මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
ඒනිසා බොරුවට ඇන්දිලා
MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
MEKA NEDA DAN WENNE
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො යහපාලනේ සැපද, ලොල් ඇද්ද බොලාට තම් උනේ නැ, ගියා පිනට කන්ඩ ලොල් දැන් හම්බෙනව ඇති ගොන් ටොයියන්ට .
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අඩො යහපාලනේ සැපද, ලොල් ඇද්ද බොලාට තම් උනේ නැ, ගියා පිනට කන්ඩ ලොල් දැන් හම්බෙනව ඇති ගොන් ටොයියන්ට .
    උඹ සහ මම ඇතුළු සමස්ත ලාංකීය IT වර්ගයා වෙත,

    12417936_589350514547100_5010230196106461329_n.png

    ලංකාවේ IT industry එකේ ඉන්න සහ එන්න ඉන්න ඔබේම අය වෙනුවෙන් මේ පෙත්සමට ඔබත් අත්සන් කරන්න.

    https://www.change.org/p/prime-mini...i-lanka-save-sri-lankan-it-industry-from-cepa

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink

    :nerd::nerd::nerd:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    අඩො යහපාලනේ සැපද, ලොල් ඇද්ද බොලාට තම් උනේ නැ, ගියා පිනට කන්ඩ ලොල් දැන් හම්බෙනව ඇති ගොන් ටොයියන්ට .
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    http://www.ada.lk/article/139115/ආදායම-පිළිබඳ-නොතකා-ජනයා-ගලවා-ගන්නවා
    මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අලෙවියෙන් රජයට ලැබෙන ආදායම පිළිබඳ නොතකා එම මහා ජාතික ඛේදවාචකයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය
    ‘‘මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සිව්වන අදියර ලෙස කොළඹ දිස්ත‍්‍රික් වැඩසටහන් මාලාවේ සමාප්ති උත්සවයට අද (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කීය.
    :lol::lol::lol:
    මත්තල ගබඩා කර තිබු වී තොග යහපාලන් රජයේ තිතට මත වැඩසටහන යටතේ මෙන්ඩිස් අරක්කු නිෂ්පාදකයන්ට ඉතා අඩු මුදලට විකිණිමට කටයුතු කර ඇති අතර ඒ අනුව සෑම වී ක්‍රීලෝවට රුපියල බැගින් අමාත්‍යවරයාට ගෙවිමට කටයුතු කර තිබේ.
    http://www.lankanewsweb.today/archives/7924
    http://www.divaina.com/2016/01/20/news01.html
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    eda chandrika,mahindeta dunna,Ada mtree dunna, hode naththam heta wenekate hari denewa,ithihase idela wenne aheme thama,ekema ekate rate kanne nodi narekema num awurudu 6 kin hari gedera yawwwoth e athi... kade yamak kiyela deyak naha,deshe paluwo,president, okkoma ekai thama,denna hode ekek naha,minissu wenas wenewa,eke wenesak naha,balaye salli idiriye ushne gahuwate passe iwerai,unte one de kerai,apite me lankawete hode nayakeyek enna thawe kalpeyak balan inne wei,ithin kagene inne ekai aththe...lathwela palak naha,okkoma ekai ban..:yes:
     
    sinhalaya2015

    Member
    Jan 20, 2016
    3
    1
    0
    Most of all Sinhaleese are by nature a jealous people. Minority of Sinhaleese were jealous of MR. Also Sinhaleese are a race without any regard about their heritage or language mostly. So out of malice towards a person a minority of Sinhaleese with a majority of Tamils and Muslims sold off the country this is the sad truth
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    eda chandrika,mahindeta dunna,Ada mtree dunna, hode naththam heta wenekate hari denewa,ithihase idela wenne aheme thama,ekema ekate rate kanne nodi narekema num awurudu 6 kin hari gedera yawwwoth e athi... kade yamak kiyela deyak naha,deshe paluwo,president, okkoma ekai thama,denna hode ekek naha,minissu wenas wenewa,eke wenesak naha,balaye salli idiriye ushne gahuwate passe iwerai,unte one de kerai,apite me lankawete hode nayakeyek enna thawe kalpeyak balan inne wei,ithin kagene inne ekai aththe...lathwela palak naha,okkoma ekai ban..:yes:

    Minissu Jan 8 wenida MR gedara yawwata Aug 17 MR wate hitapu thakkadi horu tika thoragattane parliament ekata... Eka minihek yawala madi... Antime une MR witarai paradune uge wate hitapu gobbayo adath amathila wela
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
    :D:D
     
    Status
    Not open for further replies.