මෛත්‍රීපාල 01 වෙනවා

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    1 nam wai thama.
    1 wela appayak kala aye aliyage natta asse ringai da dan naha 😃 😃 😃

    Capture1.JPG
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    එක වෙයිද දාන්නේ නැහැ. ඒත් සෑහෙන ඡන්ද ගාණක් වැටෙනවා . මූ මොන තරම් පිස්සු කෙලියත් සජිත් වගේ අාසනේ පැරැදෙන්නෙනේ නැහැ 🤣🤣🤣
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    පොලොන්නරුවෙ 01 වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන එක නොවුනොත් උබලා කියන ඕනි දෙයක් කරනවා ඔන්න ඔට්ටුව
    තෝ මේකේ කොළුකාර ත්‍රෙඩ් දාන එක නවත්තපං. ඒක තමයි ඔට්ටූව තෝ පැරදුණොත් කරන්න ඕන
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    එක වෙයිද දාන්නේ නැහැ. ඒත් සෑහෙන ඡන්ද ගාණක් වැටෙනවා . මූ මොන තරම් පිස්සු කෙලියත් සජිත් වගේ අාසනේ පැරැදෙන්නෙනේ නැහැ 🤣🤣🤣

    ඒ පැත්තට හොදට සලකලා තියෙනවා
    පොළොන්නරුවේ එකෙක් කිව්වේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,130
    20,718
    113
    හස්තිශෛලපුර
    රජ කාලෙන් පස්සේ ඔය උඩ පළාත් වලින් රටට නායකයෝ බිහි උනේම නෑනේ බං. අපේත් සෙට්1ක් හිටිය පොළොන්නරුවෙ හුටන් දින්න කාලේ උන් හෙන සීන් එකෙ ඉදියේ මොකෝ උන්ගේ පැත්තෙන් නායකයෙක් බිහි උනානේ... ඔය පැතිවල උන්ට හෙන චූන්1ක් දුන්න හුටන් එහෙම බැලුවම..
    ඒ අතින් ගත්තම ඉතින් මේ යක දිනන්න බැරිත් නෑ...

    යකෝ අර මැදමුලනේ නාකි මයිනා දිනන එකේ මූ දිනුවම මොකද?