මෛත්‍රී ගුණමකුවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී ගුණමකුවා

කෝප් එක දාලා යූන්පී එකට කෙලවන්නද හිතුවේ? බලපන්කො ඉස්සරහට වෙන එක:frown::frown:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දලා දෙදෙනෙක් රටට අනවශ්‍ය බව ඔහු තේරුම් ගෙන නැති අතර ඔහුගේ මහත් ආශාව මහින්දට ආවේශ වෙමින් ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගැනීම බව පැහැදිලිය. පළමු කථාවෙන් තමන් බලයට පත් කළ බලවේග වෙතින් තමා වේගයෙන් ඉවතට විසි වෙමින් තිබෙන තත්ත්වය තුල තාර්කික බුද්ධියක් සහිත කෙනෙක් විසින් කළ යුතු දෙය වන්නේ එම බලවේග සමග යම් ආකාරයක සම්මුතියකට යෑම සහ වෙනස්කම් සමනය කර ගත හැකි ආකාරයට කටයුතු කිරීම නමුත් සිරිසේන ජනාධිපතිවරයා ඊට සපුරා වෙනස් මගක් ගනිමින් දෙවන පුවත් පත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හමුදාව ඉදිරියේ කළ මහින්ද රංගනය යලි ස්ථිර කිරීමත්, තමා බලයට ගෙන ආ සිවිල් සංවිධාන ‘මොන්ටිසෝරි කට්ටියක්‘ යැයි අපහාස කරමින්ද නොනැවතී තම ඇච්චන් බච්චන් ලවා රට පිළිගත් සිවිල් සංවිධාන නායකයන්ට පහර දීමද සිදු කෙළේය. ඉනුත් නොනැවතී පසුගියදා තමන් බලයට ගෙන ඒමට ගුටි කමින් හිරේ විලංගුවේ වැටෙමින් ක්‍රියාකළ රාජ්‍ය නොවන සංවිධාන වලට වීරවංශලාගේ අවලාදය පුනරුච්ඡාරණය කරමින් තමන් එන්ජීඕ කියන ආකාරයට ක්‍රියා නොකරන බවද අගමැතිවරයාද වේදිකාවේ තබා ගෙන පැවසීය. මේ තත්ත්වය ගැන මුණිවත හැරදා සලකා බැලීම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අප වැනි දේශපාලන විචාරකයන්ගේ අත්හළ නොහැකි වගකීමකි.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝප් එක දාලා යූන්පී එකට කෙලවන්නද හිතුවේ? බලපන්කො ඉස්සරහට වෙන එක:frown::frown:

    Mahindaya uu hitapu 10 yrs walata horakam karapuwata wada wedi ganka thope ponila me 2 years walata hirikithayak nethuwa horakam kala central bank eken.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ අමුතුවෙන් unp එකට කෙලවෙන්ඩ දෙයක් නැ, දැනටම කෙලවෙලා ඉවරයි. වද &න්නය මහ බැoකුවෙන් බිලියන 10.1ක් හොරා කෑව කියල ඔප්පු වෙලා ඉවරයි.අද, ලැජ්ජයි පකො හොරු අල්ලන්ඩ ආපු එකාම මහ බැකුව කොල්ලකාල.:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දලා දෙදෙනෙක් රටට අනවශ්‍ය බව ඔහු තේරුම් ගෙන නැති අතර ඔහුගේ මහත් ආශාව මහින්දට ආවේශ වෙමින් ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගැනීම බව පැහැදිලිය. පළමු කථාවෙන් තමන් බලයට පත් කළ බලවේග වෙතින් තමා වේගයෙන් ඉවතට විසි වෙමින් තිබෙන තත්ත්වය තුල තාර්කික බුද්ධියක් සහිත කෙනෙක් විසින් කළ යුතු දෙය වන්නේ එම බලවේග සමග යම් ආකාරයක සම්මුතියකට යෑම සහ වෙනස්කම් සමනය කර ගත හැකි ආකාරයට කටයුතු කිරීම නමුත් සිරිසේන ජනාධිපතිවරයා ඊට සපුරා වෙනස් මගක් ගනිමින් දෙවන පුවත් පත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හමුදාව ඉදිරියේ කළ මහින්ද රංගනය යලි ස්ථිර කිරීමත්, තමා බලයට ගෙන ආ සිවිල් සංවිධාන ‘මොන්ටිසෝරි කට්ටියක්‘ යැයි අපහාස කරමින්ද නොනැවතී තම ඇච්චන් බච්චන් ලවා රට පිළිගත් සිවිල් සංවිධාන නායකයන්ට පහර දීමද සිදු කෙළේය. ඉනුත් නොනැවතී පසුගියදා තමන් බලයට ගෙන ඒමට ගුටි කමින් හිරේ විලංගුවේ වැටෙමින් ක්‍රියාකළ රාජ්‍ය නොවන සංවිධාන වලට වීරවංශලාගේ අවලාදය පුනරුච්ඡාරණය කරමින් තමන් එන්ජීඕ කියන ආකාරයට ක්‍රියා නොකරන බවද අගමැතිවරයාද වේදිකාවේ තබා ගෙන පැවසීය. මේ තත්ත්වය ගැන මුණිවත හැරදා සලකා බැලීම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අප වැනි දේශපාලන විචාරකයන්ගේ අත්හළ නොහැකි වගකීමකි.
    :lol::lol::lol::lol: පුහ් දේශපාලන විචාරකය.:lol::lol:මහින්දගෙ අත හපා කාල unp එකට පැන්න නිවට සිරා මහ බැකුව හොරා කාපු වද &න්නයගෙ අත හපන එක මහ දෙයක් නෙමේ, තොපිට ඔක අවබොධකරඩ බැනෙ දැන් තියෙන්නෙ තොපි විදවන කාලෙ,:lol::lol: