මෛත්‍රී පඹයෙක්ද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    මෛත්‍රී පඹයෙක්ද?

    1.2015 ජනවාරි 8 ඔය කියන පඹයා මේ රටේ කවදාවත් පරාජය කළ නොහැකි කියූ ඒකාධිපතියා පරාජය කලා.
    2.ජනාධිපති පුටුවේ සිටි අයෙක් පාර්ලිමේන්තුවේ නිකම්ම නිකං පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කලා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඌ කරපු රෙද්දක් නෑ..
    උඹලා ගොනාට ඇන්දුනා
    පඹයව රජ කරා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    1.2015 ජනවාරි 8 ඔය කියන පඹයා මේ රටේ කවදාවත් පරාජය කළ නොහැකි කියූ ඒකාධිපතියා පරාජය කලා.
    2.ජනාධිපති පුටුවේ සිටි අයෙක් පාර්ලිමේන්තුවේ නිකම්ම නිකං පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කලා

    2n passe mukuth nadda? mathu sambandada? :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1.2015 ජනවාරි 8 ඔය කියන පඹයා මේ රටේ කවදාවත් පරාජය කළ නොහැකි කියූ ඒකාධිපතියා පරාජය කලා.
    2.ජනාධිපති පුටුවේ සිටි අයෙක් පාර්ලිමේන්තුවේ නිකම්ම නිකං පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කලා

    මහින්දත් පඹයෙක් උනා. මිනිස්සු පැරැද්දුවා. ඒක නිසා මහින්ද පරාජය කිරිම මෛත්‍රි පඹයෙකු නොවන බවට වන උදාහරණයක් කර නොගන්න :lol::lol::lol: