මෛත්‍රී අයිත් නායි...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
හස ලකුණ හද ලකුණ කර ගන්න ......

රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

ඔව් ඔව් මෛත්‍රී අන්න දැනුත් පපුව අත ගාගන්නවා..:( මේපාර උතුරත් මහින්දය දිනනවා.. මේපාර unp කියන පක්ෂය හැඳි ගෑවිලා යනවා.. සජිත් ගැන අවධානයෙන් හිටං:lol: අන්තිමට ඌටත් බණි හිටං.. jvp එක රටේ විපක්ෂය වෙනවා..:lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
 
Last edited:

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oyata wena daanna dewal nathiwada me wage bolada ekak damme..daannako balanna MY3ge wancha duushana thiyanawanam balanna
     
    • Like
    Reactions: Maheshs

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    oyata wena daanna dewal nathiwada me wage bolada ekak damme..daannako balanna MY3ge wancha duushana thiyanawanam balanna
    මෛත්‍රීගේ වංචා දුෂණ මොකටද බන් උගේ වටේම ඉන්න හැත්ත බුරුත්තම රටට කෙල කරපු එවුන් නේ.:angry:.:angry:. තෝ දන්නවද මෛත්‍රීගේ ප්‍රසිද්ධ වංචාව මොකක්ද කියලා... අන්තිම දවසේ කාල ගිය ආප්ප වලට මු සල්ලි ගෙවලා ගිහිල්ලා නෑ.:angry:.:angry:.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් මෛත්‍රී අන්න දැනුත් පපුව අත ගාගන්නවා..:( මේපාර උතුරත් මහින්දය දිනනවා.. මේපාර unp කියන පක්ෂය හැඳි ගෑවිලා යනවා.. සජිත් ගැන අවධානයෙන් හිටං:lol: අන්තිමට ඌටත් බණි හිටං.. jvp එක රටේ විපක්ෂය වෙනවා..:lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    නීතියට හා යුක්‌තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක්‌ නොවේ.:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නීතියට හා යුක්‌තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක්‌ නොවේ.:lol:
    ඔව් ඔව් එහෙනම් මහින්දට කලින් ඉරණම අයහපත් වෙන්න ඕන කට්ටිය අනිත් පැත්තේ ඉන්නවා...:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔබේ කතාව නිවැරදි... මෙතන ඔයාගේ කතාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නේ වෙන්නේ.. විපක්ෂය එන්න එන්න බලු වෙනවා නේ.. :lol: ඉතින් එකට සාපේක්ෂව ආණ්ඩුවේ ජනප්‍රිය තාවය වැඩිවෙනවා

    ගෙදර එවුන්ද කිවුවෙ විපක්ෂය බලු වෙනව කියලා ? :lol:
    එක එකාට සීනි කිරන් නැතිව හිටිං බයියෝ. ඔහොම කටු ලෙව කන්න එපා. උබලට යන එන මං නැතිවෙලා කවදහරි පවුල් පිටින් පාරට වැටෙනවා ඔය කරන බොරු වලට. ඒවට උබටත් වන්දි ගෙවන්න වෙනවා ඒකාන්තයි
     
    • Like
    Reactions: Ayeshlive

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉස්සුවේ බුකියෙන්

    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
    කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
    ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා
    ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
    ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
    තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...

    ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා​

    සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.

    අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න. අපේ ප්‍රශ්න පස්සේ විසදාගමු

    10393717_1515793581978752_2910376719536431470_n.jpg
     
    • Like
    Reactions: PMUB

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    We_Love_Mahinda
    This message is hidden because We_Love_Mahinda is on your ignore list.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් එහෙනම් මහින්දට කලින් ඉරණම අයහපත් වෙන්න ඕන කට්ටිය අනිත් පැත්තේ ඉන්නවා...:rofl:
    අපි දියුණු මානවයෝ වෙමු. එසේ අපි කියා ගනිමු. පරිණාමය අනුව හෝමෝ සේපියන්ස් සේපියන් වෙමු. නමුදු කශේරුව ඇති පමණින් අපි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි අය නොවේ. කශේරු සිවුපායන්ට ද ඇත.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගෙදර එවුන්ද කිවුවෙ විපක්ෂය බලු වෙනව කියලා ? :lol:
    එක එකාට සීනි කිරන් නැතිව හිටිං බයියෝ. ඔහොම කටු ලෙව කන්න එපා. උබලට යන එන මං නැතිවෙලා කවදහරි පවුල් පිටින් පාරට වැටෙනවා ඔය කරන බොරු වලට. ඒවට උබටත් වන්දි ගෙවන්න වෙනවා ඒකාන්තයි
    ටොයියෝ සුපර් මාර්කට් ගිහින් වේදනාවයි නේද හිටං:angry:.:angry:.:angry: අපි කටු ලේවකන්නම් එතකන් උඹලා මස් පොලු ලේවකපන්කෝ.. උඹලාට විතරට ලෙවකන්න හොඳ.:angry:.:angry:. යහපාලනයේ උපරිම අවස්ථාව හා වේදනාවේ උච්චතම අවස්ථාව හිටං.. උඹලට අනාගත යන එනමන් නැති වෙන්න නොදෙන්න පවුල් පිටින් පාරට නොවෙටෙන්න ඕන නිසා තමයි උඹලා වගේ සුපර් මාර්කට් යන්නේ නැතුව අහිංසකව කඩේ යන්නේ.. ඔව් ඔම්බල ඔය ලෙවකන මස් පොල්ල ලොවන එක දැන්වත් නවත්ටපන්.. මේකේ එවුන් කියක් ඔය මස් පොල්ල ලොවනවද හිටං.. අපිනං ඉතින් කටු නේ ලේවකන්නේ හිටං..අනේ පලයන් රත්නපාල.. :lol:ගෙදරට බරක් නොවී රස්සාවක් කරලා හිටං :rofl:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    patta...:P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපි දියුණු මානවයෝ වෙමු. එසේ අපි කියා ගනිමු. පරිණාමය අනුව හෝමෝ සේපියන්ස් සේපියන් වෙමු. නමුදු කශේරුව ඇති පමණින් අපි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි අය නොවේ. කශේරු සිවුපායන්ට ද ඇත.
    ඒකතමයි සහෝදරයා මෛත්‍රී කරමු කියන කටින් , නාහිවෙරෙන කියන කටින් එයාපොර්ට් වහන්න හදනවා.:lol: අශිලාචාර බැවින් තොර අචාරශිලත්වයක් කිය කියා නිදහස් පක්ෂ මහා ලේකම් කියනවා.. උතුම් ගුණාංගයන් මුවින් ප්‍රකාශ කල පමණින් ඔවුන් කශේරුකා ඇත්තෝ නොවෙති:rofl:.:rofl: ඇත්ත... කශේරුකා සිව්පවුන්ටද ඇත අවාසනාවකට හංසයාට නැත:rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකතමයි සහෝදරයා මෛත්‍රී කරමු කියන කටින් , නාහිවෙරෙන කියන කටින් එයාපොර්ට් වහන්න හදනවා.:lol: අශිලාචාර බැවින් තොර අචාරශිලත්වයක් කිය කියා නිදහස් පක්ෂ මහා ලේකම් කියනවා.. උතුම් ගුණාංගයන් මුවින් ප්‍රකාශ කල පමණින් ඔවුන් කශේරුකා ඇත්තෝ නොවෙති:rofl:.:rofl: ඇත්ත... කශේරුකා සිව්පවුන්ටද ඇත අවාසනාවකට හංසයාට නැත:rofl:
    ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.
    ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් වෙනසක් පතන්න සිදුවේ. :)
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    appiriyayi yako mehema mahindata kade yana evun dakkama thopila monava kiwwath apahu MR ta chande den ne ape set eke ekekwath den na...