මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
12495177_1708653126037235_8938292444856531590_n.jpg

:lol:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිගේ පුලතිසි දෙවියා හොඳ හැටි බැනුම් අසා ඉවත් කර ගනී [VIDEO]

    මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පතිවී වසරක් පිරීම නිමිත්තෙන් මහජන මුදල් විශාල ලෙස වැය කරමින් පවත්වන උළෙලවල් වලට සමගාමීව නිර්මාණය වුනු "පුලතිසි දෙවියා" නමැති ගීතය youtube වෙත නිකුත් කර තිබුණු අතර කෙටි කාල සීමාවකදී එයට අකැමති ලෙස 850කට ආසන්නව ප්‍රකාශවූ අතර කැමති බව තිදෙනෙකු ප්‍රකාශ කර තිබුණි. ඒ අතර ලුණු ඇඹුල් ඇතිව බැනුම් රාශියක් විය. ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් එය ඉවත්කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. පහතින් දැක්වෙන්නේ එම ගීතයි.

    නොදකින් පුලතිසි පඹය
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    සිරාගේ FB එකෙන් ගත්තේ.

    1544479_10152963102986327_8822157684912480250_n.jpg

    කිවවෙ පිල් පැනලා රට හැමතැන කයිවා රු
    කෙරැවෙ ජඩ වැඩයි නිති වසරක් යනතුරැ මා රු
    රට බිලි දෙමින් සැනකෙලි දමනවා මා රු
    තුන් කලා බලා කැන්දන් පලකො ම රු

    කන්න නැතුව මහ ජනයා ලත වෙන් නේ
    මහ කැලැ කපා පිට රටියන් හට දෙන් නේ
    රට රැකි විරැවන්ව පෝරකයට යවන් නේ
    මගේ රට දමා චුතවි නුඹ පලයන් නේ

    සරත වරා වරැසාවට ගහන හෙනේ
    සතර මහුද හකුලාගෙන ගහන හෙනේ
    සියක් වනක් බලගතු ගෙන ගහන හෙනේ
    ගහපන් මගේ රට වනසන මුන්ට හෙනේ

    මූට සුභ පතපු බහුතරය හම්බයෝයි , දෙමළුයි.
    :angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.