මෛත්‍රී ගේම් කාරයෙක්ද?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මෛත්‍රී ගේම් කාරයෙක්ද?

මෛත්‍රී ගේම් කාරයෙක් ලෙස සමහරුන් හඳුන්වති. ඇත්තටම මෛත්‍රී ගේම් කාරයෙක්ද? මෛත්‍රී ගහපු පලමු ගේම නම් " මාව මරන්න රෝ එකෙන් එනවා"යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ජනමතයක් තමා වටා එක්කර ගැනීමට ගත් අසාර්ථක උත්සාහයයි. මේ කතාව අසැල්වැසි ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයන් කොතරම් කේන්ති ගැන්වූයේද යත් ඔවුන්ව කූල් ඩවුන් කරගැනීමට දින ගනණක මහත් වෙහෙසක් දැරීමට අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරීනට සිදුවිය. ලෝකය පුරා ශ්‍රිලාංකීය රාජ්‍යය නායකයා ගැන අවඥා සහගත සිනා නැගෙන්නට විය. දෙවැන්න තමාට ඇති මරණ තර්ජනය ගණන් නොගත් බැවින් අගමැති ඉවත් කර "මහින්ද දිනුවා නම් මම අද අඩි හයක් යට'යි කී මහින්ද අගමැති වශයෙන් ව්‍යවස්තාවද උල්ලංඝනය කරමින් දිවුරුම් දීමයි.

යමක් කමක් තේරෙන පුද්ගලයෙක් නම් මේ වන විට ජනාධිපතිවරයාගේ මානසික තත්වය පිලිබඳ සැකයක් ඇති විය යුතුය. ඔහුට එම තනතුරේ රාජකාරී නිසිලෙස කිරීමට තරම් ශක්‍යතාවයක් ඇත්ද යන්න ගැන සාංකාවක් ඇති විය යුතුය.

කෙසේ වෙතත් ඒ ක්‍රියාදාමයත් විහිලුවක් වන්නේ "අපට තියෙනවායි කී 113" නැති බව ප්‍රසිද්ධියේ පිලිගැනීමට සිදුවීමෙනි. ඒ දෙවැනි නෝංජල් පරාජයයි. ඉන් පසු අගවිනිසුරු සහ ඇටර්නි ජෙනරාල් දෙදෙනාගේම දැඩි විරුද්ධත්වය මැද පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත වරක් ව්‍යාවස්තාව උල්ලංඝනය කලේය. මේ වන විට එම පියවරද විහිලුවක් වී තවත් නෝංජල් පරාජයක් ගෙනදෙන්නට සමත් වී තිබේ. මේ අංක එකේ ගේම්කාරයෙක්ගේ ලක්ෂණ නම් නොවේ. මේ එක පිට එක තම ගොන් තීන්දු හමුවේ පිස්සු කෙලින මානසික අබාධිතයෙකුගේ ලක්ෂනයි.

ඒත් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ "පොරවල්" වලට නම් ඔහු තරම් ගේම් කාරයෙකු නැති සෙයකි. ලෝකය මේ විලම්බීතය දෙස බලා සිටින්නේ අවඥාවෙනි. ලාංකිකයන්ට විදේශයන්හී තිබු ගෞරවයත් නැති කිරීමට මේ ගොන් ගමරාලයා සමත් වී තිබේ.මෛත්‍රීගේ ගේම් කතාව අසන විදේශ ලෝකය අපට පශ්චාත් භාගයෙන් සිනාසෙනු නොඅනුමානය."



 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො එකේක ඒව කියෝනව..බොලවු මීහරකුනේ තොපි මොනාද සිරා ගැන 2015 කියුවෙ දැන් මොනාද කුරු කුරු ගාන්නෙ..වලක් කපාගෙන වැලලියුවු මීහරක් රැල..:lol::lol::lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉල්ලන් පුකේ මාමයිට් ගාගත්ත අපිට බලා සිටිනවා හැර වෙන විකල්පයක් නැත :(
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    UglyThirstyCommongonolek-small.gif
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගූ ඇන් පී කාරයො එකේක ඒව කියෝනව..බොලවු මීහරකුනේ තොපි මොනාද සිරා ගැන 2015 කියුවෙ දැන් මොනාද කුරු කුරු ගාන්නෙ..වලක් කපාගෙන වැලලියුවු මීහරක් රැල..:lol::lol::lol::lol:

    :yes::yes::yes:මොනා උනත් එක දෙයක් කියන්න පුලුවන්.ඒක තමයි ගූ.එන්.පී චන්දයකින් අන්තපරාජයකට ලක්වන බව .........:cool:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    game eka kage unath hodata vada karana game ekak.13 verdict. 14 first gassete eka anuva parliment coming
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:මොනා උනත් එක දෙයක් කියන්න පුලුවන්.ඒක තමයි ගූ.එන්.පී චන්දයකින් අන්තපරාජයකට ලක්වන බව .........:cool:

    ඒක අතිශය සාමනය දෙයක් ජ්‍රජාත්‍රන්ත්‍රවාදය= චන්ද හැකිලිම කියල සාධනය කරන්ඩ් යන උන්ට වෙන්නෙ මොකක්ද කියල මීලග චන්දෙන් මනාව පෙන්නුම් කරයි..රටේ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු..අතිශය බහුතරයක් චන්දයක් බලාපොත්තු උනා..:yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Speaker Karu Jayasuriya today announced that the no-confidence motion brought in against Prime Minister Mahinda Rajapakse and the Government passed in Parliament.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා
    තව මොන ජනමත විචාරණද? ගොරක බයියොන්ට එක දෙයක් හරියට කොරගන්න පුලුවන් වුනාද? ගොන් මැට්ටෝ!
    :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif