මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Dude, I think you've got a serious problem here.

    4. you keep refering to non-NE votes as සිංහල ජන්ද ලක්ෂ 52.
    Original post does NOT refer to non-NE votes as sinhala votes.




    පහළ තියෙන post දෙකටයි මම පිළිතුරැ දීලා තියෙන්නේ.

    http://elakiri.com/forum/showpost.php?p=17718336&postcount=26
    http://elakiri.com/forum/showpost.php?p=17718232&postcount=19

    නෑ මචං මම ඔතන සිංහල ජන්ද කියලා ලක්ෂ 52 ක් කියලා තියෙන්නේ ඊට කලින් කෙනෙක් සිංහල ජන්ද ලක්ෂ 52 තිබ්බා කියලා මට reply කරලා තිබ්බ නිසා. ඒ ලක්ෂ 52 ඒ කිව්ව කෙනා ගණන් කරලා තියෙන්නේ NE vote නැතුව. එතන non-NE ජන්ද හැම දෙයක්ම අන්තර් ගතයි. නමුත් මේ thread එකේ පැහැදිලිව බෙදලා දක්වලා තියෙන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙක් ප්‍රදේශ වල ජන්ද කියලා. ඒකයි මමත් ඒ විදිහටම බෙදලා පැහැදිලි කලේ. නැතුව මම කියලා නෑ NE ජන්ද ලංකාවේ ජන්ද නෙවෙයි කියලා. thread එකේ තියෙන දේටයි මම උත්තර දීලා තියෙන්නේ.


    5. Then you say නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. Shouldn't you deduct Mahinda's votes from NE if you are hoenstly comparing. (I dont think this comaparison is right)



    ඔව් මහින්දට NE වලින් ලැබුනු ජන්ද ප්‍රමාණය කීයද ?? මුලු ජන්ද ලක්ෂ 3 ක්වත් නෑනේ හරි ඒකත් අඩු කරලා ගන්නකෝ එතකොට මොකද වෙන්නේ ??? Deduct the NE votes which Mahinda get and check the equation. What you get ??


    6. you say එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. This is really wrong assumption and you now refer to NE votes as සුලු ජන නියෝජනය. So basically you agreeing with Mahinda's Medamulana speech??
    පොඩ්ඩ්ක් ආයෙත් ජන්ද ලැබුනු හැටි හැම දිස්ත්‍රික්කයේම check කරලා බලපං. හරි අපි ඔය සුලු ජන නියෝජනය කියන වචනය අයින් කරමුකෝ. ඒකට කාගේ හරි හිත රිදෙනවනම් සමාවෙන්න. අපි කියමු දෙමළ, මුස්ලිම් ජන නියෝජනය බහුතරයක් තියෙන හැම දිස්ත්‍රික්කයක්ම හොදට check කරලා බලපං. NE විතරක් නෙවෙයි islandwide උඹට තේරැම් ගන්න පුලුවන් වෙයි එතකොට.

    උදව්වක් විදිහට පහත link එකට ගිහින් ඒකේ vote table එක බලපං.

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015


    7.එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ?? so who is the winner??

    ඔව් මමත් අහන්නේ කවුද කියලා තමයි.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇයි බන් මුන්ට ඇත්ත තේරැම් ගන්න බැරි ?? ඔය දාලා තියෙන figures අරන් බලපං උතුරැ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ගාන මුලු ජන්ද ගානෙන් අඩු කරලා එතකොට ලැබෙන ගානයි මහින්දගේ ජන්ද වල එකතුවයි අරගෙන කවුද දින්නේ කියලා ?? ඇයි උඹලා ඔච්චර මෝඩද ??.

    දැන් නිකමට හිතපං TNA එකයි අර හකීමුයි මහින්දට ජන්දේ දෙන්න කියලා උන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවනම් මහින්ද දිනන්නේ නැද්ද කියලා. මතකනේ 2005 රනිල්ට වෙච්ච දේ. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයගෙයි මහින්දගෙයි මුලු ජන්ද වල වෙනස ලක්ෂ 4.5 ක් කියලා. ඉතින් අනිවාර්්‍යයෙන්ම මේ සුලු ජන්ද නිසා මෛත්‍රී මහත්තයට වාසියක් වෙලා තියෙනවා.

    ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.

    ජාතීවාදී ගොබ්බයා එක බොරුවක් වහන්නට බොරු දහසක් වමාරන්නේ කිසිදු ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරවය. ඉහත උපුටා ඇත්තේ එම ත්‍රෙඩ් එකේ පලවූ, ඔය ගෝත්‍රවාදී නරුමයාගේ පලමු පෝස්ට් එකයි. එය වෙනත් පෝස්ට් එකක් උපුටා නැත.එය වෙනත් පොස්ට් එකකට උත්තරයක් නම් ඒ මොකක්දැයි නොකියා, නරුමයාට උත්තර ලෙස පලවු පෝස්ට් උපුටා දක්වා අප සියල්ල ගොනාට අන්දවන්නට හදයි. :P

    හොඳින් බලන්න, දෙවැනි පිටුවේ මේ ගෝත්‍රවාදීයාගේ පෝස්ට් එකට පෙර තම අදහස් දැක්වු එක පුද්ගලයෙක් වත් මේ උතුරු නැගෙනහිර නොවන ජන්ද "අමු සිංහල" ඡන්ද ලෙස බෞතීස්ම කරන්නට කැසකවා නැත.

    ලැජ්ජාව හිරිකිතය තම හීනමානයට දිය කල මේ ජාතිවාදියා, හුජ්ජ කොල්ලංගේ සරල අංක ගණිතමය සෙල්ලමක් අල්ලාගෙන මෛත්‍රී දිනුවේ සුලු ජන ඡන්ද නිසා යැයි කියමින් මෛත්‍රීගේ ජයග්‍රහනය ජාතීවාදයෙන් බොඳකරවන්නට මාන බලන, මුලු රටේ සියලුම ජන කොටස් වල දායකත්වයෙන් ලත් මේ ජයග්‍රහනය TNA සහ මුස්ලිම් කොංග්‍රසයේ ජයග්‍රහනයක් ලෙස හුවා දක්වා, අනියත බියක් සිංහල ජනතාව තුල ඇතිකරන්නට හදන, දිව දෙකේ හිකනලෙක් බව නොපෙනෙන්නේ ඌ වැනිම ගෝත්‍රවාදියෙකුට පමණි.

    මේකා මහින්දගේ කොන්ත්‍රාත්තුව බාරගෙන අප අන්දන්නට සැරසෙන්නේ අපත් තුංපනේ උගේ නෑසියන් වැනිම අමනයන් කියා සිතාගෙන විය යුතුය.:D
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    770
    113




    පහළ තියෙන post දෙකටයි මම පිළිතුරැ දීලා තියෙන්නේ.

    http://elakiri.com/forum/showpost.php?p=17718336&postcount=26
    http://elakiri.com/forum/showpost.php?p=17718232&postcount=19

    නෑ මචං මම ඔතන සිංහල ජන්ද කියලා ලක්ෂ 52 ක් කියලා තියෙන්නේ ඊට කලින් කෙනෙක් සිංහල ජන්ද ලක්ෂ 52 තිබ්බා කියලා මට reply කරලා තිබ්බ නිසා. ඒ ලක්ෂ 52 ඒ කිව්ව කෙනා ගණන් කරලා තියෙන්නේ NE vote නැතුව. එතන non-NE ජන්ද හැම දෙයක්ම අන්තර් ගතයි. නමුත් මේ thread එකේ පැහැදිලිව බෙදලා දක්වලා තියෙන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙක් ප්‍රදේශ වල ජන්ද කියලා. ඒකයි මමත් ඒ විදිහටම බෙදලා පැහැදිලි කලේ. නැතුව මම කියලා නෑ NE ජන්ද ලංකාවේ ජන්ද නෙවෙයි කියලා. thread එකේ තියෙන දේටයි මම උත්තර දීලා තියෙන්නේ.
    [/COLOR]

    wtf?? r u trying to take me 4 a ride???

    those posts r answers TO your post, no your comment was NOT an answer to their post. are you trying play cheap here dude?:angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්, ඔය ක්‍රමයට ඕක කියන්න බැහැ. ඔය ක්‍රමයටම මහින්දගේ උතුරු නැගෙනහිර ඡන්ද අඩු කලොත් මහින්දට තිබෙන ඡන්ද ප්‍රමානය වැඩියි නේද?

    එහෙනම් උතුරු නැගෙනහිර නෙවේ, සියලු පළාත් වල මුස්ලිම් දෙමල චන්ද අඩු කරලා උප්පැන්නේ විදිහට ශුද්ධ වූ සිංහල චන්ද සංඛ්‍යාව ගැනලා කියන්න.

    ඔයා හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොච්චර මුස්ලිම් මිනිස්සු ඉන්නවා කියලද?
    ඔයා හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොච්චර දෙමළ මිනිස්සු ඉන්නවා කියලද?

    උතුරු නැගෙනහිර ඇරෙන්න, බටහිර හා මධ්‍යම පළාතේ සියලු මුස්ලිම්, දෙමල චන්ද අඩු කලොත් ප්‍රතිපල කොහොම වෙයි කියලද කියන්නේ?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    770
    113
    Hey dude, I am trying to make sense of what you are trying to say. What do you mean මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ?? seriously you are not trying to convert all the muslims and tamils who are living in in non-north east (NE) areas to Sinhalese are you?? There are about half a million tamils living in non NE (actually in Colombo and suburbs according to JHU). So what's the basis for your claim සිංහල ජන්ද ලක්ෂ 52 ??

    Then again you go on to say නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    1. I think it is a big insult to tamils, muslims, malays to claim them සිංහල ජන්ද and utterly wrong to assume that all voters out side NE are සිංහල. Please get your facts correct.

    2. How come 1 million votes from NE have more weight than 5.2 million? Votes are votes weather it is from NE or non-NE right? How come 1 million votes from NE have a deciding effect than 5.2 million votes? 1 million votes are < 5.2 million votes right? simple arithmatic ??

    3. please explain even if what you say is true (It is definitely not and you are wrong!) why it is තිත්ත වුනත් ඇත්ත? Why you consider it is to be a " bitter truth" to be elected by TNA and MC Votes??

    Hey, You havent answered these, Why?????
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17776394 said:
    ජාතීවාදී ගොබ්බයා එක බොරුවක් වහන්නට බොරු දහසක් වමාරන්නේ කිසිදු ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරවය. ඉහත උපුටා ඇත්තේ එම ත්‍රෙඩ් එකේ පලවූ, ඔය ගෝත්‍රවාදී නරුමයාගේ පලමු පෝස්ට් එකයි. එය වෙනත් පෝස්ට් එකක් උපුටා නැත.එය වෙනත් පොස්ට් එකකට උත්තරයක් නම් ඒ මොකක්දැයි නොකියා, නරුමයාට උත්තර ලෙස පලවු පෝස්ට් උපුටා දක්වා අප සියල්ල ගොනාට අන්දවන්නට හදයි. :P


    සිංහල වචනයක් දන්නේ නැති ජාතිවාදී වෘෂභ පැටියාගේ බුද්ධිය මද කමේ පාපයට මා සම්බන්ධ නැත. වෘෂභ බට්ටෝ ඔය කියලා තියෙන කිසිම දෙයක වැරැද්දක් මානම් දන්නේ නැත. "උඹ, බං, බොලං" කියන වචන වලවත් තේරැම නොදන්න වෘෂභරාජයෙක් වෙච්ච උඹ ජාතිවාදය කියන වචනයේ තේරැමනම් නොදන්න බව 100% ස්ථීරයි. තමන් කියන දේ හරියට කියා ගන්න බැරි වුනාම සිංහල කතා කරගන්න බැරි වුනාම තමන් නිරැවතින් ඉන්නේ කියලා තේරැනාම ඔහොම වෙනවා. කණගාටු වෙන්න එපා.

    මම හිතුවේ වෘෂභ රාජගේ ඔලුව විතරයි නැත්තේ කියලා දැන් බලනකොට ඇස් ගෙඩි දෙකත් නෑනේ. 2 පංතියේ පොඩි එකෙක්ට කියලා thread එකේ පළවෙනි post එක කියවලා බලපං එතකොට ඔය ජන්ද ලක්ෂ 52 මොන ජන්ද විදිහටද කියලා තියෙන්නේ කියලා තේරැම් ගන්න පුලුවන් වෙයි. අන්න ඒකම තමයි මම අරගෙන විස්තර කරලා තියෙන්නේ.

    මම වෘෂභයට අභීයෝග කරලා තියෙනවා මම කියලා තියෙන්නේ බොරැනම් පෙන්නලා දෙන්න කියලා. අනේ මේ නූගුණකාරයා එතකොට statistics කරන ක්‍රම ගැන පාඩම් කියලා දෙන්න එනවා. ඉස්සෙල්ලාම හතර වටේට නිකරැණේ තප්පුලෑම නතර කරලා හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් ඉගෙන ගනිං.


    හොඳින් බලන්න, දෙවැනි පිටුවේ මේ ගෝත්‍රවාදීයාගේ පෝස්ට් එකට පෙර තම අදහස් දැක්වු එක පුද්ගලයෙක් වත් මේ උතුරු නැගෙනහිර නොවන ජන්ද "අමු සිංහල" ඡන්ද ලෙස බෞතීස්ම කරන්නට කැසකවා නැත.

    නූගුණ කාරයට හැමදෙයක්ම පේන්නේ ජාතිවාදය විදිහට. දැන් අමු සිංහල ජන්දයක් ගැන කතා කරනවා. වෘෂභයෝ මෙතන කතා කරන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙක් ප්‍රදේශ වල ජන්ද බෙදීම ගැන. එතකොට ඒ බෙදුම් රේඛාව පෙන්නන්න තමයි මම සිංහල ජන්ද කියලා හැදින්නුවේ. මම ඒක පැහැදිලිව කියලා තියෙනවා. නැතුව උතුර නැගෙනහිර ඇරැණම අනිත් හැම තැනකම අමු සිංහල කියලා උඹ වගේ ජාතිවාදය උලුප්පලා නෑ. තේරැණාද වෘෂභ බට්ටෝ


    ලැජ්ජාව හිරිකිතය තම හීනමානයට දිය කල මේ ජාතිවාදියා, හුජ්ජ කොල්ලංගේ සරල අංක ගණිතමය සෙල්ලමක් අල්ලාගෙන මෛත්‍රී දිනුවේ සුලු ජන ඡන්ද නිසා යැයි කියමින් මෛත්‍රීගේ ජයග්‍රහනය ජාතීවාදයෙන් බොඳකරවන්නට මාන බලන, මුලු රටේ සියලුම ජන කොටස් වල දායකත්වයෙන් ලත් මේ ජයග්‍රහනය TNA සහ මුස්ලිම් කොංග්‍රසයේ ජයග්‍රහනයක් ලෙස හුවා දක්වා, අනියත බියක් සිංහල ජනතාව තුල ඇතිකරන්නට හදන, දිව දෙකේ හිකනලෙක් බව නොපෙනෙන්නේ ඌ වැනිම ගෝත්‍රවාදියෙකුට පමණි.
    වෘෂභ බට්ටෝ ලැජ්ජා වෙන්න ඕනේ මම නෙවෙයි ලංකාවේ ඉපදිලා සිංහලවත් හරියට කතා කරගන්න බැරි, මෛත්‍රී මහත්තයට ජන්දයක්වත් නොදී දැන් අර විමලයගේ ජාතිවාදී මන්තරය මෙතන්ට අරගෙන තප්පුලන බට්ටා වෘෂභරාජ තෙමේමයි

    අනිත් කරැණ තමයි මෛත්‍රී මහත්තයාගේ ජයග්‍රහණයට හේතුව උතුරැ නැගෙනහිර ජන්ද ප්‍රමාණය බව හැමෝම පිළිගන්න කරැණක්. ඒකේ හංගන්න දෙයක් නෑ අනික ඒක මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට නින්දාවක්වත් අඩුවක්වත් නෙවෙයි. කවුරැ හරි එහෙම හිතනවනම් අන්න ඒ වෘෂභයා තමයි නියම ජාතිවාදියා. මොකද එහෙම හිතන එකාගේ හිතේ තියෙන්නේ උතුරැ නැගෙනහිර ඉන්නේ වෙනම ජාතිවාදී පිරිසක් කියන එකනේ. එතකොට මේ වෘෂභ බට්ටත් ඒ සමාන ජාතිවාදී නූගුණ කාරයෙක්ම තමයි.


    ඊළගට මම කිව්වේ නෑ උතුරැ නැගෙනහිර ඉන්නේ අහසින් කඩා පාත් වෙච්ච මිනිස්සු කොටසක් කියලා, ඒ ඉන්නෙත් අපේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ජන්දය මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මකව බලපෑවා. මම කිව්වේ ඒකයි. ඒක අතීතයේදිත් එහෙම වෙලා තියෙනවා. අන්න ඒ සුලු කරැණ තේරැම් ගන්න බැරැව ජාතිවාදයක් ගෙනල්ලා හතර වටේට තප්පුලෑවම බට්ටා වගේ එවුන්ගේ රෙදි ජාතිවාදයෙන්ම ගැලවිලා යන බව කියන්න ඕනේ.

    ඒ වගේම මම කියපු දේ බොරැයි කියලා ඔප්පු කරන්න කියලා වෘෂභරාජ බට්ටට නැවතත් අභියෝග කරනවා. නිකන් වටේ යන්නේ නැතුව කාරනේට බහින්න.


    මේකා මහින්දගේ කොන්ත්‍රාත්තුව බාරගෙන අප අන්දන්නට සැරසෙන්නේ අපත් තුංපනේ උගේ නෑසියන් වැනිම අමනයන් කියා සිතාගෙන විය යුතුය.:D
    [/QUOTE]



    වෘෂභ බට්ටගේ දෙමව්පියන්ට හරක් පැටියව හරියට හදා ගන්න බැරි වෙච්ච එකට මට කරන්න දෙයක් නෑ. අඩුම ගානේ ඉස්සරහට සිංහල පංතියකටවත් ගිහින් සිංහල ටිකක් ඉගෙන ගන්න. නැත්තම් ඉතින් මේ වගේ වෘෂභයෝ හොදයි පෙළට බැදලා කුඹුරක් හාන්න දාන්න. උන්ගෙන් වෙන ගන්න තියෙන ප්‍රයෝජනේ මොකක්ද ??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Hey dude, I am trying to make sense of what you are trying to say. What do you mean මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ?? seriously you are not trying to convert all the muslims and tamils who are living in in non-north east (NE) areas to Sinhalese are you?? There are about half a million tamils living in non NE (actually in Colombo and suburbs according to JHU). So what's the basis for your claim සිංහල ජන්ද ලක්ෂ 52 ??


    උඹත් නිකන් පොඩි බබෙක් වෙන්න හදනවනේ.
    මේ thread එකේ මුල්ම post එක කියවපන් එතන කියලා තියෙනවා ජන්ද ලක්ෂ 52 සිංහල බෙෘද්ධ ජන්ද කියලා. මම අන්න ඒකටයි ඒ විදිහටම පිලිතුරැ දීලා තියෙන්නේ උඹ ඉස්සෙල්ලාම thread එක හොදට කියවපන්.

    මෙතන අපි පැහැදිලිව කතා කරලා තියෙන්නේ උතුරැ නැගෙනහිර සහ අනෙකුත් ප්‍රදේශ කියන බෙදීම අරගෙන. ඒ බෙදුම් ලකුණ අදින්න තමයි මම
    සිංහල ජන්ද ලක්ෂ 52 කියන එක වෙනම අරන් තියෙන්නේ (මේ thread එකට අනුව). අනික උඹ හිතුවද මම කොළඹ මුස්ලිම්, දෙමළ නෑ කියලා හිතුවා කියලා. ඒ වගේම උතුරැ නැගෙනහිර සිංහල ජන්ද නැද්ද ??

    දැන් මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම කියපු දේ වැරදිද නැද්ද ?? ඔප්පු කරලා පෙන්නන්න. නිකන් වචන හරඹ ඕනේ නෑ.

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    36.gif
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    770
    113
    හලෝ. උබනෙ මිනිහෝ මෙතන බබා උක්කුං පාට් දාන්නෙ. උඹට සිංහල කියව ගන්න බැරිද?? මුලින්ම පෝස්ට් එකේ තියෙන්නෙ බහුතර කියල නේ , උබ ඒක හලල අම්බානක අහගත්ත නේද?

    උබ කියන ගොං ජාතිවාද කතාව මිනිහෝ, පාරවල් වල් ඉන්න ගංජාකාරයෝ දුමින්දගෙ කුඩ්ඩෝ කියන මැටි කතාව. ඒක වැර්දියි කියල මේ thred එකේ පෙන්නල තියෙනව බලපන් හොඳට ඇස් ඇරල. තිසරනී ගුනසේකරගේ ඇනලයිස් එක, එතකොට චූටිපුතා කියල එකෙක් දාපු ඇනලයිසිස් එක හොදට බලපං. මේ පහලින් තියෙන්නෙ ගාමිණී වියන්ගොඩ ගේ ඇනලයිසිස් එක.



    උතුරු-නැගෙනහිර ජනතාව අති බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීම, බෙදුම්වාදයක් හෝ කොටි කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වමින් නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගිනි ඇවිළවීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් යත්න දැරීම ගැන අප ගිය සතියේ සඳහන් කිරීමේදී ඇතැම් කාරණයක් ගැන නිසි අවධානය යොමු නොවුණු බවක් පෙනෙන්ට තිබුණි. එකක් වන්නේ, සුළු ජාතීන් එසේ මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීමට පොදි බැඳගෙන යොමු වුණේ මන්ද යන්නයි. දෙවැන්න වන්නේ, මෛත‍්‍රීපාල උතුරු-නැගෙනහිර අති විශාල බහුතරයක් ලබාගන්නා විට, ඊට වඩා වැඩි ප‍්‍රතිශතයකින් දකුණේ ඡන්දදායකයා මහින්ද රාජපක්ෂව හැර ගිය බවයි.

    මහින්ද රාජපක්ෂගේ පරාජය තනි පොදු සාධකයකට පමණක් ලඝු කරන්නේ නම්, ඒ ඔහුගේ අදේශපාලනයයි. දේශපාලනය යනු, සමාජයක පැවැත්මට අදාළ පොදු චර්යාව, සමාජයේ පොදු පැවැත්මට අනතුරක් නොවන ආකාරයෙන් කළමනාකරණය කිරීමයි. එහිදී, කළ හැකි දේවල් සහ කළ නොහැකි යැයි පෙනෙන දේවල් කළ හැකි ආකාරයක් මෙන්ම, කළ නොහැකි දේවල් කොහෙත්ම නොකළ යුතු ආකාරයක් ද තිබේ. මේ දෙවැනුව කී කාරණය රාජපක්ෂ අමතක කෙළේය. ඔහුගේ අදේශපාලනය වුණේ එයයි. මේ කාරණය, අතීතයේ සිටි ඕනෑම ඒකාධිපතියෙකුට සේම ඒකාධිපතියෙකු වීමේ මාර්ගයක ගිය ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කළ හැකි දෙයකි.

    මෛත‍්‍රීපාල දිනුවේ උතුරෙන් නම්, මහින්ද පැරදුණේ දකුණෙනි
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    උඹ කියන කතාවේ අත්තක් නැතුව නෙවෙයි මචං නමුත් උතුරු නැගෙනහිර චන්ද වලින් මයිත්‍රී දිනුව කියන එකනම් වැරදියි

    උතුරු නැගෙනහිර චන්ද මයිත්‍රිට ලැබිල සිංහල චන්ද ගෙඩිය පිටින් මහින්දට ගියානම් මොකද වෙන්නේ? (2010 උන වගේ)


    :yes::yes::yes::yes::yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්ද හා මෛත්‍රීගේ චන්ද දිස්ත්‍රික්ක අනුව බෙදීයන ආකාරය පහත දැක්වේ.
    ccDRCsN.jpg


    x5TwgAx.jpg


    10302552_721760911265046_7184956899219232295_n.jpg


    15516_1074182825941184_6989398856718249927_n.jpg
    :yes:ලංකාදීවපයේ සමට්ස්ත ජනතාවගෙන් ජනදිතිපති වශයෙන් තෝරා ගෙන ඇත්තේ 2 නෙකි , 1994 චන්ද්රික , 2 මෛයිත්‍රී පල 2015, මෙ ඇරෙන්න මුළු ශ්‍රී ලංකා සියලු ජනයාගේ කැමැත්තෙන් කිසිවකු මෙ දක්කවා පත්වී නැත එයට හේතුව සියලු ජන කොටස් වල විස්වාශය දිනාගත නොහැකි වීමයි
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    :yes:ලංකාදීවපයේ සමට්ස්ත ජනතාවගෙන් ජනදිතිපති වශයෙන් තෝරා ගෙන ඇත්තේ 2 නෙකි , 1994 චන්ද්රික , 2 මෛයිත්‍රී පල 2015, මෙ ඇරෙන්න මුළු ශ්‍රී ලංකා සියලු ජනයාගේ කැමැත්තෙන් කිසිවකු මෙ දක්කවා පත්වී නැත එයට හේතුව සියලු ජන කොටස් වල විස්වාශය දිනාගත නොහැකි වීමයි

    ඔව්. සැබෑ නායකයෙක් වෙන්නේ සියලු ජනකොටස් කැමති පුද්ගලයා. :yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හලෝ. උබනෙ මිනිහෝ මෙතන බබා උක්කුං පාට් දාන්නෙ. උඹට සිංහල කියව ගන්න බැරිද?? මුලින්ම පෝස්ට් එකේ තියෙන්නෙ බහුතර කියල නේ , උබ ඒක හලල අම්බානක අහගත්ත නේද?

    උබ කියන ගොං ජාතිවාද කතාව මිනිහෝ, පාරවල් වල් ඉන්න ගංජාකාරයෝ දුමින්දගෙ කුඩ්ඩෝ කියන මැටි කතාව. ඒක වැර්දියි කියල මේ thred එකේ පෙන්නල තියෙනව බලපන් හොඳට ඇස් ඇරල. තිසරනී ගුනසේකරගේ ඇනලයිස් එක, එතකොට චූටිපුතා කියල එකෙක් දාපු ඇනලයිසිස් එක හොදට බලපං. මේ පහලින් තියෙන්නෙ ගාමිණී වියන්ගොඩ ගේ ඇනලයිසිස් එක.



    හා ඒකද මේ මිනිහට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ?? හරි හරි ඔන්න බහුතර කියන වචනේ අපි දාමුකෝ ඒක මම හිතලා අතහැරපු එකක් නෙවෙයි මම සිංහල කියලා අදහස් කලේ එක සමානම දේ වැරදි වැටහීමක් ආවනම් සමාවෙන්න. හැබැයි මිනිහෝ ඒ බහුතර සිංහල ජන්ද කියන එක දැම්මත් මගේ තර්කය බිදෙන්නේ නෑ. අනික මනුස්සයෝ මම කියලා තියෙනවනේ උතුරැ නැගෙනහිර ඇරෙන්න අනිත් හැම ප්‍රදේශයකම සිංහල විතරක් නෙවෙයි ඉන්නේ කියලා. ඒක අපි හැමෝම දන්නවා. ඒ වගේම උතුරැ නැගෙනහිර ඉන්නේ දෙමළ මුස්ලිම් විතරක් නෙවෙයි. මෙතන බෙදීම කලේ thread එකට අනුව ප්‍රදේශ අනුව නැතුව ජාතීන් අනුව නෙවෙයි.

    මම කිව්වේ මෛත්‍රී මහත්තයා දින්නේ උතුරැ නැගෙනහිර ජන්ද නිසා. නමුත් ජාතිවාදීව බලන ඔය මනුස්සයා වගේ එවුන්ට ඒක පෙනුනේ ජාතිවාදී කතාවක් විදිහට. උතුරැ නැගෙනහිර නොවන පැති වල සිංහල විතරක් නෙවෙයි අනිත් ජාතීන් ඉන්නවා වගේම උතුරැ නැගෙනහිරත් දෙමළ මුස්ලිම් නොවන සිංහල අයත් ඉන්නවා එතකොට උතුර නැගෙනහිර කිව්ව ගමන්ම ජාතිවාදයක් උඹලා වගේ එවුන්ට ඔලුවට ආවේ ඇයි. මොකද උඹලා තමයි මහින්දගේ කුක්කන්ගේ ජාතිවාදී මතයෙන් බලන්නේ. අන්න ඒකයි වෙනස. ජන්දයකදී ඕනෑම රටක සිටින ජාතීන් වෙන වෙනම ලොකු බලපෑමක් කරනවා. දැන් ඉන්දියාව ගත්තම දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ තියෙනවා, හින්දූන් බහුතරයක් ඉන්න ප්‍රදේශ තියෙනවා, මුස්ලිමුන් බහුතරයක් ඉන්න ප්‍රදේශ තියෙනවා ඔවුන් සියල්ලම ඉන්දියානුවන් තමයි නමුත් ජන්දයකදි ඒ ඒ ප්‍රදේශ වල ජන්ද වෙන වෙනම ගත්තම ජයග්‍රහණයට ලොකු බලපෑමක් කරන්න පුලුවන්. ඒ වගේම අපේ උතුරැ නැගෙනහිරත් ඉන්නේ අපේ ලංකාවේ මිනිස්සු හැබැයි දෙමළ මුස්ලිම් බහුතරයක්. ඔවුන්ට ජන්ද අයිතිය ලැබුනේ යුද්ධයට පස්සේ. ඒ ජන්ද බොහෝ මැතිවරණවලදි බොහෝම තීරණාත්මකයි.

    දැන් මෙතන තප්පුලන සමහරැ කියනවා සුලු ජාතිය කියලා එකක් නෑලු එතකොට ලංකාවේ මහ ජාතිය, සුලු ජාතීන් නැද්ද ?? එතකොට ඊයේ පෙරේදා චම්පික මහත්තයා සුලු ජාතීන් ගැන විස්තර කරපු එක වැරදිද ?? රාජිත සුලු ජාතීන් ගැන කියන එක වැරදිද ?? මහින්ද සුලු ජාතීන් ගැන කියන එක වැරදිද ?? අනිත් විද්වතුන් සුලු ජාතීන් ගැන කියන එක වැරදිදි ?? මහත්තයෝ ලංකාවේ බහුතරයක් සිංහල ඒ කියන්නේ ඒ මහ ජාතිය. අනිත් සුලු ජාතීන් ඉන්නවා දෙමළ මුස්ලිම් වගේ. එහෙම කියන්නේ ඔවුන්ව විස්තර කිරීමේ පහසුව නිසා මිසක ජාතිවාදයකට නෙවෙයි.

    දැන් උඹේ ඇනලයිස් එක ගැන මම කියන්නම්. මිනිහෝ ඔය එක ඇනලයිස් එකක්වත් මුලු ජන්ද ටික අරන් බලන්නකෝ. ඔච්චර ලොකුවට 2005, 2010, 2015 කියලා බෙද බෙද ජන්ද පරතර අරගෙන විස්තර කරන්න ඕනේ නෑ. දැන් අර චූටි පුතාගේ ජන්ද ඇනලිස් එක ගන්නකෝ ඒකේ තියෙන්නේ ජන්ද පරතර වල වෙනස. නමුත් ඔය ජන්ද පරතර වෙනස් වුනාට බහුතර ප්‍රදේශ ගිහින් තියෙන්නේ කොහොමද ?? පරතර වලින් ඒක මනින්න බෑ. දිනනවනම් එක ජන්දෙන් හරි දිනුම පැරදුම තීන්දු කරන්න පුලුවන්. ඔතනින් කියන්න පුලුවන් එකම දේ මහින්දට ජන්ද අඩු වෙලා තියෙනවා කියන එක විතරයි. නමුත් ජන්ද අඩුවෙන් හරි ඒ බහුතර (ඔන්න බහුතර කියන වචනේ දාලා තියෙන්නේ :D) දිස්ත්‍රික්ක දිනලා තියෙනවා.


    ඕනෑම ඇනලිස් එකක් ගේන්න ගෙනත් තර්ක කරන්න නිකන් නොමග යවන ඒවා නැතුව. පරතර අඩු වැඩි වීම මගින් ජයග්‍රහණය ගැන තීන්දු කරන්න බෑ.


    ඔව් ඒකනම් ඇත්ත. මහින්දට හැමදාම තිබ්බේ බහුතර සිංහල ප්‍රදේශ වල ජන්ද (මේක ජාතිවාදය නෙවෙයි ඔන්න දකින්න තියෙන ඇත්ත). ඒක පහුගිය ඕනෑම මැතිවරණයකදි දකින්න පුලුවන්. මේ ජන්දයේදිත් එහෙමයි. හැබැයි සිංහල ජන්ද අඩුවෙලා තියෙනවා ඒකත් ඇත්ත.
     
    Last edited: