මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fCpGNPY.jpg


    tAJDYxG.jpg


    G848dJT.jpg


    qEqALMA.jpg


    qu4W0PB.jpg


    a3VgBMJ.jpg


    2yGwall.jpg


    xzvgZCD.jpg


    rcLiFfz.jpg


    Vem1NuR.jpg


    lrX111f.jpg


    1sEtrQE.jpg


    gI94AzI.jpg


    WlKGtl1.jpg


    scACrcE.jpg


    Oj87f0t.jpg


    hMeWN56.jpg


    TVxrnXp.jpg

    රනිල් හිටන් හුස්ම ගත්ත වසර 3ක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පොන්න රනිල්ගෙයි ජෙප්පන්ගේයි හෙළුව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිලිනොච්චියේ ඉපැරණි සිංහල නටඹුන් සිංහල උරුමයන් ඩෝසර් කරයි​
    :angry::angry::angry::angry:

    අප ජීවත්වන ශ්‍රී ලංකාව වසර 2500ක පෞඩ උරුමයක් සහ සංස්කෘතියක් සහිත රටකි. වර්තමානය කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පොළවට යටවී පවතින්නේ අතීත සිංහල සංස්කෘතියේ නටඹුන් ය. එවන් නටඹුන් විනාශ කිරීමෙන් ඉතිහාසය සැගවීමේ උත්සාහයන් පිළිබදව පසුගිය සමයේ බොහෝ තොරතුරු වාර්තා විය,

    කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ එවැනි ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක් ඩෝසර් කර විනාශ කිරීමට එම ප්‍රදේශයේ දේශපාලඥයන් කටයුතු කර බව වාර්තා වෙනවා. දෙමළ ජාතික සංධානයේ මැදිහත්වීමෙන් කිලිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් මෙය ඩෝසර් කර ඇති බව කියවේ.

    දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය විනාශ කිරීමට මූලිකත්වය ගෙන තිබේ. මෙම ඉපැරණි නටඹුන් ඉවත් කරන අවස්ථාවට ඔහුද සහභාගී වී තිබේ.

    කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මෙම ස්මාරක කඩා ඉවත් කිරීමෙන් පසු ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් ප්‍රීතියෙන් පවසා තිබේ​
    .

    41848454_459816974508251_3024034267786117120_n.jpg


    41854136_459816944508254_8747251431506968576_n.jpg


    41863915_459816897841592_868715053249986560_n.jpg


    41866254_459817007841581_3976932810341482496_n.jpg


    41871764_459817141174901_4472243930863239168_n.jpg


    41925126_459817037841578_3550901749982167040_n.jpg


    41948725_459817061174909_4635827617281343488_n.jpg

    :no:
     
    Status
    Not open for further replies.