කියන කතා-3
නියඟේ නිසා දැන් යහපාලකයෝ නින්දෙන් ඇහැරිලාවගේ නියගෙට සූදානම් වෙන්න සැලසුම් හදනවා.ඔන්න ඉතින් පොනිල් උතුමාණන් තමන්ගේ සෙට් එකත් එකතු කරගෙන නියඟෙට මුහුණ දෙන හැටි සාකච්ඡා කරනවා..
පොනිල්:- මංගල මේ පාර නම් කොල්ලෝ අපිට කෙල වෙන්න යන්නේ.අප්‍රේල් වෙනකම් වැස්ස නෑලු.
මංගල:- නියඟයට පිළියම් දෙන්න හිටන්තුමා ඊයේ නියං කමිටුව රැස් කලා.
පොනිල්:- එහෙමද ? ඒකත් හොඳයි.
අකිල:- සර්,ඉස්සරහට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩිවීම.ජනගහනය වැඩි වෙන හින්දා රැකියා වෙළඳ පොල පුලුල් කරන්න වෙනවා.අපි මේකට විසඳුම් හොයන්න ඕනේ.
සාගල:- විසඳුමක් තියෙනවා.ඒක දීර්ඝ කාලීන එකක් .
ගොන්ජා:- කසාද නොබැද ඉන්න එකද?
පොනිල්:- ඔන්න ඉතින් කිව්වා ගොන් කතාවක්.
ජෝන් බාස්:- සර්,මම නම් කියන්නේ අපි නොමිලේ කොන්ඩම් දෙන වැඩසටහනක් පටන් ගම්මු කියලා.
පොනිල්:- ගොන්නු දෙන්නයි!
සාගල:- සර් අපි කොහොම හරි සමලිංගික සේවනය නීතිගත කරමු.ඒක තමයි මේකට හොඳම විසඳුම.
පොනිල්:- පොඩ්ඩක් පැහැදිලි කරනවා බලන්න.
මංගල:- මෙහෙම නේ සර්,සමලිංගික සේවනය නීතිගත කලාම සමලිංගික ගෑණුන්ට පිරිමින්ට සමලිංගික විවාහ කරගන්න පුලුවන්.එතකොට සර් නීතිය ගේන්න කලින් කරන්න දෙයක් නැති තැන විරුද්ධ ලිංගිකයෙක් එක කසාදයක් බැදගෙන ළමයිනුත් හදාගෙනේ හිටියේ.නීතිය ගෙනාවට පස්සේ සමලිංගිකයන්ට එහෙම අකමැත්තෙන් කසාදයක් බැදගන්න ඕනේ නෑනේ.
අකිල:- අනේ මම බදින්න කලින් ඔය නීතිය ගෙනවා නම් ...
ගොන්ජා:- හුරේ,නියමයි සර්! මාත් ඕක ගේනකම් තමයි කෙල්ලෙක් බදින්නේ නැතුව බලන් හිටියේ.
ඉරාජ්:- ඔව් සර් ඕක කොහොම හරි සම්මත කරගන්න.මාත් පුලුවන් විදියට සපෝට් එක්ක දෙන්නම්.
ජෝන් බාස්:- අනේද කියන්නේ,උඹ නම් ඕවා දාලා සින්දුවක් ගහලා හොඳ ගානක් හොයාගනියි.ඒත් ඕක ගෙනවා කියලා අපිට ඇති වාසියක් නෑනේ.
ගොන්ජා:- මොකද නැත්තේ ලොකු උන්නැහේ,හැංගි හැංගි කරපු සෙල්ලම් ඊට පස්සේ එළිපිටම කරන්න පුලුවන් නේ,නේද මංගල සර්?
මංගල:- ඔව් සර්.ඕක ගෙනාවොත් ජනගහනය අඩුවෙනවා.රැකියා ප්‍රශ්නෙත් අඩුවෙනවා.
පොනිල්:- දැන් ඕක රැකියා ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ කොහොමද?
රෝසි:-මෙහෙම නේ සර්.සමලිංගක සේවනය නීතිගත කලාට පස්සේ අපි ගණිකාවෝ ටික පාරට බස්සනවා.එතකොට සර්,ඒක පිටින් දාලා අපි ගණිකා වෘත්තියත් නීතිගත කරනවා.ඊට පස්සේ ඉතින් රැකියා ප්‍රශ්නයත් ඉවර නේ.
ගොන්ජා:- අනේ රෝසි අක්කේ මාත් එනවා ඔයාලගේ උද්ඝෝෂණේට.
ජෝන් බාස්:- ඈ බොල කොල්ලෝ උඹත් ගණිකාවක්ද ඕකට යන්න හදන්නේ.
ඉරාජ:- බලපල්ලකෝ මෙයා කියන කතා,සමලිංගිකයෙක් වෙන්න ඕනේ නෑ ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න.
පසුවදන: ඔන්න ඉතින් වැඩි ජන්දෙන් නීතිය සම්මත වුනා.ගණිකාවෝ පාරට බැස්ස නිසා,ගණිකා වෘත්තියත් නීතිගත කලා.දැන් ඉතින් ලංකාවේ ගෑණු හස්බන්ඩ් වැඩට ගියාම ගෙදර ඉදලම අමතර ආදයම් උපයා ගන්නවලු. ලංකාව කියන්නේ තවත් සංවර්ධනය වෙමින් පවතින රටක් එහෙම නෙමෙයි ඔන්න.