මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17735248 said:
    "මේ අපේ චන්ද" මෛත්‍රීටම යැයි ගලේ කෙටූ කොහොමත් මෛත්‍රීටම හම්බෙන, මෛත්‍රී වෙනුවෙන්ම තිබු චන්දද?:lol::lol:

    අනේ මේ බට්ටා මහතාගේ ටිකිරි මොළය ඇතුලේ තිබෙන්නේ මාරි බිස්කට් විතරදැයි මට දැන් විශාල සැකයක් ඉපදී ඇත. ඔතන අපේ ජන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ මාත් ඇතුලුව ලැබුනු ජන්ද බව දැක්වීමට. හරියට අර අපේ කියලා කියලා තියෙන්නේ අපිත් සම්බන්ධ නිසා මොකද thread එකේ post එකක් දාපු කෙනෙක් කියලා තියෙනවනේ සිංහල ජන්ද ලක්ෂ 52 ක් හම්බ වුනා කියලා අන්න ඒකට තමයි මම කියලා තියෙන්නේ සිංහල ජන්ද කියන්නේ අපේ ජන්ද කියලා ඒ කියන්නේ අපිත් අයිති වෙන ජන්ද. උදාහරණයක් කිව්වොත් හරියට අපි අපේ පන්සලේ හාමුදුරැවන්ට කියන්නේ අපේ හාමුදුරැවෝ කියලා ඒ කියන්නේ අපිට අයිතිවන පන්සලේ හාමුදුරැවන්ට. අන්න ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ගලේ කොටන කියන අදහසක් එතන නෑ.

    සමහර ජාතීවාදී වෘෂභයන් අශුද්ධ සංධානය යනුවෙන් හැඳුන් වුයේ ටී එන් ඒ සහ මු.කො ය. ඒ වෘෂභයනුත් මේ වෘෂභයාත් එකම කියන්නේ ඇයි:rofl::rofl: එවැනි තත්වයක් තුල ඇත්තෙන්ම මෛත්‍රී ජයග්‍රහනය කලේ ජාතීවාදයට එරෙහිව ඔය කිය අශුද්ධ සංධාන කතා නොපිලිගත් මෛත්‍රී පාක්ෂික සිංහල අති බහුතරය නිසාය.
    පළවෙනි කාරණය මම ටී එන් ඒ සහ මුකෝ අශුද්ධ සංධානයක් ලෙස හැදින්වූයේ නැත. එතැනම් බට්ටා මහත්තයාගේ තර්කයේ වැදගත් කමක් නැත.

    දෙවැනියට ඔය බට්ටා මහත්තයා කියන ජාතිවාදී වෘෂභයන් අන්තිම කාලේ මාර්කට් කලේ ඔය ජාතිවාදයම තමයි. දැන් බට්ටා මහත්තයාත් මේ thread එක පුරාම ජාතිවාදය ගෙනැත් මාර්කට් කර හැම තැනම ගද ගස්සා තිබේ එතකොට ඔය බට්ටා වෘෂභයත් ඒ ජාතිවාදී වෘෂභයනුත් අතර වෙනසක් නොමැති බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    ඒ කතාව මහින්දගේ පරාජයෙන් පසුවත් එලිපිට තප්පුලන වෘෂභයා කවුදැයි දැන් පැහැදිලියි නේද?:lol:

    ඔව් මහින්දගේ පරාජයෙන් පසුව අඩුම ගණනේ අර ඔබතුමා කිව්ව ජාතිවාදී වෘෂභයින් ටික ජාතිවාදය අමතක කරලා පරාජයේ වේදනාවෙන් පැත්තකට වෙලා ඉන්නවා. නමුත් මෛත්‍රී මහත්තයට කතිරය ගහගන්න බැරි වෙච්ච වේදනාවටද කොහෙද බට්ටා වෘෂභයා තාම thread පුරා ජාතිවාදය මාර්කට් කර කර ගද ගස්සනවා. අපි මොනවා කරන්නද දුක තමයි ඔහොම යන්. කෝ අර බට්ටා මහත්තයා ගේනවැයි කිව්ව තර්ක ටික. කුණුකූඩෙට දැම්මද ??:lol::lol:

    ආයෙත් අහනවා මොනවද ඔය අපි නොදන්න statistics??

    අපෝ statistics ලොකු දෙයක් නෑ. ගිහින් මගේ post ටික ආයේ බලන්න සරල විදිහට දාලා ඇති. හැබැයි ඔය ටිකිරි මාරි මොලේට තේරෙයිද දන්නේ නෑ. :lol:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සොයා දෙන්න...! 2010 දී පහත කතාව කල පුද්ගලයා ආගිය අතක් නොමැත "ඔව් අපි සිංහල..මමත් සිංහල. එක හන්දා අහන් ඉන්නවා දෙමලත් පණ්ඩිතකම් කතා කරන්නේ නැතුව.. අහගෙන ඉන්න බැරිනම් යන්න.. නාම් සිංගලම්..නාම් තමිල්..නාම් මුස්ලිම්.. එන්ඩු ඉනර්දියාන සියල් නොක්කම් වෙන්ඩාම්..! මම සිංහල,මම දෙමල,මම මුස්ලිම්.. ඒ කාලේ ඉවරයි.. දැන් මේකේ අපි ඔක්කොම එකයි.." අවසන් වරට ඇද සිටියේ රතු පැහැති කමිසයක් හා ජනේලයක එල්ලී මයික්රෆොනයකින්ඊලාම් චන්ද ගැන පැහැදිලි කරමින් සිටියේය...123 asf
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1655758

    2005ත් 2015 අතර ජන්ද ප්‍රථිපල සංසන්දනය කිරීමෙන් පැහැදිලි කරලා තියෙනවා ඇත්තටම කොටි සහය දුන්නේ කාටද කියලා .

    ඔය හැමතැනකම පොඩි පොඩි ප්‍රමාන වලින් තමයි මහින්ද දිනලා තියෙන්නේ එක නිසා මෙහෙම සිතියමක බෙදලා දක්වන එක වැරදි මචං ...

    කොටි ජන්ද කියලා බෙදන්න එපා මචං. උඹ කොහොමද කියන්නේ ඔය ඔක්කොම කොටි ජන්ද කියලා ?? සරලව හිතන්න 2005 තරම් දුර යන්න එපා එච්චර ගැඹුරට ඕක හිතන්නත් එපා 2015 විතරක් බලන්න. උතුරැ නැගෙනහිර ජන්ද, ප්‍රධාන අපේක්ෂකයන්ගේ ජන්ද ප්‍රමාණ සලකලා බලන්න. ඒ ඇති හොදටම.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනේ මේ බට්ටා මහතාගේ ටිකිරි මොළය ඇතුලේ තිබෙන්නේ මාරි බිස්කට් විතරදැයි මට දැන් විශාල සැකයක් ඉපදී ඇත. ඔතන අපේ ජන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ මාත් ඇතුලුව ලැබුනු ජන්ද බව දැක්වීමට. හරියට අර අපේ කියලා කියලා තියෙන්නේ අපිත් සම්බන්ධ නිසා මොකද thread එකේ post එකක් දාපු කෙනෙක් කියලා තියෙනවනේ සිංහල ජන්ද ලක්ෂ 52 ක් හම්බ වුනා කියලා අන්න ඒකට තමයි මම කියලා තියෙන්නේ සිංහල ජන්ද කියන්නේ අපේ ජන්ද කියලා ඒ කියන්නේ අපිත් අයිති වෙන ජන්ද. උදාහරණයක් කිව්වොත් හරියට අපි අපේ පන්සලේ හාමුදුරැවන්ට කියන්නේ අපේ හාමුදුරැවෝ කියලා ඒ කියන්නේ අපිට අයිතිවන පන්සලේ හාමුදුරැවන්ට. අන්න ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ගලේ කොටන කියන අදහසක් එතන නෑ.

    ඉස්සාට ඔලුවක් තිබෙන නමුත් ඒ ඔලුවේ ඇත්තේ කුමක්දැයි දන්නෝ දනිති. ත්‍රෙඩ් එක මුල් පෝස්ට් එක හොඳින් කියවා බලන්න. එහි කියා ඇත්තේ "මේ චන්ද ලක්ෂ 52 බහුතර චන්ද සිංහල" යනුවෙනි. බහුතර හැලෙන්නේ උපන්ගෙයි ගෝත්‍රවාදය, තක්කඩිකම නිසාද, අකුරු තේරුම් ගන්නට බැරි Dyslexia රෝගෙයෙන් පෙලෙන නිසාදැයි දන්නේ ඒ ඒ වෘෂභයන්මය. අපිට නම් සිංහල චන්ද විතරක් නොව දෙමල සහ මුස්ලිම් චන්දද අපේ චන්ද කියන්නට කශේරුකාවක් ඇත. අනෙක් අතට කොළඹ-මැද කොලඹ, ගම්පහ, සහ දකුනේ ගාල්ල මාතර ආදී ප්‍රදේශවල සැලකිය යුතු මුස්ලිම්, දෙමල ජනතාවක් ඉන්නා බව නොදන්නා වෘෂභයන් දේශපාලනය කතා කොරන්නට ඇවිත් කිචවෙති. හිරිකිතයක් ලැජ්ජාවක් නැතිව අපේ සිංහල චන්ද කියමින් ඔබේ හිරිකිත ජාතිවාදය නැවතත් ඔප්පුකර පෙන්වීම ගැන අපේ ස්තුතිය! ඔබ වැන්නෙකුට උදැල්ලක් දුන් විට ඔබ ඔබේ වල කපාගන්නේ අවට සිටින්නන්ටද ආතල් සපයමිනි. :D:D

    ඉස්සාත් වෘෂභයාත් මුහුන්වීමෙන් ඇතිවන විකෘතියට නමක් දැන් අපට තිබේ. :rofl::rofl:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17740018 said:

    අනේ වෘෂභ බට්ටෝ මම ඕනේ කමින් බහුතර හලා නැත. ඇත්තටම එය බහුතර සිංහල ජන්ද විය යුතුයි එය නිවැරදියි. නමුත් මෙතන වෙන් කිරීම කරලා තියෙන්නේ උතුර නැගෙනහිර සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ලෙස. ඒක නිසා තමයි උතුර නැගෙනහිර ජන්ද වෙනමත් අනෙක් ජන්ද වෙනමත් දක්වලා තියෙන්නේ.

    ඔව් ඔව් දෙමළ මුස්ලිම් ජන්දත් අපේ තමයි මොකද උන් ලංකාවට බට්බා මහත්තයා වගේ අහසින් පහත් වෙලා නෑනේ. නමුත් බට්ටා මහත්තයෝ මෙතන තිබ්බ තර්කය උතුරැ නැගෙනහිර සහ අනෙකුත් ප්‍රෙද්ශ වල ජන්ද බෙදා දැක්වීමයි.

    මොකද ඒ උතුරේ සහ නැගෙනහිර ජන්ද වල ඉතා බහුතරය ගත්තම විශේෂයක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙක්ට තේරෙනවා නමුත් අර සමහර බත් බැලයෙන්ට තේරෙන්නේ නෑ ඒ ප්‍රදේශ වල ජන්ද වල විශේෂත්වය. ඒ ජන්ද තනිකරම TNA එකත් එක්ක සහ මුකෝ සහ අනෙකුත් සුලු පක්ෂ සමග ඉන්නවා ඒක තමයි මේ විශේෂත්වය. මේ වගේ කරට කර ජන්ද සටනකදි ඒ ජන්ද තීරණාත්මක වෙන්නේ ඒකයි.

    මොකද දකුනේ සහ අනෙකුත් ප්‍රදේශ වල ඉතා ලොකු වෙනසක් නෑ දෙන්නගේම. ඒ නිසා උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 තමයි ජයග්‍රහණය තීරණය කරලා තියෙන්නේ. හැබැයි බට්ටා වෘෂභයට නොතේරෙච්ච දේ තමයි වෘෂභ රාජ හිතුවා මම මේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ගැන කියනකොට ජාතිවාදයක් ගැන කියනවා කියලා. නැහැ මම කොතනවත් ජාතිවාදයක් ගැන කතා කරලවත් නෑ. ඒ ඉන්නෙත් ලංකාවේ ජන්ද අයිතිය හිමි මිනිස්සු අන්න ඒ මිනිස්සු නිසා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙනවා. නැතුව බට්ටා වෘෂභයා වගේ මට ඕනේ කමක් නෑ ඒ මිනිස්සුන්ව ජාතිවාදීන් ලෙස හංවඩු ගහලා ඒ මහත්තයා වගේ වෘෂභයෙක් වෙන්න.

    අවසානයේදී කියන්න ඕනේ ඔය ජාතිවාදය මාර්කට් කරන එක දැන් පරණ style එකක්. ඒක දැන් යල් පැන ගිහින් පොඩ්ඩක් අර වීරවංශව හම්බ වෙලා අලුත් බයිලාවක් හොයා ගන්න මාර්කට් කරන්න. මම හිතන්නේ මේ දවස් වල බට්ටා වෘෂභයට වගේ වීරවංශත් මාර්කට් කරන්න දෙයක් හොය හොයා ඉන්නේ. :lol::lol:
     
    Last edited:

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර පේන්න තියෙන statistics තේරැම් ගන්න බෑනේ.

    මම ඒකෙන් අදහස් කලේ නෑ උන් ඔක්කෝම කොටි කියලා. මහින්දටත් උතුරෙන් යම් ජන්ද ප්‍රමාණයක් ලැබුනනේ එතනත් කොටි ඉන්න ඇති. නමුත් උන් කොටි වුනත් නැතත් TNA එක කියන දේ කරනවා. TNA ගැන අමුතුවෙන් පහදන්න ඕනේ නෑනේ. මම කිව්වේ පේන්න තියෙන ඇත්ත. ඒක කවුරැ හරි බොරැ කියනවනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    Munta me scene eka therenne nehe bun..:oo::oo: Oka gena kathakaroth Sinhalaya thamai anthime jathiwaadaya kiyana label eka wadinne...:yes::yes: Eth eththatama:confused: TNA+Muslim congress eka jathiwadaya issarahata aragena..:yes: Paksha wala namenma therenawane..:yes: e wunata ape Bodu bala sena hari Hela urumaya gena kiwwoth inne Hamuduruwo tikakui, hela urume tikakui.. seratama Ekamuthuwak nehe.. e wunath TNA+Muslim congress eka kiwwoth Bahutharaya un ekka..:rofl: ape Sinhala set ekata Hena Sahajeewanaya ona wela thiyenne..:rofl: Sinhala Congress ekak demmoth dei support eka..:rolleyes: hariyata nikan Bodu bala sena ,, Hela urumayata Henata support karanawa wage..:rofl: Thuk Nodakin Sahajeewana Sinhala Bawuddaya..!!:baffled::baffled:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනේ වෘෂභ බට්ටෝ මම ඕනේ කමින් බහුතර හලා නැත. ඇත්තටම එය බහුතර සිංහල ජන්ද විය යුතුයි එය නිවැරදියි. නමුත් මෙතන වෙන් කිරීම කරලා තියෙන්නේ උතුර නැගෙනහිර සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ලෙස. ඒක නිසා තමයි උතුර නැගෙනහිර ජන්ද වෙනමත් අනෙක් ජන්ද වෙනමත් දක්වලා තියෙන්නේ.

    ඔව් ඔව් දෙමළ මුස්ලිම් ජන්දත් අපේ තමයි මොකද උන් ලංකාවට බට්බා මහත්තයා වගේ අහසින් පහත් වෙලා නෑනේ. නමුත් බට්ටා මහත්තයෝ මෙතන තිබ්බ තර්කය උතුරැ නැගෙනහිර සහ අනෙකුත් ප්‍රෙද්ශ වල ජන්ද බෙදා දැක්වීමයි.

    මොකද ඒ උතුරේ සහ නැගෙනහිර ජන්ද වල ඉතා බහුතරය ගත්තම විශේෂයක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙක්ට තේරෙනවා නමුත් අර සමහර බත් බැලයෙන්ට තේරෙන්නේ නෑ ඒ ප්‍රදේශ වල ජන්ද වල විශේෂත්වය. ඒ ජන්ද තනිකරම TNA එකත් එක්ක සහ මුකෝ සහ අනෙකුත් සුලු පක්ෂ සමග ඉන්නවා ඒක තමයි මේ විශේෂත්වය. මේ වගේ කරට කර ජන්ද සටනකදි ඒ ජන්ද තීරණාත්මක වෙන්නේ ඒකයි.

    මොකද දකුනේ සහ අනෙකුත් ප්‍රදේශ වල ඉතා ලොකු වෙනසක් නෑ දෙන්නගේම. ඒ නිසා උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 තමයි ජයග්‍රහණය තීරණය කරලා තියෙන්නේ. හැබැයි බට්ටා වෘෂභයට නොතේරෙච්ච දේ තමයි වෘෂභ රාජ හිතුවා මම මේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ගැන කියනකොට ජාතිවාදයක් ගැන කියනවා කියලා. නැහැ මම කොතනවත් ජාතිවාදයක් ගැන කතා කරලවත් නෑ. ඒ ඉන්නෙත් ලංකාවේ ජන්ද අයිතිය හිමි මිනිස්සු අන්න ඒ මිනිස්සු නිසා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙනවා. නැතුව බට්ටා වෘෂභයා වගේ මට ඕනේ කමක් නෑ ඒ මිනිස්සුන්ව ජාතිවාදීන් ලෙස හංවඩු ගහලා ඒ මහත්තයා වගේ වෘෂභයෙක් වෙන්න.

    තමාගේම වල කපන එකේ සීමාවක් ඇත්ද? සමහරක්- statistics කියන්නේ මේ වැනි අමන -මරිමෝඩ දෙකයි පනහේ ජාතිවාදය අවුලුවන ගොං කතාවලටද? දෙකේ පංතියේ ඉගෙනගන්නා ඇටිකිචි කොල්ලෝද මීට වඩා ගැඹුරින් චන්ද ප්‍රතිපල විචාරති.

    මේ වෘෂභ-ඉස්සාගේ පැහැදිලි කිරීම මෙවැන්නකි.

    -------------------------------------------------------------------------------
    " ඔන්න බලපල්ල, සිංහල අපේ චන්ද වලට මෛත්‍රීගේ සිංහල චන්ද කැපුනා. ඔව් ඔව් වොව්, එවාත් අපේ චන්ද, ඒවා මෛත්‍රීටම රෙජිස්ටර් වෙලා, කෝවෙ දාලා මකවල ගලේ කොටල තිබ්බේ, කොහොමත් ඒව මෛත්‍රීටම වැටෙන් චන්ද නේ ( අපරාදෙ නේහ් චන්දයක් තිබ්බේ :D) ඒ කියන්නේ සිංහල අපේ චන්ද එකට එක කැපුන :D (විමල් වීරවංස ගනන් හදනව වගේ එතකොට බිංදුවයි (දෙමෙල්ලු, මුස්ලිම් මොක්කුද ))..

    දැන් බලහල්ල ඉතුරු වෙලා තියෙන්නේ සුලු ජාතික චන්ද! හයියෝ (මර බියත්, ජාතිවාදයත් අවුලමින්)" උඹල දන්නවනේ ඉතින්, මුස්ලිම් කොන්ග්‍රස්, ටී එන් ඒ එක එක්ක ඒ චන්ද කොහොමත් ඉන්නවා, උන්ගේ චන්ද කෝවෙ දාල මකවල වක්කරල තියෙන්නේ ආයේ මේ සම්ම ජාතියේ වෙනස් වෙන්නේ නැහැ. ( අපරාදේ ජන්දයක් තිබ්බේ, TNA, මුස්ලිම් කොන්ග්‍රස් ලේකම්ලගෙන් පක්ශ සාමාජිකයොයි සපෝටර්ල ගානයි අහල ඒ ගාන නිකම්ම එකතු කරන්නත් තිබ්බ. හෙහ් හෙහ්..:D) දැන් බලපං ඒ සුලු චන්ද ලක්ශ නවයක වෙනස තමා තියෙන්නේ! ඔන්න බලහං මෛත්‍රී සුලු ජන චන්දෙන්, ටී. එන්. ඒ-මුස්ලිම් කොන්ග්‍රස් චන්ද වලින්නේ දිනල තියෙන්නේ. TNA ගැන මම ආයි අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑනේ..කොටිත් ඇති. හැබයි මහින්ද සෑර් නං සිංහොල චන්ද ඔලිං උඩින්ම දිනුම් ඈ..

    ඉතිං බං ලක්ශ නවයක වෙනසක් නැහැනේ, ලක්ශ හතරක වෙනසක් නේ තියෙන්නේ??????

    හෑ:#%^?!@

    .අහ්... එ...ආහ් ඒක එහෙම තමා , උඹල ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒවට තමා ඉංග්‍රිසියෙන් statistics කියන්නේ.

    -----------------------------------------------------------------------------------

    උදලු තලයක් ලඟට විසිකල විට, කැලයට ගොස්, ගසක් කපා, මිටක් සාදා, උදැල්ලක් තනා තම වල කපාගන්නා වෘෂභ-ඉස්සෙක් ඔබ දැක තිබේද?? :P:P
     
    Last edited:
    • Like
    Reactions: DJvodka
    Jul 5, 2012
    1,773
    265
    0
    Racist Tom-Toms and Electoral Statistics

    Racist Tom-Toms and Electoral Statistics

    ...Mahinda Rajapaksa lost in 2015 not just because he lost the minority vote. Mahinda Rajapaksa lost in 2015 also because a large chunk of Sinhala voters who supported him in 2010 voted for the Opposition in 2015; and because an absolute majority of first-time voters voted against him.

    The voter-shift from Mahinda Rajapaksa to the Opposition happened all over Sri Lanka, including in every single district outside of North and East. Without that massive shift, Maithripala Sirisena could not have won, even with minority support.

    In voting out Mahinda Rajapaksa and voting in Maithripala Sirisena, the really existing ethno-religiously pluralist Sri Lanka asserted itself over the imaginary ethno-religiously monolithic Sri Lanka. The defeat of Mahinda Rajapaksa was not a Sinhala, Tamil or Muslim enterprise, but a Lankan enterprise. Hopefully it will serve as a reminder to all political leaders that race-baiting is not only opprobrious but also counterproductive.

    ....Mr. Rajapaksa’s dangerously faulty election analysis is an inevitable by-product of his retrogressive and reactionary worldview: Sinhala-Buddhists are the sole owners of Sri Lanka; minorities are not co-owners but mere guests. In his eyes he was defeated by ‘minority-guests’ and not by ‘Sinhala-hosts’. Therefore, in his eyes, his defeat is an illegitimate one. This racist interpretation indicates why Mr. Rajapaksa did not work towards reconciliation and a consensual peace post-war and why he allowed BBS et al to terrorise Muslims and Christians. Rajapaksa-security depended on the majority fearing minorities and minorities fearing the majority.

    Divide and rule was indeed the Rajapaksa way. That is why their loss is the country’s gain.

    READ MORE
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උතුරෙ දෙමලයි මුස්ලිමුයි ඡන්ද දාන එක තහනම් කරා නම් දිනන්නෙ මහින්ද.
    නැත්තම් දිනන්නෙ මෛත්‍රී. මෛත්‍රී දින්න එකෙන් සිංහලය පරදා වුනා කියල
    හිතෙනව නම් කරුණාකරල මොලය පරීක්ශා කර ගන්න. :yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    769
    113
    ජිංතක ජිල්ලබකිට;17742037 said:

    ඉතිං බං ලක්ශ නවයක වෙනසක් නැහැනේ, ලක්ශ හතරක වෙනසක් නේ තියෙන්නේ??????

    හෑ:#%^?!@

    .අහ්... එ...ආහ් ඒක එහෙම තමා , උඹල ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒවට තමා ඉංග්‍රිසියෙන් statistics කියන්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තමාගේම වල කපන එකේ සීමාවක් ඇත්ද? සමහරක්- statistics කියන්නේ මේ වැනි අමන -මරිමෝඩ දෙකයි පනහේ ජාතිවාදය අවුලුවන ගොං කතාවලටද? දෙකේ පංතියේ ඉගෙනගන්නා ඇටිකිචි කොල්ලෝද මීට වඩා ගැඹුරින් චන්ද ප්‍රතිපල විචාරති.

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ බට්ටා වෘෂභයට ගිහින් ඇටිකිචි කොල්ලන්ගෙන් සිංහල ඉගෙන ගෙන වරෙං. මේ වෘෂභයා කියනවා එක වෙලාවකට උඹ, බං, බොලං කියන්නේ කුණුහරැප කියලා දැන් මේ වෘෂභ බට්ටට අර්ශස් අමාරැව කොච්චර තද වෙලාද කියතොත් "ජන්ද" කියන එකත් ලියවෙන්නේ "චන්ද" කියලා. බට්ටෝ ඉස්සෙල්ලාම ඉස්කෝලෙකට ගිහින් සිංහල ඉගෙන ගනින් statistics කතා කරන්න ඉස්සෙල්ලා.

    අනික මම
    statistics බොහොම සරල විදිහට උඹ වගේ වටේ ගිහින් අර මොනවද හත් පොලේ ගාගත්තා වගේ වෙන්න ඕනේ නෑනේ.

    දැන් බලහල්ල ඉතුරු වෙලා තියෙන්නේ සුලු ජාතික චන්ද! හයියෝ (මර බියත්, ජාතිවාදයත් අවුලමින්)"

    ඔන්න අනිත් විහිලුව. වෘෂභ බට්ටෝ ජාතිවාදය හණ ගහලා තියෙන්නේ බට්ටගේ පපුවේ. අපේ ජාතිවාදයක් නෑ මම සුලු ජන්ද කියලා කොහේවත් කියලා නෑ. මනාපය සහ කතිරයේ වෙනස හදුනගන්න බැරි උඹ වගේ ජාතිවාදියෙක් අනිත් මිනිස්සුන්ට ජාතිවාදියා ජාතිවාදියා කියලා තප්පුලන එක සාමාන්‍ය දෙයක්. මොකද මහින්දගේ පරාජයෙන් දත කට පූට්ටු වුනාම ජාතිවාදියා අනෙක් මිනිස්සුන්ට ජාතිවාදය අරෝපණය කරන එක ඇර වෙන මොකක් කරන්නද ?? බට්ටා වෘෂභයා තාම මම ඉදිරිපත් කරපු කිසිම අභියෝගයක් බාර ගත්තේ නෑ නිකන් වටේ ගිහින් තමන්ගේ නූගත් භාවයත් පෙන්නමින් තප්පුලනවා. අනේ පව් කියලා හිතෙනවා වෙලාවකට මේ පැත්තේ ආවොත් පුන්නක්කු ටිකක් දීලා දක්කන්න පුලුවන් අර වීරවංශ මහත්තයා ලගට.

    උඹල දන්නවනේ ඉතින්, මුස්ලිම් කොන්ග්‍රස්, ටී එන් ඒ එක එක්ක ඒ චන්ද කොහොමත් ඉන්නවා, උන්ගේ චන්ද කෝවෙ දාල මකවල වක්කරල තියෙන්නේ ආයේ මේ සම්ම ජාතියේ වෙනස් වෙන්නේ නැහැ. (

    අනේ වෘෂභරාජ දන්න දේ. වෘෂභරාජ ගොයියෝ ඉස්සෙල්ලාම උතුරැ නැගෙනහිරට ගිහින් බලන්න. ඒ මිනිස්සු අති බහුතරය වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි අදහසක් ගන්න පුලුවන් එතකොට. නිකන් කොළඹට වෙලා තප්පුලෑවට වැඩක් නෑ.

    ඒ මිනිස්සුන්ගේ ජන්ද මේ සම්ම ජාතියේ වෙනස් වෙයිද කියලා මම දන්නේ නෑ හැබැයි TNA එක පිහිටවපු දවසේ ඉදලා තාම වෙනස් වෙලා නම් නෑ. ඉදිරියෙදි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක එතකොට කතා කරමු

    අපරාදේ ජන්දයක් තිබ්බේ, TNA, මුස්ලිම් කොන්ග්‍රස් ලේකම්ලගෙන් පක්ශ සාමාජිකයොයි සපෝටර්ල ගානයි අහල ඒ ගාන නිකම්ම එකතු කරන්නත් තිබ්බ. හෙහ් හෙහ්..:D)

    මම මුල්ම post වල කිව්වා වගේ වෘෂභරාජ නමැති කවටයා අපව කොතරම් හිනස්සනවාදැයි ඔහුටම හිතා ගත නොහැකියි. හරියට අර මහින්දගේ ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරැ වගේ. ඔහොම යං ඔහොම යං. තමන්ගේ නූගත් කම කොහොම හරි පෙන්නගන්නත් එපායැ.:lol::lol::lol:

    දැන් බලපං ඒ සුලු චන්ද ලක්ශ නවයක වෙනස තමා තියෙන්නේ! ඔන්න බලහං මෛත්‍රී සුලු ජන චන්දෙන්, ටී. එන්. ඒ-මුස්ලිම් කොන්ග්‍රස් චන්ද වලින්නේ දිනල තියෙන්නේ. TNA ගැන මම ආයි අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑනේ..කොටිත් ඇති. හැබයි මහින්ද සෑර් නං සිංහොල චන්ද ඔලිං උඩින්ම දිනුම් ඈ..

    ඔන්න අනිත් විහිලුව. මම කියලා නෑ මහින්ද සිංහල ජන්ද වලින් විතරක් දිනුවා කියලා. ඇත්තටම මේ වෘෂභරාජ කවටයට සිංහල නොතේරෙන බලවත් රෝගයක් නම් තියෙන බව පේනවා.

    ඉතිං බං ලක්ශ නවයක වෙනසක් නැහැනේ, ලක්ශ හතරක වෙනසක් නේ තියෙන්නේ??????

    හෑ:#%^?!@

    හං හං :lol::lol: මේ වගේ බූරැවෙක් එක්කද මම මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. ඇත්තටම බූරැවෙක් කියන එකත් බූරැවට කරන අපහාසයක්. ඉස්සෙල්ලා බට්ටා කවටයා මොළය පොඩ්ඩක් පරීක්ෂා කර ගනින්.
    සිංහල භාෂාව තේරැම් ගන්න බැරි, සිංහල භාෂාව දන්නේ නැති බට්ටෙක් එක්කනේ මම මේ කතා කරලා තියෙන්නේ.

    .අහ්... එ...ආහ් ඒක එහෙම තමා , උඹල ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒවට තමා ඉංග්‍රිසියෙන් statistics කියන්නේ.

    මම කියන්නද, ඉං
    ග්‍රිසියෙන් මට statistics උගන්නන්න කලින් වෘෂභරාජ තෙම ඉස්සෙල්ලාම සිංහලෙන් "ජන්ද" කියලා ලියන්න ඉගෙන ගන්න ඒක උඹට"චන්ද" වුනාට එහෙම නෙවෙයි බට්ටෝ. ඊට පස්සේ ඉගෙන ගන්න උඹ, බං, බොලං කියන්නේ සිංහලෙන් කුණුහරැප නෙවෙයි. ඊළගට ඉගෙන ගන්න කතිරය සහ මනාපය දෙකක් කියලා. ඒ වගේම දැනගනිං වෘෂභ-ඉස්සා කියන්නේ අර්ථයක් නැති වචනයක් බව, අන්තිමේදී මිනිහෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගනින්. :lol::lol::lol::lol:

    උදලු තලයක් ලඟට විසිකල විට, කැලයට ගොස්, ගසක් කපා, මිටක් සාදා, උදැල්ලක් තනා තම වල කපාගන්නා වෘෂභ-ඉස්සෙක් ඔබ දැක තිබේද?? :P:P

    අනේ මන්දා, වෘෂභරාජ වැන්නවුන් thread පුරා ජාතිවාදය වපුරමින් ඒවා ගද ගස්සමින් නිරැවතින් පාන නැටුම් සියලු දෙනාට පෙනේ. එකම වෙනස වෘෂභරාජ තෙමේට නොපෙනුනාට බලන් ඉන්න අපට තොප නිරැවතින් නටනා බව පෙනීමයි. එම නිසා තමන්ගේ අසූචි හත් පොලේ ගා නොගෙන නොදන්නා වරිගෙට නොගොස් 2 පංතියේ ළමයෙක්ගෙන් සිංහල ටිකක් ඉගෙන ගත්තොත් යහපති. එය අපට පමණක් නොවේ මේ රටටම යහපතකි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජිංතක ජිල්ලබකිට;17742037 said:

    මේ වෘෂභ-ඉස්සාගේ පැහැදිලි කිරීම මෙවැන්නකි. [/COLOR]
    -------------------------------------------------------------------------------
    " ඔන්න බලපල්ල, සිංහල අපේ චන්ද වලට මෛත්‍රීගේ සිංහල චන්ද කැපුනා. ඔව් ඔව් වොව්, එවාත් අපේ චන්ද, ඒවා මෛත්‍රීටම රෙජිස්ටර් වෙලා, කෝවෙ දාලා මකවල ගලේ කොටල තිබ්බේ, කොහොමත් ඒව මෛත්‍රීටම වැටෙන් චන්ද නේ ( අපරාදෙ නේහ් චන්දයක් තිබ්බේ :D) ඒ කියන්නේ සිංහල අපේ චන්ද එකට එක කැපුන :D (විමල් වීරවංස ගනන් හදනව වගේ එතකොට බිංදුවයි (දෙමෙල්ලු, මුස්ලිම් මොක්කුද ))..

    දැන් බලහල්ල ඉතුරු වෙලා තියෙන්නේ සුලු ජාතික චන්ද! හයියෝ (මර බියත්, ජාතිවාදයත් අවුලමින්)" උඹල දන්නවනේ ඉතින්, මුස්ලිම් කොන්ග්‍රස්, ටී එන් ඒ එක එක්ක ඒ චන්ද කොහොමත් ඉන්නවා, උන්ගේ චන්ද කෝවෙ දාල මකවල වක්කරල තියෙන්නේ ආයේ මේ සම්ම ජාතියේ වෙනස් වෙන්නේ නැහැ. ( අපරාදේ ජන්දයක් තිබ්බේ, TNA, මුස්ලිම් කොන්ග්‍රස් ලේකම්ලගෙන් පක්ශ සාමාජිකයොයි සපෝටර්ල ගානයි අහල ඒ ගාන නිකම්ම එකතු කරන්නත් තිබ්බ. හෙහ් හෙහ්..:D) දැන් බලපං ඒ සුලු චන්ද ලක්ශ නවයක වෙනස තමා තියෙන්නේ! ඔන්න බලහං මෛත්‍රී සුලු ජන චන්දෙන්, ටී. එන්. ඒ-මුස්ලිම් කොන්ග්‍රස් චන්ද වලින්නේ දිනල තියෙන්නේ. TNA ගැන මම ආයි අමුතුවෙන් කියන්ඩ ඔනේ නෑනේ..කොටිත් ඇති. හැබයි මහින්ද සෑර් නං සිංහොල චන්ද ඔලිං උඩින්ම දිනුම් ඈ..

    ඉතිං බං ලක්ශ නවයක වෙනසක් නැහැනේ, ලක්ශ හතරක වෙනසක් නේ තියෙන්නේ??????

    හෑ:#%^?!@

    .අහ්... එ...ආහ් ඒක එහෙම තමා , උඹල ඒ ගැන වැඩිය හිතන්න එපා. ඒවට තමා ඉංග්‍රිසියෙන් statistics කියන්නේ.

    දැන් මේ ත්‍රෙඩ් එකේ සාකච්චා වුනු මූලික කරුනු පසෙකය. දැන් දැවෙන ප්‍රස්න වී ඇත්තේ, චන්ද ද, ඡන්ද ද ද, ඇරූට සිංහලත් බෑ නේ, මනාපෙද, කතිරෙද වැනි සිල්ලර කරුණුය. පොල් තඩි අකුරෙන් වැල් වටාරම් ලියු පලියට වැටී ඇති වලෙන් ගොඩ එන්නට බැරිය. මේ පෙන්වන්නේ ප්‍රතිවාදියා ට උත්තර දී ගත නොහී කට-පුක පූට්ට්ටු වන විට මුඩුක්කු වේ හැදී වැඩී සරම කැසපට ගසා "මර්සියට" එන උංගේ ගති ලක්ෂණය. :yes::yes:

    අභියෝග ගැනත් නන් දොඩවයි. ගොබ්බ-මැදමූලන පාක්ෂික-ජාතිවාදී අභියෝග සියල්ල මගේ තියුනු ප්‍රතිප්‍රහාර වලින් හිරු දුටු පිනි මෙන් වාතලට මුසු කලේ ඔය කියන "අභියෝග" ගැන ලියන්නටත් පෙරය. කරුණාකර මා ලියු සමහර පොස්ට් වල ලිංක් වලට ගොස් කියවා තමන් කෙතරම් පීචං වී අත්දැයි දැනගන්න. හැබයි සමහර ඒවා ඇත්තේ ඉංගිරිසියෙන්, තේරෙන්නෙ නැත්තම් කාට හරි කියල පරිවර්තනය කර ගන්න. :D ( මා දන්නා තරමින් මුඩුක්කු වේ හැදී වැඩුනු උන්ට ඇති ලොකුම අභියෝගය ද්විභාශා නොදැනුවත් කමය. උන් තුල ඇති අලියෙක් තරම් ලොකු හීනමානයට හේතුවද එයමය ) ඔබේ අභියෝග හොඳින් උන්ඩි කර, ඔබේම ආදරණීය ගුදමාර්ගයට තුලට රුවා ගන්නවා හැර වෙන නම් කරන්නට දෙයක් නැති බව ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමු. :P

    අනේ පව් කියනවා හැරෙන්නට කරන්නට දෙයක් නැත. ටැප් තියෙද්දිත් ලිඳට පැන නෑවේ කවුද කියා පැහැදිලිය. සොරිම තමාය.
    :rofl::rofl:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    769
    113

    ඒ වගෙම මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ UNP ජන්ද ලක්ෂ 40 කට ආසන්න ප්‍රමාණයත් අනෙකුත් සහය දක්වපු සුලු පක්ෂ වල ජන්ද සහ අපි වගේ පාවෙන ජන්ද වලින් හැරිච්ච ජන්ද. නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    දැනට කොහොම හරි අපිට ඒක වැදගත් නෑ ඔය ජන්ද වල වැදගත්කම තියෙන්නේ මහ මැතිවරණයකදි. එතනදි ඉතින් මෛත්‍රී මහත්තයා බොහොම කල්පනාවෙන් ඔය TNA සහ මුකෝ එක්ක වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න වෙන්නේ නෑ මේ රටට.

    Hey dude, I am trying to make sense of what you are trying to say. What do you mean මෛත්‍රී මහත්තයට දකුණේ සහ අනෙත් සිංහල ජන්ද ලක්ෂ 52 කට ආසන්න ගානක් ලැබිලා තියෙනවා ?? seriously you are not trying to convert all the muslims and tamils who are living in in non-north east (NE) areas to Sinhalese are you?? There are about half a million tamils living in non NE (actually in Colombo and suburbs according to JHU). So what's the basis for your claim සිංහල ජන්ද ලක්ෂ 52 ??

    Then again you go on to say නමුත් ඒ සිංහල ජන්ද නිසා නෙවෙයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණය තීරණය වෙලා තියෙන්නේ අර ලක්ෂ 10 කට ආසන්නව ලැබිච්ච TNA සහ මුකෝ ජන්ද නිසා. ඒක තමයි තිත්ත වුනත් ඇත්ත.

    1. I think it is a big insult to tamils, muslims, malays to claim them සිංහල ජන්ද and utterly wrong to assume that all voters out side NE are සිංහල. Please get your facts correct.

    2. How come 1 million votes from NE have more weight than 5.2 million? Votes are votes weather it is from NE or non-NE right? How come 1 million votes from NE have a deciding effect than 5.2 million votes? 1 million votes are < 5.2 million votes right? simple arithmatic ??

    3. please explain even if what you say is true (It is definitely not and you are wrong!) why it is තිත්ත වුනත් ඇත්ත? Why you consider it is to be a " bitter truth" to be elected by TNA and MC Votes??
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    769
    113
    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ.

    එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ??
    ඇත්තටම ඹ්වා කතා කරලා දැන වැඩක් නෑ දැන් අපි බලන්න ඕනේ කොහොම හරි මේ රටේ අවශ්‍ය වෙනස්කම් ටික කරනකම්.

    Dude, I think you've got a serious problem here.

    4. you keep refering to non-NE votes as සිංහල ජන්ද ලක්ෂ 52.
    Original post does NOT refer to non-NE votes as sinhala votes.

    5. Then you say නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. Shouldn't you deduct Mahinda's votes from NE if you are hoenstly comparing. (I dont think this comaparison is right)

    6. you say එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. This is really wrong assumption and you now refer to NE votes as සුලු ජන නියෝජනය. So basically you agreeing with Mahinda's Medamulana speech??

    7.එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ?? so who is the winner??
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් උඹ අපිට මැරෙන්නද කියන්නේ :angry: අනේ නිකන් පලයන් කෙල්ලේ යන්න :lol: