මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    15747774_356692928038869_368601558628476065_n.jpg
     
    NimeshK

    Banned
    Dec 28, 2016
    17
    4
    3
    කෝ මේ හුත්තිගේ පුතාට චන්දෙ දීපු වේසිගෙ පුතාල වරෙන් එලියට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය හදිසියේ අවලංගු කර ඇති බව වාර්තා වනවා.

    ජනාධිපතිවරයා අද පළාලි කදවුරේදී ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළ ආරක්ෂක අංශ ප්‍රධානීන් මුණ ගැසීමට නියමතව තිබුණු අතර, අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්‍ෂ අතින් එය විවෘත කරනු ලැබින.

    ජනාධිපතිවරයාට හදිසි අසනීප තත්වයක් මතුව ඇති බවැන් යාපනය සංචාරය අවලංගු කර ඇති බව පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

    මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් අද (04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර ඇත.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    MY3 is scared to this woman now.....this is the reason.

    vijayakala-makeswaran.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol:
    ඔය පනත ක්‍රියාත්මක කරන එක යුද්දේ දිනනවට වඩ අමරුයි බං.
    ලෝකෙ ලොකුම ජාවරමක් තමයි අවි ආයුද ඇන්ඩ් බෙහෙත්.
    ඕව කරන්න පොන්න හිටන්ට බෑ.
    පොනිල ඕව කරන්නෙත් නෑ..

    attachment.php

    බලහන් ඉතින් මූ මේ රටේ සුරකින්න ආව ජනපතියෙක්ද කියල.. හුත්තිගෙ කොල්ලට පනුවො ගහල මරෙන්න එපායේ මේ රටට කරන විනාශෙට.

    ඇයි මූ මේක තනහම් කරන්නේ නැත්තේ ඇත්ත බව දැන දැනත් ?
    ඊලග චන්දෙට තම්බින්ගේ සපොර්ට් එක ගන්නයි මෙහෙම කරන්නෙ...
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇයි බන් ?

    ඇයි බන් මහ බැංකු හොරකම කළ "Perpetual Treasuries" එක හිටු කියල advertisements දාන්නේ විනාඩි 5න් පහට ?
    හිරු FM එකේ DJ අරා ත් අස් වෙලා ඒකට ගිහින්ලු..
     
    Status
    Not open for further replies.