මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_6574221a87.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උතුරේ හමුදා කඳවුරු 80 ක්‌ ඉවතට

    යුද හමුදාවේ බළඇණි 33 ක්‌ අඩු කිරීමේ ක්‍රියාවලිය හරහා යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවලින් හමුදා කඳවුරු 80 ක්‌ පමණ ඉවත් වීමේ අවදානම මතු වී තිබේ.

    යුද හමුදාපති නිකුත් කර ඇති "යුද හමුදාව තුළ ක්‍රියාත්මක සංස්‌ථා යථායෝග ප්‍රමාණය කිරීමේ චක්‍රලේඛය" අනුව මෙලෙස බළ ඇණි 33 ක්‌ අඩු කෙරේ.

    මේ හරහා යාපනයේ බළඇණි 7 ක්‌ අඩු කෙරෙන අතර වන්නියේ බළඇණි 09 ක්‌ ද, නැගෙනහිරින් බළ ඇණි 02 ක්‌ද, කිලිනොච්චියේ බළඇණි 05 ක්‌ද, මුලතිව්වලින් බළ ඇණි 06 ක්‌ද, බටහිරින් බළ ඇණි 01 ක්‌ද අඩු කෙරේ.

    සාමාන්‍යයෙන් බළඇණියක්‌ හමුදා කඳවුරු 4 ක්‌ පවත්වාගෙන යයි. උතුරේ යළි අනාරක්‍ෂිත තත්ත්වයක්‌ උදාවෙමින් තිබියදී විශාල හමුදා භට ප්‍රමාණයක්‌ අඩු කෙරෙන්නේද උතුරු පළාතෙනි.

    මෙම බළඇණි අඩු කිරීමේ ක්‍රියාවලිය ජුලි 10 වැනිදා ආරම්භ වූ අතර එය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව හමුදාපතිගේ චක්‍රලේඛයේ දැක්‌වේ.

    හමුදා භට ප්‍රමාණය අඩු කිරීම ජාතික ආරක්‍ෂාවට ප්‍රබල තර්ජනයක්‌ බව ආරක්‍ෂක විශ්ලේෂකයෝ පවසති.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මේ වෙලවට තමයි කසුන් කල්හාරගෙ අම්මට සිකීයන් කියල හිතෙන්නෙ..

     
    Status
    Not open for further replies.