You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
රනිල් හිටන් හුස්ම ගත්ත වසර 3ක්
පොන්න රනිල්ගෙයි ජෙප්පන්ගේයි හෙළුව
කිලිනොච්චියේ ඉපැරණි සිංහල නටඹුන් සිංහල උරුමයන් ඩෝසර් කරයි
අප ජීවත්වන ශ්‍රී ලංකාව වසර 2500ක පෞඩ උරුමයක් සහ සංස්කෘතියක් සහිත රටකි. වර්තමානය කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොළවට යටවී පවතින්නේ අතීත සිංහල සංස්කෘතියේ නටඹුන් ය. එවන් නටඹුන් විනාශ කිරීමෙන් ඉතිහාසය සැගවීමේ උත්සාහයන් පිළිබදව පසුගිය සමයේ බොහෝ තොරතුරු වාර්තා විය,
කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ එවැනි ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක් ඩෝසර් කර විනාශ කිරීමට එම ප්‍රදේශයේ දේශපාලඥයන් කටයුතු කර බව වාර්තා වෙනවා. දෙමළ ජාතික සංධානයේ මැදිහත්වීමෙන් කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් මෙය ඩෝසර් කර ඇති බව කියවේ.
දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය විනාශ කිරීමට මූලිකත්වය ගෙන තිබේ. මෙම ඉපැරණි නටඹුන් ඉවත් කරන අවස්ථාවට ඔහුද සහභාගී වී තිබේ.
කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මෙම ස්මාරක කඩා ඉවත් කිරීමෙන් පසු ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් ප්‍රීතියෙන් පවසා තිබේ
.

- Status
-
Not open for further replies.