රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්රී යුගයක් ....
meka dekkama mawa e atheetheta giya bn.ඇයි බන් සිංහල මිනිස්සුම මෙච්චර කුහක? මහින්ද මහත්තයා ගැහුවා කියපු බිලියන 50 කෝ දැන්? යකුනේ, ඒ මිනිහා බිලියන 50 ක් නෙමෙයි, බිලියන 5000 ක් ගැහුවත්, මේ රටේ බය සැක නැතුව ජීවත් වෙන්න රට හදල දුන්නේ එතුමා නෙමෙයිද? ඒ නිදහස තොපිලට සල්ලි වලින් මනින්න පුලුවන්ද? තොපි ඔච්චර කුහක පෙරේතයෝ උනේ කොහොමද?MY3 ta. But dunna chande gena patteta pasuthewenawaMahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.
මේ ත්රේඩ්1 දාපු හුකන්නොන්ට දැන් මොනව හිතෙනව ඇද්ද ?
