මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mangala.jpg
     
    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    රවී:- ලංකාවේ ජනගහනය එන්නේ එන්නෙ වැඩිවෙනවා සර්.මේකට විසඳුමක් හොයන්න ඕනේ.

    රනිල්:- විසඳුමක් තියෙනවා නේද මංගල.

    මංගල:- ඔව් සර්.ඒත් ක්‍රියාත්මක කරන එක තමයි අමාරු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියන කතා-2

    නියඟයට සූදානම් වෙන්න කියලා හිටන් තුමා විශේෂඥ කමිටුවක් රැස්කලා.හැබැයි ඉතින් නියගෙන නම් පටන් අරන් දැන් කොයිකාලෙද..හිටන් තුමා නියගයක් තියෙනවා කියලා දැන ගන්න ඇත්තේ පත්තරෙන්ද දන්නෑ.

    හිටන්:- රවී ,අපේ රජය නියගයට මුහුණ දෙන්න අරන් තියෙන පියවර මොනවද?

    රවී:- ජලය පිරිමසින්න මගේ ගාව මරු ප්ලෑන් එකක් තියෙනවා.

    හිටන්:- කියනවා බලන්න ඒ ප්ලෑන් එක ගැන...

    රවී:- මෙහෙමයි සර්.දැන් සර්,ලංකාවේ මිනිස්සු කක්ක කරලා පුක හෝදන්නේ වතුර වලින්නේ.බලන්න සර්,ඒ වැඩෙන් කොයිතරම් වතුර අපතේ යනවද කියලා.සමහරුන්ට ඔය වැඩේට වතුර බාල්දියකුත් මදිනේ.දැන් සර්,ඔය වැඩේ ඵලවිපාක දරුණුවට දැනෙන්නේ මේවගේ නියගයක් ආවාම නේ.මොකද දැන් පුක හෝදන්න වත් වතුර නෑනේ සමහර පැතිවල.

    මර්වින්:- ඉතින් මෝඩ මූසලයෝ,මාත් පුක හෝදන්නේ වතුරෙන්ද? තෝ පුක හෝදන එකටත් බද්දක් ගහන්නද හදන්නේ ?

    රවී:- නෑ ඕයි.මම නම් ඉතින් උපන් දා ඉදලා සුද්දා වගේ කඩදාසිවලින් පුක පිහිදාන්නේ.මට වතුර නැතත් අවුලක් නෑ.

    මර්වින්:- ඒ පාර උඹේ බදුවල පිහිටෙන් හතරගාතේ දාලා ඉන්න ජනමනයාට කීයක් හරි වියදම් කරලා ටොයිලට් පේපර්ස් ගන්න කියලද උඹ කියන්න හදන්නේ?

    රවී:- නෑ.ඔය වැඩේට නම් ටොයිලට් පේපර්ස් ඕනේ නෑ..

    මර්වින්:- එහෙනම් බොල උඹ කියන්නේ පත්තර කෑලිවලින් පිහිදාගන්න කියලද එහෙනම්!මම කියන්නද වැඩක්.උඹ ගෝල්ෆේස් එකට ගිහින් ස්ටේජ් එකක් ගහලා උඹලෑ යූඇන්පීකාරයන්ව රැස්කලා උන්ට පේන්නේ රීලා පත්තරවලින් පිහිදාන විදිය පෙන්නලා දීපන්.එතකොට වතුර ටිකක් හරි ඉතුරු වෙයි අපිට පුක හෝදන්න වත්.

    හිටන්:- හා හා මර්වින් තමුසේ කෑ නොගහ ඉන්නවකෝ.රවී තමුසේ ඕක මෙතන කියනවද නැත්නම් මට හෙට පත්තරෙන් බලන්න පත්තරේට දානවද?

    රවී:- මම කියන්නේ සර් මේකයි.අපි කෑම කෑවොත් නේ කක්කා කරන්න වෙන්නේ.ඉතින් අපි කෑම කනවා වෙනුවට ටැබ්ලට් එකක් දෙමු ගිලින්න.කෑම වේලකට හරියන සියළු පෝෂ්‍ය පදාර්ථ ඒකේ ඇතුලත් වෙනවා සර්.ටැබ්ලට් හදන එක ඉන්දියාවට බාර දෙමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියන කතා-3

    නියඟේ නිසා දැන් යහපාලකයෝ නින්දෙන් ඇහැරිලාවගේ නියගෙට සූදානම් වෙන්න සැලසුම් හදනවා.ඔන්න ඉතින් පොනිල් උතුමාණන් තමන්ගේ සෙට් එකත් එකතු කරගෙන නියඟෙට මුහුණ දෙන හැටි සාකච්ඡා කරනවා..

    පොනිල්:- මංගල මේ පාර නම් කොල්ලෝ අපිට කෙල වෙන්න යන්නේ.අප්‍රේල් වෙනකම් වැස්ස නෑලු.

    මංගල:- නියඟයට පිළියම් දෙන්න හිටන්තුමා ඊයේ නියං කමිටුව රැස් කලා.

    පොනිල්:- එහෙමද ? ඒකත් හොඳයි.

    අකිල:- සර්,ඉස්සරහට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩිවීම.ජනගහනය වැඩි වෙන හින්දා රැකියා වෙළඳ පොල පුලුල් කරන්න වෙනවා.අපි මේකට විසඳුම් හොයන්න ඕනේ.

    සාගල:- විසඳුමක් තියෙනවා.ඒක දීර්ඝ කාලීන එකක් .

    ගොන්ජා:- කසාද නොබැද ඉන්න එකද?

    පොනිල්:- ඔන්න ඉතින් කිව්වා ගොන් කතාවක්.

    ජෝන් බාස්:- සර්,මම නම් කියන්නේ අපි නොමිලේ කොන්ඩම් දෙන වැඩසටහනක් පටන් ගම්මු කියලා.

    පොනිල්:- ගොන්නු දෙන්නයි!

    සාගල:- සර් අපි කොහොම හරි සමලිංගික සේවනය නීතිගත කරමු.ඒක තමයි මේකට හොඳම විසඳුම.

    පොනිල්:- පොඩ්ඩක් පැහැදිලි කරනවා බලන්න.

    මංගල:- මෙහෙම නේ සර්,සමලිංගික සේවනය නීතිගත කලාම සමලිංගික ගෑණුන්ට පිරිමින්ට සමලිංගික විවාහ කරගන්න පුලුවන්.එතකොට සර් නීතිය ගේන්න කලින් කරන්න දෙයක් නැති තැන විරුද්ධ ලිංගිකයෙක් එක කසාදයක් බැදගෙන ළමයිනුත් හදාගෙනේ හිටියේ.නීතිය ගෙනාවට පස්සේ සමලිංගිකයන්ට එහෙම අකමැත්තෙන් කසාදයක් බැදගන්න ඕනේ නෑනේ.

    අකිල:- අනේ මම බදින්න කලින් ඔය නීතිය ගෙනවා නම් ...

    ගොන්ජා:- හුරේ,නියමයි සර්! මාත් ඕක ගේනකම් තමයි කෙල්ලෙක් බදින්නේ නැතුව බලන් හිටියේ.

    ඉරාජ්:- ඔව් සර් ඕක කොහොම හරි සම්මත කරගන්න.මාත් පුලුවන් විදියට සපෝට් එක්ක දෙන්නම්.

    ජෝන් බාස්:- අනේද කියන්නේ,උඹ නම් ඕවා දාලා සින්දුවක් ගහලා හොඳ ගානක් හොයාගනියි.ඒත් ඕක ගෙනවා කියලා අපිට ඇති වාසියක් නෑනේ.

    ගොන්ජා:- මොකද නැත්තේ ලොකු උන්නැහේ,හැංගි හැංගි කරපු සෙල්ලම් ඊට පස්සේ එළිපිටම කරන්න පුලුවන් නේ,නේද මංගල සර්?

    මංගල:- ඔව් සර්.ඕක ගෙනාවොත් ජනගහනය අඩුවෙනවා.රැකියා ප්‍රශ්නෙත් අඩුවෙනවා.

    පොනිල්:- දැන් ඕක රැකියා ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ කොහොමද?

    රෝසි:-මෙහෙම නේ සර්.සමලිංගක සේවනය නීතිගත කලාට පස්සේ අපි ගණිකාවෝ ටික පාරට බස්සනවා.එතකොට සර්,ඒක පිටින් දාලා අපි ගණිකා වෘත්තියත් නීතිගත කරනවා.ඊට පස්සේ ඉතින් රැකියා ප්‍රශ්නයත් ඉවර නේ.

    ගොන්ජා:- අනේ රෝසි අක්කේ මාත් එනවා ඔයාලගේ උද්ඝෝෂණේට.

    ජෝන් බාස්:- ඈ බොල කොල්ලෝ උඹත් ගණිකාවක්ද ඕකට යන්න හදන්නේ.

    ඉරාජ:- බලපල්ලකෝ මෙයා කියන කතා,සමලිංගිකයෙක් වෙන්න ඕනේ නෑ ඒ අය වෙනුවෙන් පෙනී සිටින්න.

    පසුවදන: ඔන්න ඉතින් වැඩි ජන්දෙන් නීතිය සම්මත වුනා.ගණිකාවෝ පාරට බැස්ස නිසා,ගණිකා වෘත්තියත් නීතිගත කලා.දැන් ඉතින් ලංකාවේ ගෑණු හස්බන්ඩ් වැඩට ගියාම ගෙදර ඉදලම අමතර ආදයම් උපයා ගන්නවලු. ලංකාව කියන්නේ තවත් සංවර්ධනය වෙමින් පවතින රටක් එහෙම නෙමෙයි ඔන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619

    :lol::lol:
     
    Status
    Not open for further replies.