මෛත්‍රී - අනිච්චාවත සංඛාරා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    WzBrHoK.jpg

    :rofl::rofl::rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙහ් හෙහ්..යූ එන් පී මහත්තුරු මෛත්‍රී විවේචනය නොකර මුනිවත රකින්නේ ඇයි.. මදක් සිතන්න. මෛත්‍රීගේ කපටි සිනහව සහ රනිල් ගේ ඩීල් ගැන දන්නා අපිට නම් මහින්ද නාකියාගේ බෙල්ල තොන්ඩුවට හරියටම වැටෙනකං කරන කල් මැරීමක් මේක.. හහ් හහ් හා..:D:D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    MaithreeMaRa_J.jpg

    මෛත්‍රීපාල සිරිසේන දූපත්-පතිගේ ජනතා ද්‍රෝහී පාවා දීම නිසා ඔහුට ඡන්දය දුන් සිංහල ජනතාවටත් වඩා ඔහුට ඡන්දය දුන් සුළු ජාතික ජනයා අපේක්ෂා භංගත්වයට පත්ව ඇතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.

    පසුගිය ජනවාරි 8 දා පැවැති ජනාධිපතිවරණයේදී රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකා සේ සමගි වී හංසයා ලකුණට ඡන්දය පාවිච්චි කෙළේ ඒ වන විට කිසිවෙක් නොදැන සිටි පොලොන්නරුවේ ගමරාල කෙනෙක් ජනාධිපති පුටුවේ තැබීමට නොව ඒ වන විට රට යටත් කරගෙන සිටි බියකරු රාජපක්ෂ රෙජීමය පාලන බලයෙන් එළවා දැමීමට ය. ඒ සඳහා රෙජීමයෙන් ඉවත් වී ආ ඒ පක්ෂයේ ලේකම් වරයා පොදු අපේක්ෂකයා ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වූ එජාපයද අනෙකුත් විපක්ෂයේ නායකයන්ද සිවිල් සංවිධාන ද පිලිගත් බැවින් ජනතාව ඔහුට ඡන්දය දුන්හ.

    ඉන් ප්‍රතිශතයක් ලෙස විශාල වශයෙන් ඡන්දය භාවිතා කෙළේ රටේ වෙසෙනා සුළු ජන කොටස් ය. සමහර සුළු ජන කොටස් වාසය කළ ප්‍රදේශ වල ජනතාව හංසයාට ඡන්දය දුන්නේ සියයට 80 ක් පමණ වන තරම් අතිවිශාල ප්‍රතිශතයකිනි. ඒ එසේ වූයේ වෙන යම් හේතුවක් නිසා නොව පැවැති රාජපක්ෂ පවුල ඒ තරම්ම අන්ත ජාතිවාදී සහ ආගම්වාදී ලෙස හැසිරෙමින් සුළු ජාතීන් සුළු ආගමිකයන් තලා, පෙළා, මරා, මංකොල්ලා කා දමා අති මහත් ව්‍යයසනයන් ඒ ජනතාවගේ හිස මත පැටවූ නිසා ය.

    දැන් මෛත්‍රීපාල නමැති දස ද්‍රෝහියා ජනතාව පරාජය කළ ඒ බියකරු මෘගයා යලි බලයට ගෙන ඒමට තීන්දු කර තිබීමෙන් සුළු ජාතීන් අති මහත් කම්පනයකට පත්ව සිටිති.

    ලංකා ඊ නිව්ස් සමග අදහස් දැක්වූ උතුරේ දමිළ ජාතික මාධ්‍යවේදියෙක් පවසා සිටියේ “අපේ ජනතාව අවසානයේ දකුණේ සිංහල නායකයෙක් විශ්වාස කළා. දැන් ඔහුත් අපිව පාවා දී තියෙනවා. අපේ ජනතාව මින් ඉදිරියට කිසිදු දකුණේ නායකයෙක් විශ්වාස කරන එකක් නෑ.. මෛත්‍රීපාලට ඡන්දෙ දෙන්නැයි කී ටීඑන්ඒ එකට උතුරේ ජනතාවට මුහුණ දෙන්න ලේසි වෙන්නේ නෑ.. මෛත්‍රීපාල කරපු වැඩෙන් අන්තවාදීන්ට වාසි වෙනවා“ යි පැවසීය.

    රටක් ගැන නොසිතා චීනයෙන් ලැබෙන මුදල් කුට්ටියකට වහ වැටුනු මෛත්‍රීපාල සිරිසේන නමැති ජන හතුරා කළ අවස්ථාවාදී ක්‍රියාවෙන් රටක් අනාගතයේදී අනතුරට ලක් විය හැකි ආකාරය ඉහත කතාවෙන් පැහැදිලි වනු ඇත.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ජිංතක ජිල්ලබකිට;18630210 said:
    හෙහ් හෙහ්..යූ එන් පී මහත්තුරු මෛත්‍රී විවේචනය නොකර මුනිවත රකින්නේ ඇයි.. මදක් සිතන්න. මෛත්‍රීගේ කපටි සිනහව සහ රනිල් ගේ ඩීල් ගැන දන්නා අපිට නම් මහින්ද නාකියාගේ බෙල්ල තොන්ඩුවට හරියටම වැටෙනකං කරන කල් මැරීමක් මේක.. හහ් හහ් හා..:D:D

    "මහසෝනට අපි බයයි. රීරී යාකාට අපි බයයි. ඒ වගේම දේශපාලනයෝ මහින්දට බයයි, රගර් ක්‍රීඩකයෝ යෝෂිතට බයයි." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (08) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

    වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ මෙසේය.

    මහින්දට බය නිසා තමයි මහින්දව ජනතාව ප්‍රතික්ෂේප කලේ.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා නැවතත් අවස්ථාවක් ලබා දීලා මහින්ද රාජපක්ෂට පරාද වෙන්න.

    "මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දෙන්න ගත් තීරණය ඉල්ලා අස් කර ගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා" යයි රන්ජන් රාමනායක මහතා වැඩි දුරටත් පැවසීය.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :rofl::rofl: ara parana NEWS ekatha E news damme na kiyla natuwa ne dan oya dala tiyana eka ara kema copyak.:rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    "මහසෝනට අපි බයයි. රීරී යාකාට අපි බයයි. ඒ වගේම දේශපාලනයෝ මහින්දට බයයි, රගර් ක්‍රීඩකයෝ යෝෂිතට බයයි." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (08) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

    වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ මෙසේය.

    මහින්දට බය නිසා තමයි මහින්දව ජනතාව ප්‍රතික්ෂේප කලේ.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා නැවතත් අවස්ථාවක් ලබා දීලා මහින්ද රාජපක්ෂට පරාද වෙන්න.

    "මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දෙන්න ගත් තීරණය ඉල්ලා අස් කර ගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා" යයි රන්ජන් රාමනායක මහතා වැඩි දුරටත් පැවසීය.

    ඔය සමලින්ගිකයා බය නැත්තේ ෆිල්ම් වල එවුන්ට විතරයි.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්