මෛත්‍රී අපේ මුහුද ඉන්දියාවට පාවාදෙයි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෛත්‍රී අපේ මුහුද ඉන්දියාවට පාවාදෙයි

අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ

sources:
http://www.divaina.com/2015/03/26/news02.html
http://www.newindianexpress.com/sta...t-83-day-Access/2015/03/25/article2728886.ece

ඔන්න බලාගනිල්ලා අපේ ජනාධිපති වෙලා ඉන්න නිවටයා ඉන්දියාවට යටවෙන හැටි. දැන් ඉතින් දකුණු ඉන්දියාවෙ මාළුකාරයො මෙහාට ඇවිල්ල නීතිවිරෝධී ආම්පන්න වලින් මාළු ඔක්කොම හූරගෙන යනකල් බකන්නිලාගෙන ඉමු. ඉන්දියාවෙ ඉන්න ගොන්නු ටික උන්ගෙ මුහුදෙ හිටපු මාළු පැටවු ටිකයි බිත්තර ටිකයි ඔක්කොම වනසල දැන් උන්ට එහෙ මාළු නෑ. උන් හදන්නෙ අපේ මුහුදටත් ඇවිල්ල ඒකම කරන්න.
 
kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    tZtzcrv.gif

    Thawa Namemu
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර

    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ

    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/sta...t-83-day-Access/2015/03/25/article2728886.ece

    ඔන්න බලාගනිල්ලා අපේ ජනාධිපති වෙලා ඉන්න නිවටයා ඉන්දියාවට යටවෙන හැටි. දැන් ඉතින් දකුණු ඉන්දියාවෙ මාළුකාරයො මෙහාට ඇවිල්ල නීතිවිරෝධී ආම්පන්න වලින් මාළු ඔක්කොම හූරගෙන යනකල් බකන්නිලාගෙන ඉමු. ඉන්දියාවෙ ඉන්න ගොන්නු ටික උන්ගෙ මුහුදෙ හිටපු මාළු පැටවු ටිකයි බිත්තර ටිකයි ඔක්කොම වනසල දැන් උන්ට එහෙ මාළු නෑ. උන් හදන්නෙ අපේ මුහුදටත් ඇවිල්ල ඒකම කරන්න.

    REP ++++++++
     
    • Like
    Reactions: toi

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Dan ithin aye lankawa goda gannawa boru
    Indiyawata ona widiyata thamai hama dema wenne
    Sirisenai sirisenage ganii edum adegena yanneth indiyawata ona widiyata
    Hapoi ape ratata una deyak
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිකන් තියෙන මුහුදෙන් උන් වැඩක් ගත්තම මොකෝ ඉතින්? අනික ඔය නීති නැතත් උන් ඇවිත් අල්ලන් යනවා. දැන් ඉතින් දින් 83කට සීමා කරල නිසා පාලනයක් තියෙනවා. හොද තීරනයක්

    -ඕන බලු වැඩල් සාදාරනීය කරන ටොයියෙක්-

    :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද රට ඇතුලෙන් කෑලි චීනට දුන්නා.
    මයිත්‍රී මුහුදෙන් කෑල්ලක් ඉන්දියාවට දීලා ද? හපොයි! :no:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මහින්ද රට ඇතුලෙන් කෑලි චීනට දුන්නා.
    මයිත්‍රී මුහුදෙන් කෑල්ලක් ඉන්දියාවට දීලා ද? හපොයි! :no:

    Rata athule dunna? koheda? :baffled:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    • Like
    Reactions: toi and chathu05