මෛත්‍රී කොටියට රට දෙන හැටි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1. hamudawe nayakathwaya path wenne sudusso, byyonta denne na

    2. janata kamatta kohomada bun dehspalakayongen hasuranne? deshapluwo path kerannet janathawa

    3. arthikaya hasurawanne dala deshiya nishpadanayen ekata deshapalanaya adala kere gattama tamai kele wennne

    umbata tikak mole tiyena bawa terenawa tawa tikak pululwa hitapan!!! :nerd:

    1 .හමුදා නායකත්වය දෙන්නෙ සුදුස්සොන්ට තමඊ නමුත් එහෙම දෙද්දි political පෑත්තත් බලනවා හොන්දම උදාහරනය තමඊ අෆ්ඝනිස්තානෙ හිටපු ජෙනරල් McChrystal මෙයා පට්ට කමාන්ඩර් කෙනෙක්. නමුත් මෙයා ඔබාම ගෑන නරක විහිලුවක් පත්තරකාර්යෙකුට කියලා මෙ ජෙනරාල්ගෙ command එක අඊන් කරලා විශ්‍රාම යෑවුවා.දෑන් උම්බට පෙනව නෙ දෙශපාලකයගෙ කෑමත්ත කොච්චර හමුදා නිලදාරියෙකුට බලපානවද කියල.

    2. දෙශපාලකයො පත්කරන්නෙ ජනතාව තමඊ. නමුත් ඊට පස්සෙ එයාල කරන වෑඩ ජනතාවට නවත්තන්නත් බෑහ. ඒ වගෙම මාද්ය භාවිතා කරලා ජනතා කෑමෑත්ත වෙනස් කරන්නත් උන්ට පුලුවන්.
    3. උම්බට මේකත් මම උදාහරනයක් දෙන්න්නම්. උම්බට දන්නවනෙ ලොකෙ අර්තක්‍රම 2කක් තිබ්බා දනවාදය හා සමාජවාදය කියලා. මෙවා දෙශපාලන ක්‍රම උනාට එවයෙ මුලික දෙ උනෙ රටෙ අර්තිකය ආන්ඩුව මගින් පාලනය කරන සන්වුර්ත ක්‍රමයක්ද දනවාදය ව්ගෙ වෙලදපොල අර්තිකයක් ද කියල. ඊතින් උම්බට පෙනවනෙ රටක අර්තිකය තීරනය කරන්නෙ දෙශපාලනය කියල.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැම මනුෂ්‍යයෙකුටම නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරැ කිරීම රජයක වගකිමයි. එහෙත් එකෙකුගේ අයිතින් තහවුරැ කිරීමට තවකෙකුගේ ජීවිතය බිල්ලට දෙන්නේ නම් ඒ ගැන දෙවරක් සිතිම යහපත් රජයක වගකිමයි. ඒත් ඉතින් ඒවා දෙන්න පොරොන්දු වෙලානම්??????????????
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සැම මනුෂ්‍යයෙකුටම නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරැ කිරීම රජයක වගකිමයි. එහෙත් එකෙකුගේ අයිතින් තහවුරැ කිරීමට තවකෙකුගේ ජීවිතය බිල්ලට දෙන්නේ නම් ඒ ගැන දෙවරක් සිතිම යහපත් රජයක වගකිමයි. ඒත් ඉතින් ඒවා දෙන්න පොරොන්දු වෙලානම්??????????????

    :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    1 .හමුදා නායකත්වය දෙන්නෙ සුදුස්සොන්ට තමඊ නමුත් එහෙම දෙද්දි political පෑත්තත් බලනවා හොන්දම උදාහරනය තමඊ අෆ්ඝනිස්තානෙ හිටපු ජෙනරල් McChrystal මෙයා පට්ට කමාන්ඩර් කෙනෙක්. නමුත් මෙයා ඔබාම ගෑන නරක විහිලුවක් පත්තරකාර්යෙකුට කියලා මෙ ජෙනරාල්ගෙ command එක අඊන් කරලා විශ්‍රාම යෑවුවා.දෑන් උම්බට පෙනව නෙ දෙශපාලකයගෙ කෑමත්ත කොච්චර හමුදා නිලදාරියෙකුට බලපානවද කියල.

    2. දෙශපාලකයො පත්කරන්නෙ ජනතාව තමඊ. නමුත් ඊට පස්සෙ එයාල කරන වෑඩ ජනතාවට නවත්තන්නත් බෑහ. ඒ වගෙම මාද්ය භාවිතා කරලා ජනතා කෑමෑත්ත වෙනස් කරන්නත් උන්ට පුලුවන්.
    3. උම්බට මේකත් මම උදාහරනයක් දෙන්න්නම්. උම්බට දන්නවනෙ ලොකෙ අර්තක්‍රම 2කක් තිබ්බා දනවාදය හා සමාජවාදය කියලා. මෙවා දෙශපාලන ක්‍රම උනාට එවයෙ මුලික දෙ උනෙ රටෙ අර්තිකය ආන්ඩුව මගින් පාලනය කරන සන්වුර්ත ක්‍රමයක්ද දනවාදය ව්ගෙ වෙලදපොල අර්තිකයක් ද කියල. ඊතින් උම්බට පෙනවනෙ රටක අර්තිකය තීරනය කරන්නෙ දෙශපාලනය කියල.

    ubada gune bhai? kamak na man uthara dennam ko

    1. sudussa path wena deshapalanaya awashya na "hamudawe" . danne nattam lankawe hamudawa gana study kerela waren

    2. janathawata nawattane puluwan. mahinda wage ekek hitiyot tikak amarui. balapan kochara dewal nawatala tiyenawada janathawa. uba lankwe neweida?

    3. arthikaya direct deshapalanayata control kerane puluwanam ai api mechara puka deegena chande deeela balan inne? ehema ba neda. tawa tikak igena gena waren...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිතන්න නෙමෙයි හිකෙන්න කාලෙ ඇවිත්
    දින 100 ඉවර වෙද්දි *කිලා තියෙයි කියල තමයි දැන්නම් හිතෙන්නෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1. hamudawe nayakathwaya path wenne sudusso, byyonta denne na

    2. janata kamatta kohomada bun dehspalakayongen hasuranne? deshapluwo path kerannet janathawa

    3. arthikaya hasurawanne dala deshiya nishpadanayen ekata deshapalanaya adala kere gattama tamai kele wennne

    umbata tikak mole tiyena bawa terenawa tawa tikak pululwa hitapan!!! :nerd:

    That 3rd point gave me a cancer .:dull: economy eka hasuruwanne mach monetary policy and fiscal policy deken. Fiscal policy kiyne budget development areas .money allocations to areas ministries taxation.wage ministry of finance ekn
    Monetary policy kiyanne trade deficit handling exchange rate deciding interest rate deciding . Bond n bill mkt handling bnk n fin instution direction . Deciding money liquidity of the country. Monetary policy eka run krne government ekta thiyna direction anuwa cb eka central bank:D
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ඉතිං මචං, දුන්න ගමං කොටියා කකුල් හතරෙන්ම රට බාර ගන්ඩ ඇති නේ...හ්?

    627.gif
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ubada gune bhai? kamak na man uthara dennam ko

    1. sudussa path wena deshapalanaya awashya na "hamudawe" . danne nattam lankawe hamudawa gana study kerela waren

    2. janathawata nawattane puluwan. mahinda wage ekek hitiyot tikak amarui. balapan kochara dewal nawatala tiyenawada janathawa. uba lankwe neweida?

    3. arthikaya direct deshapalanayata control kerane puluwanam ai api mechara puka deegena chande deeela balan inne? ehema ba neda. tawa tikak igena gena waren...
    මම උබට උත්තර දුන්නෙ මෙක නිසා.
    Quote:
    Originally Posted by sarika406 View Post
    යුද්දය කියන්නෙ දෙශපාලකයකුගෙ අයුද පෙට්ටියෙ තියන ලොකුම අයුදය. දෙශපාලකයො යුද්දය කියන අයුදය තමන්ගෙ දෙශපාලන අරමුනු ඊටුකර ගන්න යොදා ගන්නව. නෑතිව උබල හිතන විද්හට හමුදාවට ඔන විදිහට යුද්දකරන්නෙ නෑහ (හමුදා කරන්නෙ දෙශ්පාලන අරමුනු සපුරා ගෑනීමට සටන් කිරිම). ඒක නිස යුද්ද කරන්න ප්‍රභල දෙශපාලන බලයක් තියෙන්න ඔනෙ
    "War is the continuation of politics by other means."
    Carl_von_Clausewitz.
    yuddaya kiyana ekata godak sadaka balapanawa deshapalanaya ekak witarai

    1. මෙ ආර්ටිකල් එක බලපන් එතකොට මෙගොල්ලො යෑව්වෙත් අපහු ගත්තෙත් දෙශපාලකයො නෙවේද? එහෙම නෙවඊ නම් මෙ ගොල්ලො එක පාරටම හමුදාවට සුදුසු උනෙ කොහොමද?දෙශපාලනය නෙවඊද?

    Ten high-ranking army officers reinstated
    February 14, 2015 01:07 pm
    Bookmark and Share
    Ten high-ranking army officers including a Major General, who were sent on compulsory leave following the 2010 Presidential Election, have been reinstated, a spokesman said.

    President Maithripala Sirisena has directed the reinstating of one Major General, 5 Colonels, a Lieutenant Colonel and two Captains, Acting Army Media Spokesperson Brigadier Jayanath Jayaweera said.

    The aforementioned army officers are expected to meet the Commander of the Sri Lanka Army (SLA) Lieutenant General R. M. Daya Ratnayake on Monday (16).

    source : http://www.adaderana.lk/news/29800/ten-high-ranking-army-officers-reinstated

    උබෙ 2,3 පොඊන්ට් දෑක්කම මට උබ ලන්කාවෙද ඉන්නෙ කියන ප්‍රශ්නෙ එනවා උබෙ 2පොඉන්ට් එකට උත්තරෙ අද ශ්‍රි ලන්කා පොලිසියෙන් විශ්ව විද්යාල ශිය්යන්ට දුන්නා දෑක්කා නෙද උන් චන්දෙ දීල පත්කරගත් ආන්ඩුවෙ පොලිසි වෙනස් කරන්න ගිහින් වෙච්ච දෙ.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලා
    ශ්‍රෝෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

    සරත් ධර්මසේන

    මහ පරිමාණයේ මූල්‍ය වංචාවක්‌ සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති තිස්‌ අවුරුදු මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විධිමත් හා ස්‌වාධීන පරීක්‌ෂණක්‌ පැවැත්වීමට අදාළ බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා විද්වතුන් තිදෙනකු ශ්‍රෝෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකර ඇත.

    තමන් මෙම පෙත්සම ගොනු කිරීමට තීරණය කළේ විශේෂයෙන්ම රටවැසි ජනතාවගේ යහපත පිණිස බවත් රාජ්‍ය ණය ලබාගැනීමේ කර්තව්‍ය අනාගතයේදී මහා භාණ්‌ඩාගරයේ අධිපතිගේ හෝ වෙනත් අයකුගේ හිතුමනාපෙට නොව විනිවිද භාවයෙන් සහ අධිකරණයේ අධීක්‌ෂණය යටතේ සිදුවිය යුතු බව තීන්දු ප්‍රකාශයක්‌ ලබා ගැනීමට බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

    ආචාර්ය ජී.උස්‌වත්ත ආරච්චි ආචාර්ය ඒ. සී. විශ්වලිංගම්, චන්ද්‍රd ජයරත්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

    මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය එහි අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සභාපති පී. සරණසිරි හා භාණ්‌ඩාගාර බැදුම්කර ටෙන්ඩර් කමිටුවත්, මහ බැංකුවේ නියෝජ්‍ය පාලක, රාජ්‍ය ණය අධිකාරි ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, අර්ජුන ඇලෝසියස්‌ සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

    රාජ්‍ය ණය ලබාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයන් හේතුකොට ගෙන රජයට රුපියල් බිලියන 33 ක පාඩුවක්‌ සිදුව ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා පෙනී සිටී.

    http://www.divaina.com/2015/03/31/news11.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,636

    Hora kothanada Rajapaksha ethana :rofl:

    රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!

    වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඩුබායි හි ‘MASHREQUE BANK' හි පවත්වාගෙන ගිය සිය ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් තැන්පත් කොට තිබී ඇත. නව රජය බලයට පත්වීමත් සමග ලෝකයේ විවිධ සංවිධාන හා රටවල් ඒකාබද්ධව රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි පිළිබඳව විමර්ශණයට පටන් ගැනීමත් සමග කලබලයට පත්වී ඇති රාජපක්ෂවරුන් මෙම ගිනුම් පිළිබඳව සැගවීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී.

    පසුගියදා හිටිඅඩියේම නාවික හමුදා විමර්ශණයක් පැවැත්වෙත්දී පවා යෝෂිත රාජපක්ෂ ඩුබායි වෙත හා යුක්‍රේනය වෙත ගියේ මීට අදාළ කාර්යක් සඳහාය. ගිණුම් හිමියා වන නාමල් රාජපක්ෂ ගේ ඇටර්නි බලපත්‍රයක් (Power of Attorney) රැගෙන යෝෂිත ඩුබායි වෙත ගොස් ‘MASHREQUE BANK' නියෝජිතයන් හමුවී තම සහෝදරයාගේ ගිණුමේ ඇති ඩොලර් මිලියන 650 වහාම යුක්‍රේන් බැංකුවක් වෙත මාරු කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මෙතරම් විශාල මුදලක් එසේ එකවර වෙනත් බැංකුවක් වෙත මාරු කළ නොහැකි බව හා ගෝලීය මුදල් විශුද්ධිකරණ රෙගුලාසි යටතේ එසේ කළහොත් තම බැංකුවට බලපත්‍ර පවා අහෝසි විය හැකි බව යෝෂිත රාජපක්ෂට මෙම බැංකු නියෝජිතයන් දන්වා ඇත.

    මතුවී ඇති තත්වය පිළිබඳව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන ඇලෝෂියස් මහතාගේ උපදෙස් ලබාගෙන ඇති රාජපක්ෂවරුන් ඔහුගේ උපදෙස් පිට ‘MASHREQUE BANK' සමග තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකීමේ (Non disclosure agreement) ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව අදාල බැංකුව මෙම ගිනුම පිළිබඳ තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි කර සිටියහොත් බැංකුවට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව රාජපක්ෂ පුත්‍රයින්ට ලැබේ. නමුත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශණ පවත්වන ලෝකයේ විවිධ සංවිධානවලට හා රටවලට අදාළ තොරතුරු ලබා දීමට එම බැංකුවට හැක.

    තමන් නීති විරෝධීව උපයා ගත් සෑම සතයක්ම රාජසන්තක කොට හෝ තමන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසා දෙන්නැයි රාජපක්ෂවරුන් මේ දිනවල විවිධ පුද්ගලයන් පසුපස යමින් අයදිමින් සිටින බව අපට මෙම තොරතුරු ලබාදුන් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    - http://sinhala.lankanewsweb.net/exclusive/15995-2015-03-01-15-58-50

    මෙ අර්ජුන් මහෙන්ද්‍රන් රටෙන් පෑනල එක නිසා මෙයාට නිවඩු දුන්නා කියන කතාව ඈත්තද?:nerd::nerd:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    රෙන්න පුකේ ගූ නැතුව දුන්නා MY3ට චන්ද...දැන් පුක විකන් පෙලපලි යනවා FULL FACE HELMAT වලට...කදුලු ගැස් ගහලා තිබුනා MY3 ට පුකු දුන් උන්ටම....ඔහොම තමයි බන් කාටත් ඔතනට ගියාම මුල අමතක වෙනවා:angry::angry::angry::angry:
     
    Last edited: