මෛත්‍රී අපිට අරින්නද ලෑස්ති වෙන්නේ ?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ කවුද මේ ?????????
    80268039-Dulmini.jpg

    Tissa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජන්දේ භාවිතා කරපු මහජනතාවට දැන් තමයි යකෝ අවදි වෙන්න වෙලාව ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රියල් එකෙන් තමයි මේ හුකන්නේ පකෝ දැන ගනින් පක දෙකේ කතා නැ යකෝ අපේ

    කියන ඇත්ත තේරුම් ගනිල්ලා දැන් තමයි ජනතාව අවදි විය යුත්තේ. දින සියය ඉස්සරාට දාගෙන තොපිට හරහාට තියලා අරින්න හදන්නේ මෛත්‍රී ... වරෙව් ජනතා හඩ ආයුදයක් කරගෙන වරෙව් දෙපැත්ත කන ජඩ දේශපාලනයට විරුද්දව වරෙව් යකෝ .. හෙළුවෙන් හරි වරෙව්

    කොහොම හරි අන්තිමට ආණ්ඩුවත් පිහිටවුවා කියලා සතුටු වෙන යූ ඒන් පී කාරයෝ කරගහගෙන ඇවිත් තියෙන්නේ ශ්‍රිලනිප සභාපතිවනේ බලං ගියාම :nerd::nerd: මේක තමයි දේශපාලනේ බං. මහ ඡන්දෙදී මෛත්‍රි මහත්තයා ශ්‍රිලනිප යට සහයෝගය දැක්වුවහම හකීම් ටී එන් ඒ වෙනම ඉල්ලද්දී යූ එන් පී එකට අලියා ලතුණින් ඉල්ලන්න වෙනවා. ටහිකෙලා තියෙයි එතකොට.
     
    jinna2

    Member
    Jan 3, 2015
    41
    5
    0
    කඩේ යන අලුත්ම කාලාව

    කවුරු බලයට ආවත් අන්තිමට පරාද වෙන්නේ අපි . අපි දැන ගන්න ඕන කාගෙන්වත් යැපෙන්නේ නැතුව ජිවත් වෙන්න මාර්ගයක් සොයාගන්න.. දේශපාලකයන් සිතන්නේ ඔහුන්ගේ බලය ආරක්ෂාකරගන්න විතරයි එක තේරුම් ගන්න බැරි මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ ..
     
    iraKaroM

    Member
    Jan 5, 2015
    29
    5
    0
    ඇත්ත කියන මගේ REP කපලා මට ඇරපල්ලා මව කාපිය යකෝ

    hitback වනසතා මගේ REP කපලා admin වරු වරෙව් මට සාධාරණයක් ඉටුකරලා දියව් ජනතාවනි නැගිටිව් වරදට දඩුම් ඉල්ලපියව්
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    JVP eken digatama election ekata kalin kiwwa Jan 8 wenidain iwara wena wadak newei meka kiyala. Maithree api gaman rata hadanna ba. Eth matath kisima progress ekak penne ba ban.
    Dan Mahinda he ballo methana buranna patan ganiwi. Kochchara biruwath aye Mahinda ta nam vote karanne na. Dan thiyenne parliament election eken JVP puluwan tharam athulata Dana eka. JVP ekata denna kamathi nathi aya innawanam ewa oya charter UPFA ewunta yana eka nawaththanna.

    Ow ban JVP set ekak giyanan sellan amaruwei anith eunta.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මෛත්‍රී ආතල් දෙන්නද ලැස්ති වෙන්නේ ?
    පොදුඅපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙලා හංසයා ලකුණෙන් දැන් ජනාධිපති වෙලා මහින්දගේ අසුචි වලේ කක්කා බාල්දිය කරගහන්න හදනවා කියන්නේ ඇත්තද ?
    සහාගහන අපරාදයක් කරන්න හදන්නේ තුනෙන් දෙක ගන්න ඕන කියලා රගපෑමක් කරලා අසුචි වලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලගිනද මේ සුදානම් වෙන්නේ ...

    පොදුඅපෙක්ෂකයා වශයෙන් ජන්දෙට ඇවිත් හංසයා ලකුණෙන් වෙනම පක්ෂයකින් ජන්දේ දිනලා
    මහින්දගේ ගුබ්බැවමේ ලගින යන එක සාධාරණද යකෝ????
    අපි ජන්දේ දුන්නේ මහින්දගේ අසුචි වලේ කක්කා බාස්ලා අඩනකොට නලවන්න යන්න ජනාධිපති කෙනෙක් පත් කරගන්න නෙවේ ...

    බල්ලාට ගිහිපු රෝම ලන්දේසි නීතියට බල්ලෝ හු$$ ඕන කිසිම නීතිමය තත්වයක් නැ හංසයා ලකුණෙන් ජනාධිපති වෙලා ඉන්න එකා දැන් වෙන පක්‍ෂයකට නායකත්වය දෙන්න යනවා මොකද්ද යකෝ මේ ජෝක් එක තුනෙන් දෙක 2/3 පක්‍ෂය ඇතුලේ හදාගන්න ඕන නැනේ ..පාර්ලිමේන්තුවේ පනත ඉදිරිපත් කලාම නිකන්ම තුනෙන් දෙක ලැබේ එහෙම ලැබෙන බවත් මහින්දගේ කටුකන බල්ලෝ මාධ්‍යට කියන්නේ ...මෙතන තියෙන්නේ වෙන මගුලක් මහින්ද ජන්දයකට එන එක නවත්වන්න කියලා බොරු රගපෑමක් දාගෙන සිරිසේන බලය රැක ගන්න තමන්ගේම කියලා කටුකන බල්ලෝ ටිකක් එකතු කරගන්න හදන්නේ .. මහින්ද පරයා ආයෙත් මැතිවරණයකට ඉදිරිපත් උනාත් පරාදයි .මැදමුලනේ නකිපකයා සරමේ කැත කරගෙන ඉන්නේ එක නිසා ඕකා ජන්දෙකට අවාත් කොහොමත් පරාදයි හොරුන්ට ජනතාව ජන්දේ දෙන්නේ නැ මහින්ද පකයා හොරා කියලා දැන් හැමෝම දන්නවා ..

    මෙතන වෙන වැඩක් යන්නේ මෛත්‍රී හින් නුලේ අපිට අරින්න හදන්නේ ....
    මෛත්‍රීට බයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක පුළුවන් මහින්ද පකයාගේ හොර කම් එලියට දාලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න එතකොට මහින්ද පකයාට ජන්දෙට එන්න බැ එත් මෛත්‍රී මේ මොනවත් කරන්නේ නැතුව ආයෙත් අසුචි වලට බහින හදන්නේ කක්කා බාස්ලා නලවන්නත් බලය රැක ගන්නත් හොරු ප්‍රමුක පරණ අසුචි වල නැවත හාරන්න තමයි ලෑස්ති වෙන්නේ ...

    2/3ක් ඉස්සරාහට දාගෙන පුකේ අරින්න දෙන්න බැ හොරු රට පනිනවා ,තවත් හොරු ආණ්ඩුවට පනිවා තවත් හොරු පරණ අසුචි වලට අලුත් සුකර කෙනෙක් හොයනවා.... :angry::angry:

    අපි ගොන්නු නෙවේ මේ එන්නේ හොද පොටකට නෙවේ මහින්ද පකයා ගිවිසුම් ගහලා ජාමේ බේරාගෙන අසුචි වල මෛත්‍රී භාර දෙන්න හදන්නේ ... දැන් තමයි ජනතාව නැගී සිටිය යුත්තේ හංසයාගෙන් ඉල්ලුවා නම් වෙන වෙන ලකුණු බැ ඉල්ලුවේ පොදුඅපෙක්ෂකයා ලෙස එහෙනම් ඉන්න ඕනත් පොදුඅපෙක්ෂකයා ලෙස පක්‍ෂ වලට පනින්න බැ මෙතන අසාධාරණය වෙන්නේ පක්‍ෂ බේදයකින් තොරව ජන්දේ භාවිතා කරපු මහජනතාවට,
    මහජනතාව දැන් තමයි යකෝ අවදි වෙන්න වෙලාව .. :yes:

    Tho meka dannamada ELAKIRI ekata awe, ponnayo tho nakipakaya kiyanne katada? Me rate yudde ewara karanna onama wela thibuna political leadership 1 dipu a nayakayatada? Thopi wage higanno methana avitha nikan buranne nathuwa dena deyak kala pattakata wela hitapan,hunu bijjo methana avith pora talks denawa, kanna,bonna denna amma n thatta, internet bill eka gewanneth a minissu denna, methana avitha rata hadanna kathawa, palayan palayan thopi danna politics gon wahuta..!!! thopi wage sakkili nati wunata a amnussayata thamath vote karana minissu me rate innawa..a manussaya me rata wenuwen karapu dewal danna minissu innawa..ubala mona balloda..!!!
     
    • Like
    Reactions: samanx

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහොම හරි අන්තිමට ආණ්ඩුවත් පිහිටවුවා කියලා සතුටු වෙන යූ ඒන් පී කාරයෝ කරගහගෙන ඇවිත් තියෙන්නේ ශ්‍රිලනිප සභාපතිවනේ බලං ගියාම :nerd::nerd: මේක තමයි දේශපාලනේ බං. මහ ඡන්දෙදී මෛත්‍රි මහත්තයා ශ්‍රිලනිප යට සහයෝගය දැක්වුවහම හකීම් ටී එන් ඒ වෙනම ඉල්ලද්දී යූ එන් පී එකට අලියා ලතුණින් ඉල්ලන්න වෙනවා. ටහිකෙලා තියෙයි එතකොට.
    උකනවා දාලා... මෛත්‍රී මහ බලු වැඩක් බන් කලේ.... අන්තිමේ රනිල් සමග යූ ඇන් පී එක අනාථ වෙලාම ගියා... සජිත්ව දාලා ජනාධිපතිවරනය දින්නා නම් මේ කිසි කථාවක් නෑ නේ බන්.. දැන් තමා තේරෙන්නේ....:no::(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉට් ස් ඕකේ බේබි දැන් පල. ආයේ මහින්දයා චන්දේ ඉල්ලන්නේ නැතිලු. නාමල් බේබිවත් තව ටික දවසකින් කුදලගෙන යනවා. ගිහින් පාරේ ලේන්සුවක් එලන් හිඟා කාපන් පොන්ස්. :rofl::rofl::rofl:

    Evoque ඔයා? :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උකනවා දාලා... මෛත්‍රී මහ බලු වැඩක් බන් කලේ.... අන්තිමේ රනිල් සමග යූ ඇන් පී එක අනාථ වෙලාම ගියා... සජිත්ව දාලා ජනාධිපතිවරනය දින්නා නම් මේ කිසි කථාවක් නෑ නේ බන්.. දැන් තමා තේරෙන්නේ....:no::(:(:(
    sajith ta dunna nam dinanne nane ban. balapan hambathota apath nah :eek: me waden unp karayonta deyak labune naththe ma na habayi. balamuko my3 ge idiriya anuwa thama theeranaya wenne okkoma
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    bijjo 2/3 ganna wena widihak thiyanawada ubama kiyahanko???Maha mathiwarane JVP ekata denna..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෛත්‍රී ආතල් දෙන්නද ලැස්ති වෙන්නේ ?
    පොදුඅපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙලා හංසයා ලකුණෙන් දැන් ජනාධිපති වෙලා මහින්දගේ අසුචි වලේ කක්කා බාල්දිය කරගහන්න හදනවා කියන්නේ ඇත්තද ?
    සහාගහන අපරාදයක් කරන්න හදන්නේ තුනෙන් දෙක ගන්න ඕන කියලා රගපෑමක් කරලා අසුචි වලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලගිනද මේ සුදානම් වෙන්නේ ...

    පොදුඅපෙක්ෂකයා වශයෙන් ජන්දෙට ඇවිත් හංසයා ලකුණෙන් වෙනම පක්ෂයකින් ජන්දේ දිනලා
    මහින්දගේ ගුබ්බැවමේ ලගින යන එක සාධාරණද යකෝ????
    අපි ජන්දේ දුන්නේ මහින්දගේ අසුචි වලේ කක්කා බාස්ලා අඩනකොට නලවන්න යන්න ජනාධිපති කෙනෙක් පත් කරගන්න නෙවේ ...

    බල්ලාට ගිහිපු රෝම ලන්දේසි නීතියට බල්ලෝ හු$$ ඕන කිසිම නීතිමය තත්වයක් නැ හංසයා ලකුණෙන් ජනාධිපති වෙලා ඉන්න එකා දැන් වෙන පක්‍ෂයකට නායකත්වය දෙන්න යනවා මොකද්ද යකෝ මේ ජෝක් එක තුනෙන් දෙක 2/3 පක්‍ෂය ඇතුලේ හදාගන්න ඕන නැනේ ..පාර්ලිමේන්තුවේ පනත ඉදිරිපත් කලාම නිකන්ම තුනෙන් දෙක ලැබේ එහෙම ලැබෙන බවත් මහින්දගේ කටුකන බල්ලෝ මාධ්‍යට කියන්නේ ...මෙතන තියෙන්නේ වෙන මගුලක් මහින්ද ජන්දයකට එන එක නවත්වන්න කියලා බොරු රගපෑමක් දාගෙන සිරිසේන බලය රැක ගන්න තමන්ගේම කියලා කටුකන බල්ලෝ ටිකක් එකතු කරගන්න හදන්නේ .. මහින්ද පරයා ආයෙත් මැතිවරණයකට ඉදිරිපත් උනාත් පරාදයි .මැදමුලනේ නකිපකයා සරමේ කැත කරගෙන ඉන්නේ එක නිසා ඕකා ජන්දෙකට අවාත් කොහොමත් පරාදයි හොරුන්ට ජනතාව ජන්දේ දෙන්නේ නැ මහින්ද පකයා හොරා කියලා දැන් හැමෝම දන්නවා ..

    මෙතන වෙන වැඩක් යන්නේ මෛත්‍රී හින් නුලේ අපිට අරින්න හදන්නේ ....
    මෛත්‍රීට බයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක පුළුවන් මහින්ද පකයාගේ හොර කම් එලියට දාලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න එතකොට මහින්ද පකයාට ජන්දෙට එන්න බැ එත් මෛත්‍රී මේ මොනවත් කරන්නේ නැතුව ආයෙත් අසුචි වලට බහින හදන්නේ කක්කා බාස්ලා නලවන්නත් බලය රැක ගන්නත් හොරු ප්‍රමුක පරණ අසුචි වල නැවත හාරන්න තමයි ලෑස්ති වෙන්නේ ...

    2/3ක් ඉස්සරාහට දාගෙන පුකේ අරින්න දෙන්න බැ හොරු රට පනිනවා ,තවත් හොරු ආණ්ඩුවට පනිවා තවත් හොරු පරණ අසුචි වලට අලුත් සුකර කෙනෙක් හොයනවා.... :angry::angry:

    අපි ගොන්නු නෙවේ මේ එන්නේ හොද පොටකට නෙවේ මහින්ද පකයා ගිවිසුම් ගහලා ජාමේ බේරාගෙන අසුචි වල මෛත්‍රී භාර දෙන්න හදන්නේ ... දැන් තමයි ජනතාව නැගී සිටිය යුත්තේ හංසයාගෙන් ඉල්ලුවා නම් වෙන වෙන ලකුණු බැ ඉල්ලුවේ පොදුඅපෙක්ෂකයා ලෙස එහෙනම් ඉන්න ඕනත් පොදුඅපෙක්ෂකයා ලෙස පක්‍ෂ වලට පනින්න බැ මෙතන අසාධාරණය වෙන්නේ පක්‍ෂ බේදයකින් තොරව ජන්දේ භාවිතා කරපු මහජනතාවට,
    මහජනතාව දැන් තමයි යකෝ අවදි වෙන්න වෙලාව .. :yes:

    මෙතනෙ ගෝත්‍රික ප්‍රශ්ණයක් තියනව වගේ. අපි බලමු ලිබෙරල් , කොන්සර්වේටිවු බෙදලා, එතකොට ඕක හරි යයි
     
    iraKaroM

    Member
    Jan 5, 2015
    29
    5
    0
    bijjo 2/3 ganna wena widihak thiyanawada ubama kiyahanko???Maha mathiwarane JVP ekata denna..

    බිජ්ජ විකුණලා ගන්න පුළුවන්

    දැන් තොපිට හරිද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සභාපති MY3
    පාර්ලිමේන්තුව ජන්දෙට මහින්දයි MY3 දෙන්නාම එකට ස්ටේජ් එකේ නැගලා බුලත් කොලේට කතිරේ ගහන්න කිව්වාම උබලා මොකද කරන්නේ ? යහපාලනයයි රටේ යුද්දේ නිමාකරපු නායකයි කියන එක උබලා අහන්නේ නැද්ද ?

    ජන්දේ දාපු අපිට මහින්ද MY3 ෆිල්ම් එක බලාගෙන අතේ ගහන්න පුළුවන්.

    දැන් තමයි යකෝ අවදිවෙන්න ඕන හොරු රට පනිනවා තවත් උන් ආණ්ඩුවට පනිනවා . මේකද තොපි යහපාලනය කියලා ඉල්ලුවේ!
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෛත්‍රී ආතල් දෙන්නද ලැස්ති වෙන්නේ ?

    පිල් මාරු කලත් දූෂිතයන්ට නිසි දඩුවම් දෙනවා

    10615469_741812899220999_5364972176645972481_n-copy8-300x163.jpg

    ආණ්ඩු පක්ෂය වෙත සහයෝගය ලබා දුන්නද දූෂිතයන්ට දඩුවම් ලබා දීමට කටයුතු කරන බව රජය තීරණය කර ඇත.

    පසුගිය දා රැස්වූ ජාතික උපදේශක සභාවේ ඉල්ලීමකට අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ දූෂණ චෝදනාවලට ලක්වූ රජයේ හිටපු ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්ට නිසි දඩුවම් ලබා දීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

    එවැනි චෝදනා ලද පිරිස් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් ඔවුන්ට රැකවරණය ලබා නොදෙන ලෙස ජාතික උපදේශක සභාව රජයට දැනුම් දී ඇති අතර, දූෂණ චෝදනාවලට ලක්වූවන් ජනාධිපතිවරයාට සහය දුන්නද ඔවුන්ට එරෙහි පරීක්ෂණවලදී සහනයක් නොදීමට ඒ අනුව රජය තීරණය කර තිබේ.

    10917852_1545082435759699_5418928045007966493_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නඩු නැතිව චෝදනා ඔප්පු නොකර !

    අර මහින්ද ජනරාල් ෆොන්සේකාව කුදලා ගෙන ගිහිල්ලා රිමන්ඩ් කරලා හිරේ දැම්ම වගේ
    කරන්න බැහැ !

    උබලා එතකොටත් අහයි

    මේකද යහපාලනය කියලා !

    උබලා වගේ
    මේ චන්ද වලට එක එකාට කඩේ යන්න
    මේ ජනවාරි ඉදන් .... ගිය නොවැම්බර් වගේ ඉදන් profile හදා ගත්ත
    එවුන් අර ignore list එකට යවන එක තමා හොද !

    උබත් අද ඉදන් ignore list එකේ ! :P ටටා බායි !:P:P:rofl::rofl:

    දැන් හදනවා ස්වාධීනබවක් පෙන්වලා මෙතන comment දාලා ..
    දින 100 ටත් කෙලින්න..
     
    Last edited: