Dude, I think you've got a serious problem here.
4. you keep refering to non-NE votes as සිංහල ජන්ද ලක්ෂ 52.
Original post does NOT refer to non-NE votes as sinhala votes.
පහළ තියෙන post දෙකටයි මම පිළිතුරැ දීලා තියෙන්නේ.
http://elakiri.com/forum/showpost.php?p=17718336&postcount=26
http://elakiri.com/forum/showpost.php?p=17718232&postcount=19
නෑ මචං මම ඔතන සිංහල ජන්ද කියලා ලක්ෂ 52 ක් කියලා තියෙන්නේ ඊට කලින් කෙනෙක් සිංහල ජන්ද ලක්ෂ 52 තිබ්බා කියලා මට reply කරලා තිබ්බ නිසා. ඒ ලක්ෂ 52 ඒ කිව්ව කෙනා ගණන් කරලා තියෙන්නේ NE vote නැතුව. එතන non-NE ජන්ද හැම දෙයක්ම අන්තර් ගතයි. නමුත් මේ thread එකේ පැහැදිලිව බෙදලා දක්වලා තියෙන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙක් ප්රදේශ වල ජන්ද කියලා. ඒකයි මමත් ඒ විදිහටම බෙදලා පැහැදිලි කලේ. නැතුව මම කියලා නෑ NE ජන්ද ලංකාවේ ජන්ද නෙවෙයි කියලා. thread එකේ තියෙන දේටයි මම උත්තර දීලා තියෙන්නේ.
5. Then you say නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. Shouldn't you deduct Mahinda's votes from NE if you are hoenstly comparing. (I dont think this comaparison is right)
ඔව් මහින්දට NE වලින් ලැබුනු ජන්ද ප්රමාණය කීයද ?? මුලු ජන්ද ලක්ෂ 3 ක්වත් නෑනේ හරි ඒකත් අඩු කරලා ගන්නකෝ එතකොට මොකද වෙන්නේ ??? Deduct the NE votes which Mahinda get and check the equation. What you get ??
පොඩ්ඩ්ක් ආයෙත් ජන්ද ලැබුනු හැටි හැම දිස්ත්රික්කයේම check කරලා බලපං. හරි අපි ඔය සුලු ජන නියෝජනය කියන වචනය අයින් කරමුකෝ. ඒකට කාගේ හරි හිත රිදෙනවනම් සමාවෙන්න. අපි කියමු දෙමළ, මුස්ලිම් ජන නියෝජනය බහුතරයක් තියෙන හැම දිස්ත්රික්කයක්ම හොදට check කරලා බලපං. NE විතරක් නෙවෙයි islandwide උඹට තේරැම් ගන්න පුලුවන් වෙයි එතකොට.6. you say එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. This is really wrong assumption and you now refer to NE votes as සුලු ජන නියෝජනය. So basically you agreeing with Mahinda's Medamulana speech??
උදව්වක් විදිහට පහත link එකට ගිහින් ඒකේ vote table එක බලපං.
http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015
7.එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ?? so who is the winner??
ඔව් මමත් අහන්නේ කවුද කියලා තමයි.
Last edited:



