මෛත්‍රී අයිත් නායි...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.
ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් වෙනසක් පතන්න සිදුවේ. :)
ඔබ පතන්නාවූ වෙනස හඳුනාගැනීමට දින 100 ක් පමණක් ප්‍රමාණවත් නොවේ. වෙනස අවසානයේ කෙසේ වේද යන්න තව සති දෙකක් ඇතුලත් ඔබටම පෙනෙනු ඇත.. :)
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
appiriyayi yako mehema mahindata kade yana evun dakkama thopila monava kiwwath apahu MR ta chande den ne ape set eke ekekwath den na...
එතකොට මෛත්‍රීට සුපර් මාර්කට් යන කට්ටියව අප්පිරිය නැද්ද?:angry: සුපර් මාර්කට් නොයා අපි කඩේ යනකොට වේදනාවයිද හිටං:rofl:.:rofl:.:rofl:.:rofl:.:rofl:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ පතන්නාවූ වෙනස හඳුනාගැනීමට දින 100 ක් පමණක් ප්‍රමාණවත් නොවේ. වෙනස අවසානයේ කෙසේ වේද යන්න තව සති දෙකක් ඇතුලත් ඔබටම පෙනෙනු ඇත.. :)
    අපෙ මිනිස්සු හරි සංවේදීයි.ඒ සංවේදි මිනිසා රැවටිම මහා පාපයකි.තමන්ගේ දරුවන් විතරක් නලවලා මදි.රටක දරුවන් වැළපෙද්දී.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ ගොට්ටා ලපටි කෙබ්බ තර්ක උබ පොත කියෙව්වා නේ ද හොරෙන් කපටියා
     
    • Like
    Reactions: PMUB

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇ වෙස පකෝ. තෝ adult පොස්ට් දාල rep අරගෙන අවේ .
    මෛත්‍රීට මඩ ගහන්නද..? ලැජ්ජයි උබල දැන් හිගා කන තත්ත්වෙට පත්වෙලා
    මෛත්‍රීට මොකටද හිටං මඩ ගහන්නේ එයා මඩ නානවනෙ හිටං:lol:.:lol:.:lol:.:lol:
    ජන්දෙන් පස්සෙත් ෆොටෝ දානවා:lol:.:lol:.:lol:.:lol: අවුල්ද?:rofl::rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ ගොට්ටා ලපටි කෙබ්බ තර්ක උබ පොත කියෙව්වා නේ ද හොරෙන් කපටියා
    උම්බලවගේ අතක් පාතක් නොදන්නා විදිහට ඔබලා තර්ක දෙන්නේ නෑ:rofl:.:rofl:.:rofl:උඹල තමයි කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව සුපර් මාර්කට් යන්නේ හිටං:rofl:.:rofl:.:rofl:.:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට පේන්නෙ ෆොන්සෙකා වගේ මෙයත් කට හන්දා නාගන්නව වගේ, තමන් කියන්නෙ මොනවද කියලා තමන්ට සුවර් නෑත්නම් කොහොමද රටක් පාලනය කරන්නෙ. ආන්ඩුවෙ පච වාහිනිය මෙයලා කරන කතා රෙකොඩ් කරල මෙයාලව ලෙලි ගහනවා ගිය පාර SF ට උනෙත් ඔය ටික තමා

    ඔයාලා වගේ වෙන චැනල් පේන්නෙ නැති කමට පචවාහිනිය බලන 20% වගේ මිනිස්සු ඇරුනහම රටේ බහුතරය ඕවා බලන්නෙ නෑ. :rofl:

    20% කිවුවෙ රටේ දලජාතික නිෂ්පාදනයෙන් 4% පරිභෝජනය කරන පිරිස :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;17588097 said:
    ඔයාලා වගේ වෙන චැනල් පේන්නෙ නැති කමට පචවාහිනිය බලන 20% වගේ මිනිස්සු ඇරුනහම රටේ බහුතරය ඕවා බලන්නෙ නෑ. :rofl:

    20% කිවුවෙ රටේ දලජාතික නිෂ්පාදනයෙන් 4% පරිභෝජනය කරන පිරිස :lol:
    :lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රනිලා මේ සැරෙත් මයිත්‍රීව බිල්ලට තියලා ශේප් වුනා... මේ සැරේ ශේප් වුනාම ඊ ලග සැරේ අවුරුදු 6ක් ගියාම මිනිස්සුන්ට මහින්දව එපාමවෙලා මන්ගලව දැම්මත් හොදට පෙනිලා චන්දෙ දීලා ජනාධිපති කරනව... රනිල් ඉවසන්නෙ ඒ කාලෙ වෙනකම් :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රනිලා මේ සැරෙත් මයිත්‍රීව බිල්ලට තියලා ශේප් වුනා... මේ සැරේ ශේප් වුනාම ඊ ලග සැරේ අවුරුදු 6ක් ගියාම මිනිස්සුන්ට මහින්දව එපාමවෙලා මන්ගලව දැම්මත් හොදට පෙනිලා චන්දෙ දීලා ජනාධිපති කරනව... රනිල් ඉවසන්නෙ ඒ කාලෙ වෙනකම් :rofl:

    එතකොට රනිල් කූරියා ගහලා තියෙයි. :P
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ප්‍රතිපත්ති ප්‍රකාශනේ එක්ක තර්ක කරන්න මොලයක් නැති උබල වගේ ගොබ්බ තකතීරු මෝඩයන්ට,
    ඔය වගේ බොරු දෙයක් හරි අල්ලගෙන දගලපන්.
    ජන්ම ගති නෙ උබලගෙ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ප්‍රතිපත්ති ප්‍රකාශනේ එක්ක තර්ක කරන්න මොලයක් නැති උබල වගේ ගොබ්බ තකතීරු මෝඩයන්ට,
    ඔය වගේ බොරු දෙයක් හරි අල්ලගෙන දගලපන්.
    ජන්ම ගති නෙ උබලගෙ.

    ඔයාත් ස්ථිර නැති සේවකයෙක් ද??

    වරායේද??
    එම නැත්තන් එයාපොර්ට් එකේ ද
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;17588097 said:
    ඔයාලා වගේ වෙන චැනල් පේන්නෙ නැති කමට පචවාහිනිය බලන 20% වගේ මිනිස්සු ඇරුනහම රටේ බහුතරය ඕවා බලන්නෙ නෑ. :rofl:

    20% කිවුවෙ රටේ දලජාතික නිෂ්පාදනයෙන් 4% පරිභෝජනය කරන පිරිස :lol:
    පැටියෝ ඔයා බලන්නේ සිරස විතරද?? unp කාරයෝ හැමදාම බැලුවේ සිරස... ඉස්සරහට බලන එකක් නෑ...
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    ජාතිවාදියා;17587556 said:
    Me mona bayiyekda?ganunge photo dala rep aragena Mahindata Puk* denawa.
    hariyata hari machan..mama eyeth oya kathawa kivwa..mu kade yana ekek..mu eka paratama politics walata behala..mul dawas wala saddayak tibune na..rep aran place ekak hadagena,den mada gahanawa..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියෝ මුට ***ටහිකිලා තියෙන්නේ

    පෙරලිච්චි ගමන් ජොබ්ස් නැහැ
    පාරේ මොකද මුන් ඇවිල්ල ස්ථිර නැති සුළු සේවකයෝ

    එකය් කඩේ දුවන්නේ
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පැටියෝ මුට ***ටහිකිලා තියෙන්නේ

    පෙරලිච්චි ගමන් ජොබ්ස් නැහැ
    පාරේ මොකද මුන් ඇවිල්ල ස්ථිර නැති සුළු සේවකයෝ

    එකය් කඩේ දුවන්නේ
    mj-laughing.gif