මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Dec 20, 2016 #1,162 KOTA NIHAL said: View attachment 67172 Click to expand... good stuff......I am going to put this on a new thread...... rep+
KOTA NIHAL said: View attachment 67172 Click to expand... good stuff......I am going to put this on a new thread...... rep+
KOTA NIHAL Well-known member May 27, 2016 20,946 4,619 113 Dec 21, 2016 #1,163 netlife007 said: good stuff......I am going to put this on a new thread...... rep+ Click to expand...
netlife007 said: good stuff......I am going to put this on a new thread...... rep+ Click to expand...
KOTA NIHAL Well-known member May 27, 2016 20,946 4,619 113 Dec 21, 2016 #1,167 Dr.Amdan said: Click to expand... bump
vito Well-known member May 5, 2008 10,958 1 12,290 113 අදාළ නෑ නේ Dec 21, 2016 #1,169 Dr.Amdan said: Click to expand... madai pake yahapaalanaya athi korapu wenasa
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Dec 21, 2016 #1,170 ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් කොක්එළිය ජනතාව බිය ගන්වති යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති දිනසේන රතුගමගේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් පිස්තෝල රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි අවට ගම්වාසීහු පිරිසක් "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ. පිස්තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ. ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති. මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක් ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති. 1985 වර්ෂයේදී කොක්එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය. ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත පැමිණෙන බවයි. මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි. වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපළක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. http://www.divaina.com/2016/12/21/news15.html
ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් කොක්එළිය ජනතාව බිය ගන්වති යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති දිනසේන රතුගමගේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් පිස්තෝල රැගෙන විත් වවුනියාවේ කොක්එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි අවට ගම්වාසීහු පිරිසක් "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ. පිස්තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ. ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති. මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක් ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති. 1985 වර්ෂයේදී කොක්එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්ථා හතරක්ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය. ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත පැමිණෙන බවයි. මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි. වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපළක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. http://www.divaina.com/2016/12/21/news15.html
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Dec 21, 2016 #1,171 ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...
ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...
Sai_baba Well-known member Nov 30, 2009 587 173 63 Dec 21, 2016 #1,172 hooooooooooooooooooooooooooooo
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Dec 22, 2016 #1,178 දැන් තොපිට අපමන අගේ හම්බුනාද???
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Dec 22, 2016 #1,179 erozan said: දැන් තොපිට අපමන අගේ හම්බුනාද??? Click to expand... ත්‍රෙඩ් එක දාපු එකාගේ අම්මට හම්බුනා කියන්නේ...
erozan said: දැන් තොපිට අපමන අගේ හම්බුනාද??? Click to expand... ත්‍රෙඩ් එක දාපු එකාගේ අම්මට හම්බුනා කියන්නේ...
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Dec 22, 2016 #1,180 funkyguy89 said: ත්‍රෙඩ් එක දාපු එකාගේ අම්මට හම්බුනා කියන්නේ... Click to expand... MY3ගෙන් හම්බවේලා තියනවාලු උගේ අම්මාගේ කකුල්දෙක මැදට.........
funkyguy89 said: ත්‍රෙඩ් එක දාපු එකාගේ අම්මට හම්බුනා කියන්නේ... Click to expand... MY3ගෙන් හම්බවේලා තියනවාලු උගේ අම්මාගේ කකුල්දෙක මැදට.........