 ක්‌ මළහ. 1999 දී පමණක්‌ උතුරේ හමුදා කඳවුරු 9 ක්‌ සම්පූර්ණයෙන් ම බිමට සමතලා කරන්නට කොටින්ට හැකි විය. මේ කාලයේදී ද මේ රටේ ජනාධිපති වූයේ චන්ද්‍රිකාම මිස ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්‍ෂ නොවේ. නගුට විසින් බල්ලා වනන තත්ත්වයක්‌ වෙත් ද ඒ හා සමානවම කොටි සංවිධානය විසින් චන්ද්‍රිකා එහාට මෙහාට වනනු ලබමින් සිටියේ ය.

    මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට ජය ගැනීමට ඉතිරිව තිබුණේ 35% ක්‌ යෑයි පැවසීමෙන් චන්ද්‍රිකා, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාවම හෑල්ලුවට ලක්‌ කරයි. එහි නරක ආදීනව විඳින්නට සිදුවන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීට ය. චන්ද්‍රිකාගේ කතාව ඔහුගේ ඡන්ද කඩන ප්‍රකාශයකි. ඒ බැවින් ඔහු ඇගෙන් පරෙස්‌සම් විය යුතු ය. ඇය මේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව ගන්නට ඇත්තේ කාගෙන් ද?. දේශපාලන ක්‍රමෝපාය ශිල්පයේ කෙළ පැමිණි කවර හෝ කෙනෙක්‌ මෙ තැන සිටිනවා විය යුතු ය.

    :rofl::rofl::rofl:

    LOL ethakota yudde karala theyenne.. Mahindai, Gotai , Army ekai withrai.. Sarath Fonseka koheda dan na idala theyenne. :rofl::rofl::rofl::rofl:
    SF ta Mara karapu de aniwa pala denava okata :angry::angry::angry:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    පැටියා;17594559 said:
    ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් මහින්ද ඇර වෙන කවුරුවත් කිසිම සංවර්ධන කටයුත්තක් වත්, යුද්ධෙ දිනන්න අඩුම තරමේ ට්‍රයි එකක් වත් දුන්නෙ නෑ. ඔවු :yes:

    මහින්දවත් චන්ද්‍රිකා වගේම පුකට පයිං ගහලා ඔය පක්ෂෙන් පන්නන්නෙ ජිංගල්බෙල් ඉවරවුනාම.එදාට මහින්ද අද චන්ද්‍රිකාගෙ භූමිකාව රඟපෑවොත් එදාට හැමෝටම මහින්ද ද්‍රෝහියෙක්. ඕක තමා සිරිලංකා දේසපාලනේ කියන්නෙ :yes:

    ඒ වගෙම අද වෙනකන් හිටපු කිසිම නායකයෙක් 2000% කොමිස් ගහල නෑ සංවර්ධනය මුවාවෙන්.. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිත්‍රීපල දිනුව කියලා චන්ද්‍රිකා කොහොමද ජනාදිපති වෙන්නේ, චද්රිකට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. අන්ඩුව විසිරවලා මහින්දට අගමති කරන තැනට වැඩ සිද්දකෙළ චන්ද්‍රිකා. ඉස්සරහට එන මොනම නායකයට වත් රටෙහි ආයිත් යුද්දක් ඇතිවෙන්න ඉඩ දෙයි කියලා හිතන්න බහ. මොකද ආයිත් යුද්දයක් ඇති උනොත් කවර නායකයෙක් ආවත් පාඩුයි. ඔය දන්නවද ඔලුවිල් නාවික හමුදා කදවුර මහින්ද අයින් කරගෙන තියන විත්තිය. පොඩ්ඩක් හොයලා බලන්න. මහින්ද කවදාවත් ප්‍රභාකරන්ට විරුද්ද මතයක් දරපු කෙනක් නෙමයි. ඔහේ පබ්යෙක් වගේ හිටියා මිසක් සුනාමි සහන ම්න්දලේදී අතැහැ ඉස්සුවා. මහින්ද ඔච්චර දේශප්‍රේමියන්ම් මහින්දට විරුද්ද වෙන්න තිබුනා. ජ්ව්ප් හෙලුරුම නැත්තම් මහින්ද කවදාවත් යුද්දෙට යන්නේ නැහැ. මාවිල් අරු වැහුවම් කොටින්ට ගහන්න කියලා කියනකොට ලබ්බෙන් ගහන්නද කියලා අහපු නායකයෙක්. අනිත් එක යුද්දේ යුද්දේ කියා කියා මතුර මතුර ඉන්නේ නැතුව පාරට බැහැල බලන්න බලන්න. මිනිස්සු කොච්චර දුක් විදිනවද කියලා. තමන් ගේ බද පිරුණම ඔක්කොම හරි කියලා හිතන්න එපා.

    ආයිත් යුද්දේ ගැනම මතුරන්න එපා.මහින්ද යුද්දෙන් වෙච්ච හනියට වඩා හානියක් රටට කරලා තියනවා කියලා කියන්නේ චම්පික රණවක. ගෝටා කුඩු දුමියව ඔඩොක්කුවේ දාගෙන නටනකොට කොලබ දිස්ත්‍රිකයේ විතරක් 60000 කුඩු ගහනවා. රටේම ගත්තොත් ලක්ෂ 2ත වඩා වැඩි.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මයිත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුඩු කැසිනෝ ගැන,රටේ ඒකීය භාවය ගැනත් මුකුත් නෑ කියන්නෙ ඇත්තද?
     
    Similar threads