දෙපෙත්තේම ඉන්නෙ අපේ අයනෙ බන්උබ මහින්දගේ පැත්තේ නේද බන් හිටියේ
එහෙත් නිල් මෙහෙත් නිල්
රනිල්ගෙ සාම කතා වලට විරුද්ධ උනත්
මහිනදගේ පාලන ක්‍රමයට කැමති නැහැ
ඒ උනාට අපිට කාටවත් ගහපන් කියල කිසිම පැත්තකින් කියල නැහැ
දෙපෙත්තේම ඉන්නෙ අපේ අයනෙ බන්උබ මහින්දගේ පැත්තේ නේද බන් හිටියේ

ජනාධිපති තුමා මේ ජනාධිපති දූරය එහෙම අයින් කරගන්නෑ, අයින් වෙන්නෑ, පරාද වෙන්නෑ මේ පසුබිම තුල.. මෙතන තියෙන වෙන දෙයක් තියෙනවා.. දිනනවා කියපු එක හරි.. ඒක මම සහතිකව කියනවා.. හැබැයි එයා සෞඛ්‍ය පරිස්සම් කරගන්න ඕන.. ඒකයි දැන් ඔන්න දෙවනි සැරේට මාව සුදු වෑන් එකේ අරන් යන්නෙ.. ඒකනේ මට කියලා කියවගන්න ඕන.. නැත්තං වෙන මොකක්ද..?
අන්න අර පැත්තෙන් කියවුණා කාරණාව.. මම ඒක කියන්නං.. හැබැයි මාව නැතිවෙන්න පුළුවන්.. ඔයා නිසා මං ඒක කියන්න හදනවා..
ඔය වගේම අජිත් පී පෙරේරා 2009 මැයි මාසෙ අපි සිරිකොතට අල්ලපු එකේ JSS එකේ මේ වගේ මන්ත්‍රීවරු ගෙනල්ල මං කියනවා මහින්ද රාජපක්ෂ යුද්ධෙ දින්නට අපිට පුරුවන් මේ ඡන්දෙදි වෙනස් කරන්න එයාව, එයාව පරාද කරන්න පුළුවන්.. මං ඒකට ක්‍රමවේදය කියනවා.. ඒ කිව්වා.. ඒකෙදි ඔන්න ඔහොම ප්‍රශ්නයක් අහලා ඔය කතන්දරේ කියන්න උනා.. ඒක මට ආයෙම සිද්ධ කරන්නෙපා කියලයි මං කියන්නෙ..


This message is not hidden because GayanKuwait is not on your ignore list.![]()



gayan aiyya ma para my3 ta da support


oya my3tada jaya wewaa kiwuwa onna
naha suda mama mahindata chandhaya denneoya my3tada jaya wewaa kiwuwa onna


naaaaaa aiyyaaaaaaaa..kata dunathe wadake naha...
sarathe ekai ,rajathe ekai angaa waiyarayathe ekai ..
wadake naha ...


වැඩියම හිතට විශ්වාස පැත්තට දෙන්න චන්දය අනිවා දෙන්න![]()
no trust at all...
ithin dan gass oil adu karanna puluwan kama thiyalane ba ba ganna...
kauda hari ethakota brooooooo

තවත් දිවයින පාඨකයෙක් නේ?හොඳයි හොඳයි
![]()

දිවයින විතරක් නෙමෙ ගොඩාක් පත්තර බලනවා![]()

ඔව් අපිත් ගන්නවා දිවයින....බත් ඔතන්න නියමයි![]()