මෛත්‍රී ඔබ ගැන අපට ඇත්තටම ලැජ්ජයි

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කොටිය කැමති හුටංට – හුටං කැමති හිටංට…
    රට විකුණන පාලනේ – මේකද යහපාලනේ…
    ආප්පයා කෑවට – අපි හදනව අපෙ රට..
    පොලොන්නරුවෙ කලවැද්දා-රනිල් එක්ක නිදිවැද්දා

    :cool::cool:
    :lol::lol: උබ කියනව වගේ ඇදේ ඉදන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: උබ කියනව වගේ ඇදේ ඉදන්ද

    ඇදේ ඉදන් හදා ගන්ඩ බැරි එකාට රට හදන්ඩත් බැ කියල ඔප්පු වෙලා ඉවරනෙ අද ඩොලර් එක කියද බන් මහින්දගෙ කාලෙ කියද??? කියුවෙ ආර්තික ඔස්තර් කියල නේද? මොකද අද කොටස් වෙලද පොලට වෙලා තියෙන්නෙ හෙන ගහල නේද ? 2015 ජනවාරි 8 වෙනිද ඉදන් අද වෙනකන් එක ආයොජකයෙක් අවිත් නැනේද ??? කතාව තිබ්බෙ ෆොක්ස්වැගන් මෙහෙ ගහන්ඩ මොකො උනේ?:dull: අන්තිමට අද පඩි ටික ගෙවාගන්ඩත් සල්ලි නැ කියන්නෙ තොපේ ඇමති මන්ඩලේම ඇමතිල .:oo: ගහපු බද්ද කොහොමද 49.7% යි යන්තන් විමල්ට පින්සිද්ද වෙන්ඩ වැට් එක නතර කෙරෙවුවා ,ඔන්න ඔහොමයි තොපේ පොන්සියගෙ නොහැකියාව.
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාගේ බලු නැ‍ටුම් නටවන්න ආවොත් මේ ආන්ඩුවත් සෙත්ත පෝච්චි ඉක්මනටම
    අනිව අනිව දැනටමත් බාගෙට පන ගිහින් තියෙන්නෙ, තාම කොලබට ආවෙත් නැ, මානසිකව වැටිල ඉන්නෙ පාන්ඩුවෙ ඔක්කොම.
    :cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    පොන්නයො මේක තල්ලු කරන්නේ මේකේ ලයිට්ස් දාගෙන ඉඳලා බැටරි එක බැහලා.වාහනේ මේ දැන් හදපු එකක් උනත් ස්ටාට් එකේ තියන්නේ නැතිව අමතක වෙලා හෙඩ් ලයිට්ස් දාලා ගියොත් පැයක් දෙකක් යනකොට බැටරි එක බහිනවා.වාහෙනේ ජපන් උනත් ඉන්දියන් උනත් එහෙම වෙනවා බන්. මේවා ඔක්කොල ලයිට් දාගෙන ගෙනාවේ.එක ඩ්‍රැයිවර් කෙනෙක් ලයිට් ඕෆ් කරන්න අමතක කරලා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිව අනිව දැනටමත් බාගෙට පන ගිහින් තියෙන්නෙ, තාම කොලබට ආවෙත් නැ, මානසිකව වැටිල ඉන්නෙ පාන්ඩුවෙ ඔක්කොම.
    :cool:

    අපි තොපිලට කොලඹට අඩියක් තියන්න නම් දෙන්නේ නෑ.වරෙල්ලකො තව ටිකක් ඉස්සරහට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්නයො මේක තල්ලු කරන්නේ මේකේ ලයිට්ස් දාගෙන ඉඳලා බැටරි එක බැහලා.වාහනේ මේ දැන් හදපු එකක් උනත් ස්ටාට් එකේ තියන්නේ නැතිව අමතක වෙලා හෙඩ් ලයිට්ස් දාලා ගියොත් පැයක් දෙකක් යනකොට බැටරි එක බහිනවා.වාහෙනේ ජපන් උනත් ඉන්දියන් උනත් එහෙම වෙනවා බන්. මේවා ඔක්කොල ලයිට් දාගෙන ගෙනාවේ.එක ඩ්‍රැයිවර් කෙනෙක් ලයිට් ඕෆ් කරන්න අමතක කරලා.

    හිනා වෙන්න ඕනේ තැනත් කියපන්කො...
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඉරෝසාන් හිතාගෙන ඉන්නේ රට හදන්නෙ ගෑණු එක්ක ඇඳේ ඉඳන් කියලා.... ඔන්න බයියාගේ මොලේ තරම.

    එරෝසනුත් කවුරු හරි රට හදන වෙලාවක වැරදිල හැදිච්ච එකෙක් වෙන්න ඇති
    :rofl: :rofl: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    මිනිත් මරල එහෙනම් ඇරස් කරපල්ලකො කියව කියව ඉන්නෙ නැතුව, උබලගෙ තියෙනෙ කටින් බතල හිටවන එක බන්, කියන කිසිම දෙයක් තාර්කික නැ, unp කියන්නෙ මීහරක් ලගින පක්ශයක්,කියුවොත් කියන්නෙ අමු ගොන් කතා.:dull:
    මේන් පොනිල්ට බැනලා @riduna pm @2osama